සිරාවට මේ ඌට බැන බැන ඉතිං මැරියන්කො කියලා කමෙන්ට් දාන හැම එකාම මුලින්ම මුගෙ ත්රෙඩ් දැක්කම මූව ගොඩ දාන්න කියලා රචනා ගහපු උන් තමයි මාත් ඇතුලුව.වෙන එකක් තියා මේකෙ හිටිය තනුජක අයියා මූට රස්සාවක් දෙන්නත් කැමති උනා.මුගෙ තත්වෙ එහෙමත් දන්න නිසා එහෙම ස්ට්රෙස් නැති බර වැඩ නැති පාඩුවෙ කරන් ඉන්න පුලුවන් ජොබක් මුගෙ ගෙවල් හරියෙන්ම සෙට් කරන්නං කියලත් කිව්වා.මට මතක විදිහට ඒදැන් අවුරුදු 4කට විතර කලින්.මේ බේසිකයා ඒකට ගියෙත් නෑනෙ.කාගෙන ඒකටවත් ගියානං අද මීටවඩා තැනක ඉන්නව මේකා.ගේ අස්සෙම ඉදලා කුරුවල් වෙලා තියන ඔලුවත් දිගට ජොබ් එකට යද්දි හරි ගිහින් මේ වෙද්දි ප්රපෝසල් එකකින් හරි කසාදයක් බැදලා ඉන්නත් තිබ්බා.එක්කෝ මූ මේ අමු බොරුවක් ගහන්නෙ මුගෙ ලෙඩේ ඉදන් හැමදේම. හැබැයි මූ කියන්නෙ ඇත්තනං මූ තරං ගොන් පොන්න කාලකණ්ණියෙක් මේ මුලු අමුතු ඇටේම නැතුව ඇති

මූට උපදෙස් විදිහට ටයිප් කරන වචනෙත් අපරාදයක් ඌ ඔය එක් උට්ටක්වත් කරන්නෑ.ඌට ඕන හැමදාම මේකෙ උගෙ අදෝනා දාගෙන හැමිනෙන්න විතරයි.ඒ කරුම වලින් ගැලවිලා මිනිහෙක් වෙන්න එක අඩියක්වත් තියන්න මේ පොන්නයා ලෑස්ති නෑ.උබලා කොච්චර සිරා උපදෙස් අත කඩාගෙන ටයිප් කරත් මේ පොන්නයා ඒවා බලන්නෙවත් නෑ.ඊටවඩා උගෙ අදෝනාව අහලා ඒකෙන් ගොඩයන්න උපදෙස් නොදී නිකං උගෙ දුක අහලා බයිලා කමෙන්ට් දාන උන්ට රිප්ලයි කරගෙන උන් එක්ක අදෝනාව කියව කියව ඉන්නවා.