ආයෙම අරගලයක් එයිද බන්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    කලින් එකේදි සාමානය ජනතාව එලි බැස්සේ තෙල් පෝලින් පැය ගනන් පවර් කට් ගෑස් පෝලින් නිසා.ඒත් රනිලා තෙල් ටික ගෑස් ටික දෙන ගමන් ටැක්ස් වැඩි කරලා.දැන් ඔය කැම්පස් ලෙක්චර් ලා එහෙම පාරට බැස්සට එයාලගේ පඩිය කපන නිසා.බහුතර සාමානය ජනතාව තාම ගෙවල් වල.ඒක නිසා අරගලයක් ඇවිත් සනියට ගෙදර යන්න වෙන එකක් නෑ ශේප් එකේ ඉතුරු අවුරුදු ටිකත් අල්ලගෙන ඉදලා ඊලග ජනාධිපති චන්දෙ කිට්ටු වෙලා බොම්බයක් එහෙම ගහලා කොටි නැගිටිනවෝ රාජපක්ශලාට විතරයි මේ රට බේරගන්න ප්ලුවන් .වගේ තීම් එකක් එක්ක නාමල්ට රට බාර දීලා විස්‍රාම සුවය විදින්න තමා සනියගේ අදහස.
    නිදහස් උත්සවේ ජයටම ගන්නේ.ජීව්ත කාලෙම ජනාද්වෙන්න දගලලා දගලලා අන්තිමට පිනා චාන්ස් ජනාදිපති උනාම.ධූර කාලය ඇතුලට නිදහස් උත්සවේ ජයටම අරන් ලෝකෙටම පෙන්න ඉන්න එකත් සනියගේ ආසාවක්
     
    • Like
    Reactions: italymad and U-tag

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ආයේ අරගලයක් කෙසේ වෙතත් පක්ස වල එවුන් මරාගන්න එක නම් වෙනවා.
    රනිල් ට ජීවිත කාලෙම තනියෙන් එක ජන්දයක් දිනලා බලේ ගන්න බැරි වුන නිසා
    උන් අනාථ සිංහලු, දෙමලු, තම්බි එක්ක කැරි ඇරියස් එකක් ඇත්තේ.
    උට ළමයිනුත් නැති නිසා සිංහලුන්ගෙන් පලි අරගෙන මැරිලා යයි.
    රනිල්ව ඒ කාලෙ ඉදන් හතුරා කරගත්ත බයියොන්ට දැන් ඌව දෙයියා වෙලා නිසා උට කිසි අවුලක් නෑ.
    ඌ House of Cards, Squid Games බලලා තියෙන නිසා ඒ episode එකක් සිමියුලේට් කරන්න යන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මිනිස්සු කෙසේ වෙතත් කැම්පස් වල උන්නම් ආයේ පාරට එයි වගේ බලමු .
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බොරුවට අරගල කර කර ඉදල වැඩක් නෑ
    බලපන් දැන් ගිය පාර අරගලෙන් උනේ දෙතුන් දෙනෙක් මැරිලා අන්තිමට කොහෙවත් හිටපු රනිල් ජනාධිපති උනා ... කරපු උන් තාම නන්නතරයි

