ආයෙත් Current කැපුවොත්! 🔥💥

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පෙට්‍රෝල් නෑ, ඩීසල් නෑ. මිනිස්සු එදිනෙදා වැඩ කරගන්න විදිහක් නෑ. මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. පෝලිම්වල මරාගන්නවා. මේ අල්ල පනල්ලේ කරන්ට් එකත් කැපුවා කියන්නේ ඉතින් CEB උන්ට ගිණිකාලිගේ ම පිහිටයි!!!. 🔥💥
    අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න 🙏
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    පෝන් එකට රං අරුනැල්ලේ එකයි විරුවා එකයි ඩවුන්ලෝඩ් කරලා තියාගෙන්න අහන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    පෙට්‍රෝල් නෑ, ඩීසල් නෑ. මිනිස්සු එදිනෙදා වැඩ කරගන්න විදිහක් නෑ. මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. පෝලිම්වල මරාගන්නවා. මේ අල්ල පනල්ලේ කරන්ට් එකත් කැපුවා කියන්නේ ඉතින් CEB උන්ට ගිණිකාලිගේ ම පිහිටයි!!!. 🔥💥
    අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න 🙏
    ceb wesawo horen horen kapanawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,622
    113
    Miami
    වැඩ කරන අපේ විරුවා
    ගෝඨාභය
    මව්බිමට පෙමින් සැමදා
    ගෝඨාභය
    රට රකින කෙනෙක් වේනම්
    ගෝඨාභය
    ඒ ඔබයි උතුම් මිනිසා
    ගෝඨාභය