අහපු දේට උත්තර දෙන්නෙ නෑ කියල අදොනා නගල උත්තර දුන්නම , වෙන වෙන බයිල කියනව, පව් ඉතින් සිoහල උනාට සතුටු වීමේ පින නැ, ප්රබාකරන් තොපේ අප්පද ඔච්චර දුක.???තොපි හැසිරෙන්නෙ තොපේ අප්පව නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල දැම්ම වගේනෙ,නොදකින් unp කාලකන්නි.සිංහල වෙච්ච පලියට අප්පච්චිට කඩේ ගිහින් මුලු රටම හොරකම් කරන්න දෙන එකද වීර කම
කොටින්ට කඩේ යන්නෙ නෑ මෝඩයො
උබලගෙ අප්පච්චිගෙ පැත්තට කතා නොකරන හැමෝම කොටින්ට කඩේ යනවද
පාට කණ්නාඩි ගලවල බපලන්
උඹට ඕව කියල වැඩක් නෑ
වැරදි කියල දැන දැන කතා කරන අප්පච්චිගෙ online බලකායෙ එකෙක්නෙ උඹ
උබල වගේ උන් කලින් හම්බ වෙලා තියනව
උබලගෙ campaign group එක connect වෙලා තියන්න viber වලින්ද




