ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇයි බන් මේකෙ ඉන්න හරකුන්ට තමන්ගෙ කියල අදහස් වලින් කතා කරන්න බැරි

    facebook එකෙන් උස්ස උස්ස දාන්නෙ

    :yes::yes::yes::yes:
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    මරුසිරා;20703683 said:
    තෝ සිංහල කියල හොදටම විශ්වාසද ? වැරදිලා උප්පැන්නෙට සිංහල කියල ලියවුනද දන්නේ නැහැ .තොපි වගේ අලුගුත්තෙරුවෝ ඉන්නකන් සිංහලයින්ට හරියන්නේ නැහැ .ඔය පොතේ කොහෙද දේශපාලනේ ගැන තියෙන්නේ ? මහින්දට චන්දෙ දෙන්නත් පොනිල් වෙසාවට නොදෙන්නත් කියල තියෙන්නේ ?

    තොපි කරුමෙට වැරදිලා ජාතකවෙච්ච උන් .හැමදේම දේශපාලනේ .ඔකේ පොනිල ගැන වර්ණනා කලානම් හරි නේද තොපිට ? ඔය පරබල්ල ගැන වර්ණනා කරන්න තියෙන්නේ ඉතින් මෙලනියම්සිටි පාවාදීම් ,රනිල් ප්‍රභාකරන් ගිවිසුම වගේ පාවාදීම් මිසක් වෙන මොනවද ?

    පොනිලගේ හොද අහන්න උට රට පාවාදෙන්නේ නැතිව රට දුයුනුවෙන වැඩ කරන්න කියල කියපන් .එතකොට උ ගැනත් පොත් ලියයි .

    බුද්දි අංශවල නිලදාරීන් හිරේ දාල .ජාතික රහස් එලිකරලා හමුදා කෑම්ප් ඉවත් කරලා මේවට හොදයි කියන්නේ සිංහල වුනත් කොටියාගේ ශ්ක්රානු තියෙන බල්ලෝ තමා .

    BUMP