ආයෙමත් ආදරෙන් !!!

chaminV2

Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    :love::love::love::love:;););)

    Bhathiya kiyanne oya thread eka daannama hadapu account ekak. uoo wena ekakin EK innava kiyala e davas wala kivva mathakai :)

    සිරාවට...මම එහෙම එකක් දැනගෙන හිටියෙ නැහැ...තවම ඉන්නවනම් ලොකු දෙයක්..ගොඩක් ට්‍රයි කලා contact කරගන්න කතාවෙන් පස්සේ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    සිරාවට...මම එහෙම එකක් දැනගෙන හිටියෙ නැහැ...තවම ඉන්නවනම් ලොකු දෙයක්..ගොඩක් ට්‍රයි කලා contact කරගන්න කතාවෙන් පස්සේ..
    dan ehenam oya account eken enne nathuwa athi

    Ehemath seen ekadda? Ela macho..
    uoo e thread eke kohe hari mama hithanne kiyala thibba :)
    :confused: umba eke fake ekakda? :confused:
     
    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    dan ehenam oya account eken enne nathuwa athi

    හ්ම්ම්ම්ම්ම්ම්..... :oo::oo::oo:

    :confused: umba eke fake ekakda? :confused:

    මට ෆේක් නෑ බ්‍රෝ :D:D..මෙච්චර තමා..ඒත් මට ලොකුවට රෙප් අරව මේව නැත්තේ වැඩිය එවෙන්නෙ නැති නිසා :yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මට ෆේක් නෑ බ්‍රෝ :D:D..මෙච්චර තමා..ඒත් මට ලොකුවට රෙප් අරව මේව නැත්තේ වැඩිය එවෙන්නෙ නැති නිසා :yes::yes::yes:

    අව්ලක් ne bro araken log weyan.. :P
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    එක හුස්මට කියෙව්වා.. මාරම කතාවක් බන්. සමහර තැන් කියවද්දි මටත් මගෙ දේවල් මතක් වෙනවා. මේක කියවද්දි කඳුලු එන එකනම් නවත්තන්න බෑ. හදවතින්ම ලියපු කතාවක් නිසා වෙන්නැති හැමෝගෙම හදවත් වලට මේ තරම්ම දැනෙන්නේ... මෙක කියවන්න ආයෙත් උඩට ගත්ත එකට thx.

    භාතිය දැන් මොනා කරනවද දන්නෙ නෑ නේ??
     
    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    එක හුස්මට කියෙව්වා.. මාරම කතාවක් බන්. සමහර තැන් කියවද්දි මටත් මගෙ දේවල් මතක් වෙනවා. මේක කියවද්දි කඳුලු එන එකනම් නවත්තන්න බෑ. හදවතින්ම ලියපු කතාවක් නිසා වෙන්නැති හැමෝගෙම හදවත් වලට මේ තරම්ම දැනෙන්නේ... මෙක කියවන්න ආයෙත් උඩට ගත්ත එකට thx.

    භාතිය දැන් මොනා කරනවද දන්නෙ නෑ නේ??

    අනිවාරෙයෙන්ම සහෝදරයා..කඳුලු එන එක නවත්තගන්න බැරි වෙන විදියට තම කතාව ලියලා තියෙන්නෙ :sorry: :(:( ..උඩට ගත්තේ එකෙක් හරි හැදෙයි කියල හිතල :rolleyes: ..මටත් සතුටුයි,ගොඩ දෙනෙක් මේක අයේ කියෙව්ව එක ගැන ;):love:.අනෙ දන්නෙ නෑ බං.. :(:(:(