ආයෙමත් එළකිරි එක වැඩ

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ආයෙමත් එළකිරි එක වැඩ

    [FONT=&quot]ආයෙමත් එළකිරි එක වැඩ. අපි එළකිරි එක නැතුව කොච්චර පාලුවෙන් හිටියද කියල දන්නේ ඉතින් අපිම තමයි. අපි විශේෂයෙන් ම [/FONT]GTRZ[FONT=&quot] ට සහ මේ [/FONT]Site[FONT=&quot] ඒක යථා තත්වයට පත් කිරීමට කැපවුණු සියලු දෙනාටම හර්දයාංගම ස්තූතිය පල කරනවා. මේ [/FONT]site [FONT=&quot]එක හොඳින් පවත්වා ගැනීමට අපි සියලු දෙනා වග බලා ගනිමු.[/FONT] [FONT=&quot]අපි මේ [/FONT]site[FONT=&quot] එක දැනුම බෙදා ගන්න, අලුතෙන් යහළුවන් හඳුනාගන්න, විනෝදය වගේ වැදගත් දේවල් වලට පාවිච්චි කරමු. [/FONT]
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අම්මො... යන්නතම් ඇති දැං වත් හොදට කාලා බීලා නිදා ගන්න පුලුවන්:D:P
    දැං ඉතිං ඇතිතරම් පිස්සු නටන්න විනොද වෙන්න අඩන්න හිනාවෙන්න පුලුවන්...
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අම්මෝ ඔව්.. මට නං පිස්සු හැදුනෙ නැති ටික විතරයි...:baffled::baffled: එලකිරි නැති උනාට පස්සෙ තමයි තේරුනේ එලකිරි එක අපේ ජීවිතේට කොච්චර සම්බන්ධද කියලා.:yes::yes: ෆේස් බුක් නැති උනා වගේ නෙවෙයි මේක නැති උනාම....:oo::oo:
    කොහොමහරි සයිට් එක ආපහු අරන් එන්න වැඩ කරපු ඔක්කොටම ගොඩක් පිං....!!! :D :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අම්මො... යන්නතම් ඇති දැං වත් හොදට කාලා බීලා නිදා ගන්න පුලුවන්:D:P
    දැං ඉතිං ඇතිතරම් පිස්සු නටන්න විනොද වෙන්න අඩන්න හිනාවෙන්න පුලුවන්...

    Definitely
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අම්මෝ ඔව්.. මට නං පිස්සු හැදුනෙ නැති ටික විතරයි...:baffled::baffled: එලකිරි නැති උනාට පස්සෙ තමයි තේරුනේ එලකිරි එක අපේ ජීවිතේට කොච්චර සම්බන්ධද කියලා.:yes::yes: ෆේස් බුක් නැති උනා වගේ නෙවෙයි මේක නැති උනාම....:oo::oo:
    කොහොමහරි සයිට් එක ආපහු අරන් එන්න වැඩ කරපු ඔක්කොටම ගොඩක් පිං....!!! :D :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: