ආයෙම ආවා සිංහලු

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තෝ ගැන විස්වාස කරලා මනුස්සකමට කියපු දේ තෝ වැමැරුවා නේද උලමෝ? :angry::angry:
    බලපන්කෝ,:sorry:ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු උනානෙ:shocked:.ඊලඟ පාර කියන්නෙම නෑ:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොන account එකෙන් ආවත් බං
    මේකේ ඉන්න උන්ට අරින්න යන නැතුව
    අපිටත් වැදගත් දෙයක් දාගෙන හිටහන්
    වෙන ආය මොකෙන් ආවත් අපිට මොකෝ
    මේකට එන්න අපි ආතල් එකටනේ බං

    මගේ අදහසත් මේකම තමයි බන්. නැතුව Original ද fake ද කියන එක නෙමෙයි. :yes::yes:

    උබ අව මුල් දවස මට හොදට මතකයි
    psychට film දානවා කියල fake එකක් කෙලපු දවසේ
    අව ගමන උබ දාපු දමිල්ලටම අපිට තේරුණා උබ පරණ එකෙක් තමා කියලා
    අනික ලසියට එකෙක් magngnan උයනට එන්නේ නැ
    අවුලක් නැ ඕව අතීත
    මොකෙන් ආවත් මට අවුලක් නැ බං
    මේකේ ඉන්න උන්ට කෙලවන් නැතුව
    psych සහෝට උන දෙන නම් පවු

    එල එල
    මේකයි මචන් මන් එදා ඉදල අද වෙනතුරුත් ෆෝරම් එක බලන්නේ සෙක්ෂන් වලට ගිහින් නෙමෙයි,
    title බාර් එකේ තියෙන new පොස්ට් ක්ලික් කරලා.
    ඒවෙලාවේ උඩින් තිබ්බා ත්‍රෙඩ් එකක් තම අර මන්ජන් උයන.
    එකට ඇවිත් ඊටපස්සේ ටිකක් ආතල් එකට කොමන්ට් කරා,
    මන් ඒවෙලාවේ එච්චර හිතුවේ නැතුවට පස්සේ තම සීන් එක තේරුනේ,
    ඕක,බීපුවම ආතල් ත්‍රෙඩ් එක වගේ එව්වා වෙනම සෙට් වෙච්ච කට්ටියක් රන් කරා එව්වා ටිකක් කියල.

    psych ගේ සීන් එකත් මතකයි.
    එක කරේ රොෂාන්.88 කියල හාදයෙක්නේ.
    psych නම් ගියේ නැ ඉන්නවා,උඹ නාඩා හිටු:rofl::rofl:
    කොහොමත් දැන් අලුත් movie දාන විදියක් නැ.
    admin ඒවා අයින් කරන්වනේ,
    එහෙම වුනෙත් අරුගේ ස්සෙන් එක හින්ද තමයි/
    මට එහෙම කාටවත් කෙලවන්න අදහසක් නැහැ බන්,
    මමත් එක user කෙනෙක් විතරයි.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තො බඩී නම් බඩී වැඩ කරන්නෙ මොන වගෙ දෙයක් සම්බන්ද තැනකද ? :v දන්නැත්තං ජබොක් ලොල්

    දැන් කියහං මන් දන්නෙ කොහොමද බන් ඔවා :P
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දාපු එකාගේ වල්ල කුණු වේවා අපි සැවොම ඒක සිතින් ප්‍රර්ථනා කරමු :yes:
    උඹේ විසිටර් මැසේජ් වලත් මේ ලින්ක් එක දාලා එනකල් හිටු:eek:,පට්ට යකෝ:lol: