ආයෙත් ලයිට් යනවලු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ආයෙත් ලයිට් යනවලු

    මචන්ලා,
    ඉදිරි දින කිහිපය තුල (අදත් ඇතුළුව) නැවතත් රටපුරා විදුලිය විසන්දි වීමේ විශාල ඉඩකඩක් පවතිනවා කියලා විශ්වාසදායක ආරංචි මාර්ගෙකින් දැන ගන්න ලැබුණා. උඹලටත් දැන ගන්න කිව්වේ සූදානමින් ඉන්න එක කෝකටත් හොඳ නිසා... :yes::yes::yes:

    Facebook එකේ තිබිලා ආතල් එකකුත් සෙට් වුණා. ඒකත් බලාගෙනම පලයන්. :D

    150295_1733231943579353_7370444994924657657_n.jpg

    ​
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට කරන්ට් එක නැ, හිහින් දැන් විනාඩි 10කට වැඩි,:angry::angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    උකනෝ, එහෙමද බන්? අපිට නම් තාම තියෙනවා. :D

    උදේ වරුවම තිබ්බේ නැහැ ,දැන් ආවේ..දැන් ආයිමත් යැව්වොත් පොල් ගහනවා මුන්ට :D

    මූ කරගත්තේ රක්ශනේ වැඩේ ;)
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දළුගම, උදේ 8 ගානට විතර ගියේ, සප්ලයි දුන්නේ 1.42 වලට විතර. මොනවා උනත් මේ ගිනි මද්දහනේ ඉන්නවා කියන එක නම් එපාම වෙනවා,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මට මැවිලා පේනවා අවුර්ද්දකට කලින් උබ කිරියේ දාපු පොස්ට්

    යහපාලනය පුක දී නසී :D

    කවුද බන් හිතුවේ හිටන් මෙහෙම කරාවි කියලා. :sorry::(:sorry::(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    කවුද බන් හිතුවේ හිටන් මෙහෙම කරාවි කියලා. :sorry::(:sorry::(

    සිරාවටම ඊයේ ලයිට් ගිය වෙලේ කෝල් එකක් අවා..උගේ ඩොමේන් එක වැඩ නෑලු ලංකාවට...ටිකක් වෙලා යද්දී මට මීටර් උනේ මේ ලයිට් ගිය කෙස් එක නිසා මෙහෙ සවාර ඩවුන් වෙලා කියලා..USA,Eng විදියට බැලුවම වැඩ..

    උට කියලා ඕක බලන ගමන් යහපලානේ ගැන ඇහුවම මු කියනවා..ආයිත් පාරක් වෙනසක් කොරන්න වෙයිලු..මු ගිය අවුරුද්දේ පුදුම විදියට යහපලානේට කඩේ ගියේ..මට කුනුහපෙන් බැනලා තියෙනවා MY3 නොන්ඩි දැම්මට
    පව් බන් මිනිස්සු,හේනට hopes තියන් සිරාට චන්දෙ දීලා දැන් වලේ වල නැතුව ඉන්නවා :lol: