ආයෙ වින්ඩෝස් 11 Clean Install කෙරුව

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනුරාධ මොකක් හරි ලිනක්ස් ඩීස්ට්‍රෝ එකක් ට්‍රයි කරන්න ඔය 11 එක අයින් කරලා, ස්මුත් කියන්නේ මොකක්ද කියලා තේරෙයි ඕක 4th gen එකේ


    තව ගොඩක් නූල් දාන්නත් පුළුවන් එතකොට

    Mint cinnamon දාලා බලන්න වින්ඩෝස් වගේමයි ඊට පස්සේ වෙන ඒව ට්‍රයි කරලා බලන්න
    sam puckett agree GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උන් නිකන් කරගන්න එන්නේ
    මුලින් පව් කියලා කරලා දීලා පස්සේ වෙලාවක් නෑ කිව්වාම උන්ගේ රැස් බලන්නත් ඕනේ.


    View attachment 240232
    10 එකෙන් දැං ආවෙ
    ආයෙ හෙට උදෙන්ම 11 එකට ගිහින් ඉතුරු වැඩ ටික කරනව

    අපට ඉතිං ඩේට වලින් වැඩක් කරගන්න වෙන්නෙ උදේ 7-8 වෙනකං විතරයිනෙ
     
    • Like
    Reactions: NRTG