ආයෙමත් ආදරෙන් !!!
එලකිරි එකට ආවෙ ගොඩ කාලෙකින්..වෙන කිසිම හේතුවක් නිස නෙමෙයි...අපි විඳපු...අපි විඳවපු භාතිය අයියගේ කතාව කියවන්න..එක හුස්මට අපි හැමොම ඒ ත්‍රෙඩ් එක කියෙව්වා..ඊලග කොටස දානකම් මග බලන් හිටියා..මම පෞද්ගලිකව මගේ කරගත්ත කතාවක් උනා ඒක..කොහොමහරි කාලය එක්ක කාටත් ඒ කතාව අමතක උනා..මෙක ආයෙත් එලියට ගන්න හේතුව උනේ ලඟකදි සමාජ ජාල වල ගිය පොඩි උන් කරන වැඩ දැක්කම සසර කලකිරුනා..ආදරේ කියන්නෙ ලබාගැනීමම නෙමෙයි කියන එක ඇහැට දැකලා නොතිබුන අපේ භාතිය අයියා ඔප්පු කලා...කොල්ල සැපෙන් සනීපෙන් ඉන්නව ඇති කියල හිතනව.. ඔන්න මෙතන පහලින් භාතිය අයියාගේ කතාව තියෙනවා..සෙරම ලින්ක් එක්ක..කතාව ආයෙ ඇද්දේ ඒ තරමට කතාවට ආදරේ නිසා සහ අනිත් කිරියේ ඉන්න සෙට් එකට මතක් කරන්න අපි මෙහෙම ආදර කතාවක් කාලෙකට කලින් ආසවෙන් කියෙව්වා කියලා..
(භාතිය අයියේ..මට අදටත් පුදුමයි උබ මේ දුක දරාගත්තෙ කොහොමද කියලා..සමාවෙයන් මෙක ආයෙ ඇද්දට )

යටගියා වු අතිතය
මිහිදන් කල නොහැක
මාවතේ දිගු දුරක් එක්ව
ඇවිදින් ඉතිරි දුර
යන්න ඔබ ලගින් නැත...
ආදරයෙන් බිදුනු හදවත් ඇත්තවුන්ගේ හිත් සුවපත් වෙත්වා!
එකෝමත් එක ආදරයක් 
පලවෙනි කොටස
දෙවෙනි කොටස
තුන්වන කොටස
හතරවන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නව වන කොටස
දහවන කොටස
එකොලොස්වැනි කොටස
දොලොස්වැනි කොටස
අවසන් කොටස

ඒ තරමට පිස්සු හැදිලා කියෙව්ව කතාවක් මේක..
..මේක එලියට දාන්නම ඕනි කියල හිතුවෙ දැන් ඉන්න පොඩි උන්ට ආදරේ කියන එක තේරුම් ගන්න බැ..උන් ආදරෙයි, රාගයයි පටලවගෙන..දුකයි අපේ උන්ම ජාතියක් ජන්මයක් නැති උන් වගේ අම්මගේ තාත්තගේ නම්බුව බම්බුවට දාල කරන වැඩ දැක්කම..එකයි මේක අදින්න ප්‍රධාන හේතුව...