පෙට්රෝල් නෑ, ඩීසල් නෑ. මිනිස්සු එදිනෙදා වැඩ කරගන්න විදිහක් නෑ. මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. පෝලිම්වල මරාගන්නවා. මේ අල්ල පනල්ලේ කරන්ට් එකත් කැපුවා කියන්නේ ඉතින් CEB උන්ට ගිණිකාලිගේ ම පිහිටයි!!!. 

අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න
අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න