ආයෙත් වහීද යාලු⛈️

Tharusha_Peiriss

Well-known member
  • එක එකා එක එක එව්වා කියන්නෙ හෙටින් පස්සෙ කලින්ට වඩා හයියෙන් වහිනවා කියලා 😖

    TikTok එකෙ එම්පයර් කෙනෙක් අනාවැකි නිය කිය යනවා කියන්නෙ

    මං දැක්කා කාලගුන මෙව්වා එකෙනුත් හෙටින් පස්නෙ ආයෙ වහිනවා කියලා තිබ්බා අපො ආයෙ යටවෙන්න වහිද

    අපිනං යට උනෙ නැ එ උනාට මේ දවස් ටිකේම මනම්පිටියෙ යටවුන පැති වලට උදව් කර කර ගියා
    අයියො මිනිස්සු ගෙවල් නැ පව් අඩේ… මම නං දැක්කමයි එච්චර ගග උතුරලා තියෙනවා 🥲
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    image-2025-12-03-150146162.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,685
    16,416
    113
    එක එකා එක එක එව්වා කියන්නෙ හෙටින් පස්සෙ කලින්ට වඩා හයියෙන් වහිනවා කියලා 😖