කලින් එකේදි සාමානය ජනතාව එලි බැස්සේ තෙල් පෝලින් පැය ගනන් පවර් කට් ගෑස් පෝලින් නිසා.ඒත් රනිලා තෙල් ටික ගෑස් ටික දෙන ගමන් ටැක්ස් වැඩි කරලා.දැන් ඔය කැම්පස් ලෙක්චර් ලා එහෙම පාරට බැස්සට එයාලගේ පඩිය කපන නිසා.බහුතර සාමානය ජනතාව තාම ගෙවල් වල.ඒක නිසා අරගලයක් ඇවිත් සනියට ගෙදර යන්න වෙන එකක් නෑ ශේප් එකේ ඉතුරු අවුරුදු ටිකත් අල්ලගෙන ඉදලා ඊලග ජනාධිපති චන්දෙ කිට්ටු වෙලා බොම්බයක් එහෙම ගහලා කොටි නැගිටිනවෝ රාජපක්ශලාට විතරයි මේ රට බේරගන්න ප්ලුවන් .වගේ තීම් එකක් එක්ක නාමල්ට රට බාර දීලා විස්රාම සුවය විදින්න තමා සනියගේ අදහස.
නිදහස් උත්සවේ ජයටම ගන්නේ.ජීව්ත කාලෙම ජනාද්වෙන්න දගලලා දගලලා අන්තිමට පිනා චාන්ස් ජනාදිපති උනාම.ධූර කාලය ඇතුලට නිදහස් උත්සවේ ජයටම අරන් ලෝකෙටම පෙන්න ඉන්න එකත් සනියගේ ආසාවක්
නිදහස් උත්සවේ ජයටම ගන්නේ.ජීව්ත කාලෙම ජනාද්වෙන්න දගලලා දගලලා අන්තිමට පිනා චාන්ස් ජනාදිපති උනාම.ධූර කාලය ඇතුලට නිදහස් උත්සවේ ජයටම අරන් ලෝකෙටම පෙන්න ඉන්න එකත් සනියගේ ආසාවක්