    අරගල කර කර ඉදල වැඩක් නෑ ... මේක හැදෙන රටක් නෙවෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    කලින් එකේදි සාමානය ජනතාව එලි බැස්සේ තෙල් පෝලින් පැය ගනන් පවර් කට් ගෑස් පෝලින් නිසා.ඒත් රනිලා තෙල් ටික ගෑස් ටික දෙන ගමන් ටැක්ස් වැඩි කරලා.දැන් ඔය කැම්පස් ලෙක්චර් ලා එහෙම පාරට බැස්සට එයාලගේ පඩිය කපන නිසා.බහුතර සාමානය ජනතාව තාම ගෙවල් වල.ඒක නිසා අරගලයක් ඇවිත් සනියට ගෙදර යන්න වෙන එකක් නෑ ශේප් එකේ ඉතුරු අවුරුදු ටිකත් අල්ලගෙන ඉදලා ඊලග ජනාධිපති චන්දෙ කිට්ටු වෙලා බොම්බයක් එහෙම ගහලා කොටි නැගිටිනවෝ රාජපක්ශලාට විතරයි මේ රට බේරගන්න ප්ලුවන් .වගේ තීම් එකක් එක්ක නාමල්ට රට බාර දීලා විස්‍රාම සුවය විදින්න තමා සනියගේ අදහස.
    නිදහස් උත්සවේ ජයටම ගන්නේ.ජීව්ත කාලෙම ජනාද්වෙන්න දගලලා දගලලා අන්තිමට පිනා චාන්ස් ජනාදිපති උනාම.ධූර කාලය ඇතුලට නිදහස් උත්සවේ ජයටම අරන් ලෝකෙටම පෙන්න ඉන්න එකත් සනියගේ ආසාවක්
    Hmm oka kadanna lesima widiya itin "anna aru mechara hamba karanwa, ai okunta tikak tax gewanna beri, api mecharane hamba karanne" kiyala panthi bedayk athi karanna.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    හිතපන් පොල් කඩන එකා කඩේට ගිහින් මොනව හරි බඩු ගත්තොත් ඌ ගෙවන්න ඔනෙ 50% + ටැක්ස්. නමුත් කුට්ටියක් හම්බු කරන එකෙක් උගෙ ආදායමෙන් ගෙවන්නෙ 30%ක් ගෙවන්න බෑ කියන එක නම් පට්ට අසාධාරණයි. විශේෂයෙන් ලංකාවෙ යුනි වල ඉන්න ලෙක්චර් නාකි හුත්තිගෙ පුතාලට නම් හුකෝලාම දාන්න ඔනෙ වේස බල්ලො රැල
     
    • Dislike
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    හිතපන් පොල් කඩන එකා කඩේට ගිහින් මොනව හරි බඩු ගත්තොත් ඌ ගෙවන්න ඔනෙ 50% + ටැක්ස්. නමුත් කුට්ටියක් හම්බු කරන එකෙක් උගෙ ආදායමෙන් ගෙවන්නෙ 30%ක් ගෙවන්න බෑ කියන එක නම් පට්ට අසාධාරණයි. විශේෂයෙන් ලංකාවෙ යුනි වල ඉන්න ලෙක්චර් නාකි හුත්තිගෙ පුතාලට නම් හුකෝලාම දාන්න ඔනෙ වේස බල්ලො රැල
    ගොන් කතා නොකියා පැත්තකට වෙලා හිටපන් ෆකො
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    • Sad
    Reactions: Sasindu Nimsara

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හිතපන් පොල් කඩන එකා කඩේට ගිහින් මොනව හරි බඩු ගත්තොත් ඌ ගෙවන්න ඔනෙ 50% + ටැක්ස්. නමුත් කුට්ටියක් හම්බු කරන එකෙක් උගෙ ආදායමෙන් ගෙවන්නෙ 30%ක් ගෙවන්න බෑ කියන එක නම් පට්ට අසාධාරණයි. විශේෂයෙන් ලංකාවෙ යුනි වල ඉන්න ලෙක්චර් නාකි හුත්තිගෙ පුතාලට නම් හුකෝලාම දාන්න ඔනෙ වේස බල්ලො රැල
    Ai ban kuttiyak hamba karana eka kaden neweda badu ganne?
    Anika cash athata ganna eda wela gahan eka ge income kohewath track wenawada?

    Oya dekama hariyata wenna one mamanam kiyanne
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Tax gahanawata karana aragala walata support karanna EPA modayo. Un hal,parippu, arrack walata tax gahala cover karai. Urthikayanta ahu wenna EPA un patta kapati jathiyak.