ammo bn 0.00000 wala idan 100.00000 walata enna patta kalayak yai.
uba den kiyak gatthada,,?
fiverr karahan godama thama..
[/FONT][FONT="]


) ඇඩ්ස් ගානයි උපයපු සල්ලි ගානයි ලස්සනට පෙන්නන්නව. ඉතින් තවත් මොන කතාද යාලුවනේ.. අනික මෙ මන් දුන්නු සයිට් එකෙන් BitCOIN සයිට් පවා ක්ලික් කරවන්න පුලුවන්. මට මේ ට්‍රික් එක එලකිරි වගේ විශ්වාසයි.මමත් ට්‍රයි කරලා තමයි ඔයලාට දුන්නෙ. මට ඕන නම් මෙක නොකියා පඩුවෙ ඉන්න තිබුනා. ඒත් මන් වගේම ඉන්ට්‍රනෙට් වැඩමුලුවලට ගිහින් බොරු වලට අහුවෙලා අනාත වෙච්ච යාලුවො එක්කෙනෙක් හරි මෙකෙ ඉන්නවනම් එයාලට මෙක ගොඩක් ප්‍රයොජනවත් වේවි. මෙතන මටත් වඩා ගොඩාක් දක්ශ අය ඉන්නවා. ඒ අයට මේකේ පරතෙරටම යන්න පුලුවන්. සුභ පතනවා හැමෝටම.... 










[/FONT][FONT="]




