ආයෙ online මැච් බලල හමාරයි .. :(

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මට ලන්ඩන් වල වර්ජින් මීඩියා එකෙන් ලැබිලා තියෙන්නේ 50Mb ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක්.
මෙහෙ නිකන් දෙන ඒවගෙත් අඩුම ගානේ 8Mbවත් තියෙනවා.තව මාසෙකින් 100Mb කරනවලු මේ අය.
ලංකාවේ කීයද දැන්? 5Mbනම් ඇති.unp ආණ්ඩුවක් තිබුනානම් මේ ඉන්ටර්නෙට් වේගය වැඩි කරනවා ෂුවර් එකටම.මේ ආණ්ඩුවටනම් ඉන්ටර්නෙට් අරහන්.තව අවුරුදු 10ක් මුන් බලේ ඉන්න නිසා ලංකාවේ ඉන්ටර්නෙට් හුලං තමයි.මේ අය තව අවුරුදු 10කටවත් මේක දියුණු කරන්නේ නම් නෑ.
සමහර විට මේවා නැති කරලා දාන්නත් පුලුවන් porn/sex පෙන්නවා කියලා.ගමේ තියෙන තාප්ප තහනම් කරපු මහින්ද සයිබර් තාප්පෙටත් කෙලිනවාමයි
 
Last edited: