එක එකා එක එක එව්වා කියන්නෙ හෙටින් පස්සෙ කලින්ට වඩා හයියෙන් වහිනවා කියලා 
TikTok එකෙ එම්පයර් කෙනෙක් අනාවැකි නිය කිය යනවා කියන්නෙ
මං දැක්කා කාලගුන මෙව්වා එකෙනුත් හෙටින් පස්නෙ ආයෙ වහිනවා කියලා තිබ්බා අපො ආයෙ යටවෙන්න වහිද
අපිනං යට උනෙ නැ එ උනාට මේ දවස් ටිකේම මනම්පිටියෙ යටවුන පැති වලට උදව් කර කර ගියා
අයියො මිනිස්සු ගෙවල් නැ පව් අඩේ… මම නං දැක්කමයි එච්චර ගග උතුරලා තියෙනවා