ආයෙ online මැච් බලල හමාරයි .. :(

Mr.Romesh

Banned
Nov 15, 2010
22
1
0
ආයෙ online මැච් බලල හමාරයි .. :(

ADSL පට්ට ස්ලො කරල.. ඔන්ලයින් ෆිල්ම් මැච් බලල හමාරයි... අය්යො යො යො...

මොන connection එකට ගියත් එකයි.. TRC එකෙන්.. නෙට් connection limit කරන්න යනවලු.. අපිට ඉතින් 17th century එකට අයෙ යන්න වෙනව..

21වෙනි සියවසේ සිට ගල් යුගය වෙත යන... SLT ... 1GBps දෙන්න experiment කරන කලෙක.. දෙන 512 එක 128kbps විදියටවත් stable දෙන්න බැහැනෙ..



මෙ රටෙ ඔක්කොම වෙන්නෙ නංගි පෙන්නල අක්ක දෙන වැඩ... අනේ මන්ද .. TRC වෙබ් එකේ එකක් දානව. Telecom එකන් එකක් කියනව.. officially නැති උනාට වෙන්නෙ ඔක තමයි.. officially announce කරාම. legal actions ගන්න පුලුවන් මුන් එහෙම කරන්නෙත් නැහැ. office එකේ system ඔක්කොම down.
Minimum 1MBps කරන්න කලින් 128kbps හරි stable දෙනවනම් ඉවරනෙ.. වැදගත් දෙයක් කරගන්න බැහැ මෙ මගුලෙ ADSL patta slow නිසා.



01-01.gif

stoneAge_1462157c.jpg

 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකට දැන් මොනවා කරන්න ද මචන්..
    උඹට දැන් කරන්න තියෙන්නේ..

    මම ලංකාවේ නේ ඉන්නේ.. කියලා
    හිතලා හිත හදා ගන්න ඒක විතරයි...

    නැත්නම් ඉතින් වෙනත් කනෙක්ෂන් එකට යන්න..
     

    Mr.Romesh

    Banned
    Nov 15, 2010
    22
    1
    0
    මොකට ගියත් එකයි.. TRC එකෙන්.. නෙට් connection limit කරන්න යනවලු.. අපිට ඉතින් 17th century එකට අයෙ යන්න වෙනව..
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ADSL පට්ට ස්ලො කරල.. ඔන්ලයින් ෆිල්ම් මැච් බලල හමාරයි... අය්යො යො යො...

    මොන connection එකට ගියත් එකයි.. TRC එකෙන්.. නෙට් connection limit කරන්න යනවලු.. අපිට ඉතින් 17th century එකට අයෙ යන්න වෙනව..

    21වෙනි සියවසේ සිට ගල් යුගය වෙත යන... SLT ... 1GBps දෙන්න experiment කරන කලෙක.. දෙන 512 එක 128kbps විදියටවත් stable දෙන්න බැහැනෙ..





    ko ehenam trc eke nila niwedanaya ? mama nam e wage deyak trc site eke dakke naha
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ko ehenam trc eke nila niwedanaya ? mama nam e wage deyak trc site eke dakke naha
    TRC eke niwedanaya karala thiyenne Next January (2011 Jan) idala minimum speed eka 1Mbps or 1Mbps+ karanna ona kiyala.

    TRCSL is planning to introduce a minimum standard for broadband speeds in the country together with a national broadband definition at or above 1Mbps.
    source: http://www.trc.gov.lk/about-us/events/165-broadband-qos-trcsl-engages-broadband-operators.html
     

    Mr.Romesh

    Banned
    Nov 15, 2010
    22
    1
    0
    මෙ රටෙ ඔක්කොම වෙන්නෙ නංගි පෙන්නල අක්ක දෙන වැඩ... අනේ මන්ද සරත්.. TRC වෙබ් එකේ එකක් දානව. Telecom එකන් එකක් කියනව.. officially නැති උනාට වෙන්නෙ ඔක තමයි.. officially announce කරාම. legal actions ගන්න පුලුවන් මුන් එහෙම කරන්නෙත් නැහැ. office එකේ system ඔක්කොම down. Minimum 1MBps කරන්න කලින් 128kbps හරි stable දෙනවනම් ඉවරනෙ.. වැදගත් දෙයක් කරගන්න බැහැ මෙ මගුලෙ ADSL නිසා.