ආයෙමත්.. ආදරෙන්...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ආයෙමත්.. ආදරෙන්...

    photo.php


    හැම උදේකම..අහසෙ ඈත කොනක ඉදන් ගස් අස්සෙන් වැටෙන ඉර එලියත් එක්ක පීදෙන්නෙ, පිනි කැට වැටිල ලස්සනට දිලිසි දිලිසි තියෙන මල් කැකුලු විතරක් නෙවේ...හිත් මලුත්,සුවද විහිදන් පීදෙනව..කාලයක් තිස්සෙ හිතෙන් ඈත්වෙච්ච ආදරයක් හැමදාටම ලගින් තියාගන්න,..කවදාවත් වෙන් නොවෙන්නම..තවමත් මග බලන් ඉන්නව..
    .
    .
    ආයෙමත්
    .
    ආදරෙන්...
     

    nula

    Member
    Aug 27, 2008
    84
    0
    0
    හැම උදේකම..අහසෙ ඈත කොනක ඉදන් ගස් අස්සෙන් වැටෙන ඉර එලියත් එක්ක පීදෙන්නෙ, පිනි කැට වැටිල ලස්සනට දිලිසි දිලිසි තියෙන මල් කැකුලු විතරක් නෙවේ...හිත් මලුත්,සුවද විහිදන් පීදෙනව..කාලයක් තිස්සෙ හිතෙන් ඈත්වෙච්ච ආදරයක් හැමදාටම ලගින් තියාගන්න,..කවදාවත් වෙන් නොවෙන්නම..තවමත් මග බලන් ඉන්නව.. . . ආයෙමත් . ආදරෙන්...