ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

Status
Not open for further replies.

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    machan uba payout ekak aran screenshot ekak ewapn. mamath ptc autoclicker use kala tikak kal kala site eken apita msg ekak ewanawa bot use kala hinda account eka cancel una kiyala uba payout aran apita pennapn
     

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    PTCircle මගින් මුදල් සෙවීම ( PTCircle Guide )

    PTCircle මගින් මුදල් සෙවීම ( PTCircle Guide )

    PTCircle කියන්නේ දැනට තියෙන ad click site වලින් ad එකකට වැඩිම මුදලක් (රු10ක්) ගෙවන PTC site එකක්.මේ site එක පටන් අරන් තියෙන්නේ 2014 පෙබරවාරි මාසයේ.මේක 100% විශ්වාසවන්ත site එකක්. ලංකාවේ ගොඩක් අපේ කට්ටිය මේකේ වැඩ කරනවා. Payment proof ගොඩක් site එකේ පල කරලා තියෙනවා.

    පහල දාල තියෙනවා මේ site එකේ අපිට යන්න පුළුවන් memberships සහ එවලින් අපිට හොයන්න පුළුවන් මුදල් ප්රsමාණ,


    1. Protium

    මේ site එකේ register උනහම අපිට හම්බෙන පළවෙනි membership එක Protium. මේක Free membership එකක්. මේ account එකකට දවසකට ads 15 ක් දෙනවා.ඒ ad 15න් අපිට දවසකට ක්
    හොයන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට Rs1,200 වගේ මුදලක්.මේ ad ටික click කරන්න දවසටම යන්නේ විනාඩි 10ක් වගේ කාලයක්. මේ account එකෙන් අපිට මාසෙකට ගන්න පුළුවන් උපරිම මුදල ක්. ඒ කියන්නේ Rs2,600ක් වගේ මුදලක්.

    2. Hydrogen

    මේක paid membership එකක්. මේ membership එකට මාසෙකට ක් වැයවෙනවා. Hydrogen එකට දවසකට ads 15ක් දෙනවා.මේ ads click වලින් පමණක් දවසකට ක් උපයන්න පුළුවන්.
    ads වලින් පමණක් මාසෙකට Rs 3,000ක් හොයන්න පුළුවන්. මේ membership එකෙන් මාසෙකට pay out කරන්න පුළුවන් උපරිම මුදල Rs 5,500 . membership fee එක අඩුකරහම රු4,800 ලාබයක් ගන්න පුළුවන්. එක IP address එකකට PTCircle එකේ accounts දෙකක් හදන්න පුළුවන්. ඒ කියන්නෙ Hydrogen accounts දෙකකින් මාසෙකට රු10,000ක් හොයන්න පුළුවන්.දවසටම යන්නේ උපරිම පැය බාගයක් වගේ කාලයක්....computers දෙකක් use කලොත් යන්නේ විනාඩි 15

    3. Deuterium

    මේ membership එකෙන් දවසකට ads 50ක් click කරන්න පුළුවන්. දවසකට ක් (රු280) හොයන්න පුළුවන්. Deuterium account fee එක මාසෙකට ක් වෙනවා.මේ account එකකින් අපිට මාසෙකට ක් pay out කරන්න පුළුවන්.

    account එකකින් ලැබෙන ලාබය = (-) X 133
    = රු8,911

    accounts දෙකකින් ලැබෙන ලාබය = 2 X 8911
    = රු17,822

    4. Tritium

    Tritium membership එකකින් දවසකට ads 104ක් click කරන්න පුළුවන්. membership fee එක මාසයක් සදහා ක් වෙනවා. Ads වලින් විතරක් දවසකට ක් හොයන්න පුළුවන්. Rented Referralsල 200ක් වගේ හදා ගත්තොත් දවසකට ක් sure.account එකකින් ලැබෙන ලාබය = ( X 30)-( රෙෆ් 200ක් සමග ) =
    = රු34,580
    Tritium membership එකකින් මාසෙකට උපරිම ක් (රු62,510) pay out කරන්න පුළුවන්.
    Hydrogen account දෙකක මාස දෙකක් වැඩ කලොත් ඒ සල්ලි වලින් මේ membership එක ගන්න
    පුළුවන්.

    5.Share Holder

    මේක තමා PTCircle එකේ යන්න පුළුවන් උපරිම membership එක. Monthly fee එක Share holders ල ads click කරන්න ඕනි නැ.ඒ අයට rented referral ල 2500ක් තියාගන්න පුළුවන්. RR ලාගෙන් හම්බෙන කොමිස් එකෙන් තමා එයාල ලාබ ලබන්නෙ. දිගටම මේකෙ වැඩ කලොත් මාස 5කින් වගෙ share holder කෙනෙක් වෙන්න පුළුවන්.

    PTCircle එකෙන් උපයන මුදල් Skrill හරහා ලංකාවේ බැංකු ගිණුමකට ගන්න පුළුවන්.
    ඊලග post එකෙන් සල්ලි අතට ගන්න පුළුවන් විදිහට skrill account එකක් හදන හැටි දාන්නම්.
    ඔයාල කැමතිනම් පහල තියෙන්න මගේ රෙෆ් link එකෙන් ගිහින් register වෙන්න.
    මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවනම් comment එකක් දාන්න.
    (මගේ Direct රෙෆ් විදිහට register උන අයගේ usernames පහල comment
    කරන්න.)


    http://www.ptcircle.com/?ref=thilinad66

    පහල තියෙනව මං මේ ගැන ලියපු බ්ලොග් එක

    http://goo.gl/M65yK6
     
    Last edited:

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    macho matath link ek ewahan,uba cash athata gaththa PTC site tikaka ref link tikath ewahan mata register wenna
     

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    යාලුවනේ පහුගිය දවස් ටිකේම මන් කට්ට කෑවෙ ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි හොයගන්න..ඒත් ඇත්තම කතාව තමයි මට එක රුපියල් 100ක් හරි හොයාගන්න පුලුවන් වුනත් ඊට වඩා බැරිවුනා. :(:(
    අවන්ක කමින් සල්ලි හොයන්න ගිහින් බැරි තැන මන් ලන්කාවෙ අයගේ ක්‍රමෙට සල්ලි හොයන්න බැලුවා. මෙන්න බොලේ බලන් ඉදිද්දි මගේ සල්ලි වැඩි වෙනවා... මොනවත් නