ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල වෙච්ච පලියට අප්පච්චිට කඩේ ගිහින් මුලු රටම හොරකම් කරන්න දෙන එකද වීර කම

    කොටින්ට කඩේ යන්නෙ නෑ මෝඩයො

    උබලගෙ අප්පච්චිගෙ පැත්තට කතා නොකරන හැමෝම කොටින්ට කඩේ යනවද

    පාට කණ්නාඩි ගලවල බපලන්

    උඹට ඕව කියල වැඩක් නෑ

    වැරදි කියල දැන දැන කතා කරන අප්පච්චිගෙ online බලකායෙ එකෙක්නෙ උඹ

    උබල වගේ උන් කලින් හම්බ වෙලා තියනව

    උබලගෙ campaign group එක connect වෙලා තියන්න viber වලින්ද

    අහපු දේට උත්තර දෙන්නෙ නෑ කියල අදොනා නගල උත්තර දුන්නම , වෙන වෙන බයිල කියනව, පව් ඉතින් සිoහල උනාට සතුටු වීමේ පින නැ, ප්‍රබාකරන් තොපේ අප්පද ඔච්චර දුක.???තොපි හැසිරෙන්නෙ තොපේ අප්පව නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල දැම්ම වගේනෙ,නොදකින් unp කාලකන්නි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනම් හිතෙන්නෙ දැන් උඔලයි මේක දේශපාලනීකරණය කරගෙන තියෙන්නෙ කියල... කෙනෙක් තමන්ගෙ අත්දැකීම පොතක් විදියට අවුට් කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද බන්?. ඊටම ඒ මනුස්සයා ඒක අවුට් කරේ සේවයෙන් විශ්‍රාම තියාට පස්සෙ නේද?

    ඒක තමා මාත් මේ බැලුවෙ. මනුස්සයෙක්ට තමන්ගේ අත්දැකීම් අදහස් දාල නිදහසේ පොතක් ලියන්න බෑනේ මෙහෙම ගියොත්. :oo:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඉතින් ඇයි මචන් මෙච්චර කල් රණ විරුවො කාපු කට්ට දැක්කෙ නෑ වගේ ඉඳල, දැන් එකසැරේම නින්දෙන් ඇහැරුනාද

    අනිත් එක කමල්ට සරත් ෆොන්සේකා එක්ක ඉස්සර ඉඳලම තරහක් තිබ්බ බව පේනව

    ප්‍රභා ජීවත් වෙලා ඉඳිද්දි ඌව මැරුව කියල බොරු කිව්වම බැනුම් අහන එක අහන්න දෙයක්ද

    ඔය වගේ බනින එක උඹල අපිලට රිදුනට army එකේ ඕව සාමාන්‍ය දේවල්

    ෆොන්සේක දැන් යන පාර හරියි කියනව නෙවෙයි මම

    උඔ කියන්නෙ මේ පොත 2009 ට කලින් ආවනම් හොදයි කියනව වගේ කතාවක්ද? . මෙතන මටනම් පේන්න තියෙන ප්‍රශ්නේ මෙයාගෙ පොතේ තියෙන කන්ටෙන්ට් එකෙන් වදින තැනට සැරට වදිනවා. දැන් තියෙන පාවාදීම් වලට උපරිමේට වදිනවා... ඒකයි මේක කට්ටියකට සෑහෙන්න රිදෙන්නේ... හැබැයි පොර අගය කලයුතු චරිත එකක්වත් මගඇරල නැ... පොන් සේකටත් දෙන්න ඕන උපර්ම ගෞරවය දීල තියෙනවා... මේකෙන් මහින්ද පිම්බෙන එක අපට නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි. මොකද ඌ බොක්කෙන් යුද්ද කරපු එකෙක් විදියට ඒක එහෙම වෙන්න ඕන.
     
    රණවිරුව කට්ට කාල යුද්දෙ කරේ කොහොමද කියල පොතේ තියෙන්න , එතනින් පස්සෙ දෙයක් ලියල නැනෙ නිකන් &න්න කතා කියල මඩ ගහන්ඩ එපා, ෆොන්සේක හමුදාපති විදිහට එතනදි බැන්න එක වැරදියි කියල කියල නැ එතුමා, 360 කෙලින්ම කියුව බැනපු එක හරි කියල.. මොනවද තො මේ කියවන්නෙ නොදකින් ගස් ගොනා කුහක කමේ නලියනව.
     
    :yes::yes: මුන්ට තියෙන්නෙ කුහක කම හමුදාවෙ ඉද්දි මම දන්න විදිහට ඔහොම පොතක් ලියල පිට කරන්ඩ බැ, එතුමා හමුදාවෙන් එලියට ඇවිල්ලයි පොත පිට කරේ, එකෙ කිසිම වරදක් නැ, චන්දයක් අල්ලල කරා කියන්ඩත් බැ දැන් කිසිම චන්දයක් නැ, උබේ කතාව හරි පාවා දීම ජයටම යද්දි මෙහෙම පොතක් ආවම unp පරයන්ට හොදට රිදෙනව ඒකෙ අදොනා තමයි මුන්ගෙන් පිටවෙන්නෙ. පොතත් උනු කැවුම් වගේ අලෙවි වෙනව ලක්ශ ගානක් පොත බලනව ඉතින් කොහොම ඉවසන්නද.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මම චන්දෙ ඉල්ලන්න නෙවෙයි බොලව්

    මම බැලුවෙ කමල් ගුණරත්න ඇයි මේ දැම්මම campaign පටන් අරන් තියන්නෙ කියලා

    ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනව

    Army එකේ කොල්ලො night races යන්න වැලි කොට්ට අදිද්දි කමල් ගෙ කටේ පිට්ටු තිබ්බද දන්නෙ නෑ

    දැන් කියන්නෙ රණ විරුවන්ට වෙන දේ දැක්කම දුක හිතෙනව කියල

    හැබැයි කවුරු හරි මේව ගැන කතා කරන එක හොඳයි

    අරමුණ තමයි නරක

    rep කපන එවුන් කපපල්ල දෙන එවුන් දීපල්ල

    තව අවුරුදු 5කින් මේ නූල බම්ප් කරපල්ල

    එතකොට බලමු කමල් ගුණරත්න ඉල්ලන්නෙ මොන දිස්ත්‍රික්කෙන්ද නැත්නම් national list එකෙන්ද කියල

    n3q97o.jpg

    පොන්ස් උබේ ප්‍රශ්නෙට උත්තරයක් මෙතන තියෙනවා. FB එකේ දාලා තියෙද්දී අයෙත් ටයිප් කරන්න ඕනේ නෑනේ? ගොන්සේකා පොත ලියනකන් ඉදලා උගේ පොත අරගෙන කියවපන්. උබ කියන්නේ යුද්දේ ඉවර කරන්න පාර කපපු මිනිස්සුන්ට දෙන්න ඕන ගවුරවේ දෙන්න ඕනේ තොපේ පොනිල් හාමු ප්‍රමුක UNP ගොබ්බ රැලට කියලද ?

    නිදහසේ වැලි කොට්ට අදින එකද සැප හිරේට වෙලා ගෙදර ගෑනි, ළමයි නොදක හිරබත් කන එකද? පොන්න කම දෙපිටින් බේරෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: මුන්ට තියෙන්නෙ කුහක කම හමුදාවෙ ඉද්දි මම දන්න විදිහට ඔහොම පොතක් ලියල පිට කරන්ඩ බැ, එතුමා හමුදාවෙන් එලියට ඇවිල්ලයි පොත පිට කරේ, එකෙ කිසිම වරදක් නැ, චන්දයක් අල්ලල කරා කියන්ඩත් බැ දැන් කිසිම චන්දයක් නැ, උබේ කතාව හරි පාවා දීම ජයටම යද්දි මෙහෙම පොතක් ආවම unp පරයන්ට හොදට රිදෙනව ඒකෙ අදොනා තමයි මුන්ගෙන් පිටවෙන්නෙ. පොතත් උනු කැවුම් වගේ අලෙවි වෙනව ලක්ශ ගානක් පොත බලනව ඉතින් කොහොම ඉවසන්නද.

    මුන් හිතන්නේ මුන්ගේ කලවැද්දා බැහැපු අසුචි වලට මේ මිනිහත් බහීවි කියලා.

    :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රණවිරුව කට්ට කාල යුද්දෙ කරේ කොහොමද කියල පොතේ තියෙන්න , එතනින් පස්සෙ දෙයක් ලියල නැනෙ නිකන් &න්න කතා කියල මඩ ගහන්ඩ එපා, ෆොන්සේක හමුදාපති විදිහට එතනදි බැන්න එක වැරදියි කියල කියල නැ එතුමා, 360 කෙලින්ම කියුව බැනපු එක හරි කියල.. මොනවද තො මේ කියවන්නෙ නොදකින් ගස් ගොනා කුහක කමේ නලියනව.

    :lol::lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63

    හිරුණිකාට සාධාරනේ ඉෂ්ඨවුනා...
    තාජුඩීන්ට, එක්නැලිගොඩට තාම ඉෂ්ඨ කරකර යනව,
    බැඳුම්කර, හෝ... හෝ... වැරදුනා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හිතන්නේ මුන්ගේ කලවැද්දා බැහැපු අසුචි වලට මේ මිනිහත් බහීවි කියලා.

    :lol::lol::lol::lol:
    :yes::yes: වල් කලවැද්ද බලු උන එකේ හිතේ අමාරුව තියෙන්නෙ , කලවැද්දව අද බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැනෙ,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැගිටිව් දෙමලුනි... එකාමෙන් එක්වව්... උතුරට සිංහලු එපා.... පන්සල් එපා.... කියල විග්නේෂ්වරන් කියල ලියුම් යවල දෙමල ජනතාව කැදවද්දි සහජිවනේ ගැන කතා කරන්නෙ කොයි දෙමලද?... ඒත් කරැමෙක මහත.... යුද්දෙට ගිහින් ජීවිතේ පරදුවත තියල යුද්ද කරපු සෙබලෙක් තමන්ගෙ අත්දැකිම් දාල පොතක් ලිවම සංහලයටම දිරවන්නෙ නැ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    නැගිටිව් දෙමලුනි... එකාමෙන් එක්වව්... උතුරට සිංහලු එපා.... පන්සල් එපා.... කියල විග්නේෂ්වරන් කියල ලියුම් යවල දෙමල ජනතාව කැදවද්දි සහජිවනේ ගැන කතා කරන්නෙ කොයි දෙමලද?... ඒත් කරැමෙක මහත.... යුද්දෙට ගිහින් ජීවිතේ පරදුවත තියල යුද්ද කරපු සෙබලෙක් තමන්ගෙ අත්දැකිම් දාල පොතක් ලිවම සංහලයටම දිරවන්නෙ නැ...

    bump
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නැගිටිව් දෙමලුනි... එකාමෙන් එක්වව්... උතුරට සිංහලු එපා.... පන්සල් එපා.... කියල විග්නේෂ්වරන් කියල ලියුම් යවල දෙමල ජනතාව කැදවද්දි සහජිවනේ ගැන කතා කරන්නෙ කොයි දෙමලද?... ඒත් කරැමෙක මහත.... යුද්දෙට ගිහින් ජීවිතේ පරදුවත තියල යුද්ද කරපු සෙබලෙක් තමන්ගෙ අත්දැකිම් දාල පොතක් ලිවම සංහලයටම දිරවන්නෙ නැ...

    :yes::yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම චන්දෙ ඉල්ලන්න නෙවෙයි බොලව්

    මම බැලුවෙ කමල් ගුණරත්න ඇයි මේ දැම්මම campaign පටන් අරන් තියන්නෙ කියලා

    ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනව

    Army එකේ කොල්ලො night races යන්න වැලි කොට්ට අදිද්දි කමල් ගෙ කටේ පිට්ටු තිබ්බද දන්නෙ නෑ

    දැන් කියන්නෙ රණ විරුවන්ට වෙන දේ දැක්කම දුක හිතෙනව කියල

    හැබැයි කවුරු හරි මේව ගැන කතා කරන එක හොඳයි

    අරමුණ තමයි නරක

    rep කපන එවුන් කපපල්ල දෙන එවුන් දීපල්ල

    තව අවුරුදු 5කින් මේ නූල බම්ප් කරපල්ල

    එතකොට බලමු කමල් ගුණරත්න ඉල්ලන්නෙ මොන දිස්ත්‍රික්කෙන්ද නැත්නම් national list එකෙන්ද කියල

    තෝ සිංහල කියල හොදටම විශ්වාසද ? වැරදිලා උප්පැන්නෙට සිංහල කියල ලියවුනද දන්නේ නැහැ .තොපි වගේ අලුගුත්තෙරුවෝ ඉන්නකන් සිංහලයින්ට හරියන්නේ නැහැ .ඔය පොතේ කොහෙද දේශපාලනේ ගැන තියෙන්නේ ? මහින්දට චන්දෙ දෙන්නත් පොනිල් වෙසාවට නොදෙන්නත් කියල තියෙන්නේ ?

    තොපි කරුමෙට වැරදිලා ජාතකවෙච්ච උන් .හැමදේම දේශපාලනේ .ඔකේ පොනිල ගැන වර්ණනා කලානම් හරි නේද තොපිට ? ඔය පරබල්ල ගැන වර්ණනා කරන්න තියෙන්නේ ඉතින් මෙලනියම්සිටි පාවාදීම් ,රනිල් ප්‍රභාකරන් ගිවිසුම වගේ පාවාදීම් මිසක් වෙන මොනවද ?

    පොනිලගේ හොද අහන්න උට රට පාවාදෙන්නේ නැතිව රට දුයුනුවෙන වැඩ කරන්න කියල කියපන් .එතකොට උ ගැනත් පොත් ලියයි .

    බුද්දි අංශවල නිලදාරීන් හිරේ දාල .ජාතික රහස් එලිකරලා හමුදා කෑම්ප් ඉවත් කරලා මේවට හොදයි කියන්නේ සිංහල වුනත් කොටියාගේ ශ්ක්රානු තියෙන බල්ලෝ තමා .
     
    • Like
    Reactions: LazyLizard

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම මේ නොදන්නා හින්දයි අහන්නේ හිටන්. දැන් එතකොට හමුදාවේ කොල්ලෝ ලවුවා වැඩ ගන්නේ නැද්ද හිටන්? අර විහාරමහාදේවි පාක් එක එහෙම අතුගන්නේ වතුර දාන්නේ හමුදාවේ කොල්ලෝ නෙවේද හිටන්? :confused::confused: මහින්දගේ කාලේ කොරාම වැරදි නිසානේ හිටන් හිටන්ව ගෙනාවේ හිටන්. එතකොට කොහෙද වෙනස හිටන්? :confused::confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;20703683 said:

    BUMP