Oke danne ne mn oya gena , on nokara innawa , munge phone eka update karanne natuwa inna පුළුවන් da , update kalama meke kalin update file eka auto delete wenoda bn , storage adu wenne nadda update kalama
අපෝ පුලුවන්.ඕන තරම් පරණ පෝන් තියෙන්නේ අප්ඩේට්ස් නැතුව යූස් කරන(android).
හැබැයි ඉතින් රිස්ක් එකක් නැතුව නෙමෙයි එහෙම යූස් කරන එකේ.බෑන්කින් ඇප් එහෙම යූස් කරනවා නම් වගේ..
හැබැයි පරණ ඕඑස් වලට මුලින්ම ඇප් සපෝට් ඩ්‍රොප් කරන්නේ බෑන්කින් ඇප් එහෙම තමයි,ඊලඟ වට්ස් ඇප් වගේ සෝෂල් මීඩියා ඇප්ස්.රික්ස් එක වැඩිනේ..
14 වලින් 15 වලට යනවා නම් 15 වලට අලුතින් දෙන ෆීචර්ස් ටික තියෙන ෆයිල්,පරණ ඕ එස් එකේ අලුත් කරපු තැන්වල ෆයිල් ටිකනේ ඩවුන්ලෝඩ් වෙන්නේ සර්වර් එකෙන්.ගෙඩිය පිටින් අලුත්ම එකක් එවන්නේ නෑ මන් හිතන්නේ.එහෙම එවනවා නම් පරණ ඕඑස් එක ගෙඩිය පිටින්ම ඩිලීට් කරන්න වෙනවා.
පරණ ඕඑස් එකේ අලුත් කරපු තැන් ටිකට අදාල ෆයිල් ටික විතරයි පෝන් එකට ගන්නේ.අලුත් කරපු තැන්වල තිබ්බ පරණ ෆයිල් ටික අලුත් ටිකෙන් රිප්ලේස් වෙනවා.
අනිවාර්යෙන්ම ෆ්‍රී ස්පේස් එක අඩු වෙනවා.අප්ඩේට්
හිස්ට්‍රි එක අරන් බැලුවම ඕක නිකන්ම තේරෙනවා.ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් 15 වලට දැන් 32GB ස්ටෝරේජ් ඉල්ලනවා අවම.ඒකෙන් 75% ඕස් එක සහ අනික් ෆයිල්ස් වලට.ඒ කියන්නේ 24GB විතර.ඇන්ඩ්‍රොයිඩ් 14වලට 16GB ඉල්ලලා තියෙන්නේ
මේ යන ට්‍රෙන්ඩ් එකට බැලුවොත් 18 වලට යද්දී ඔය ස්පේස් එක 35-40GB වගේ යයි ඕඑස් + files වලට.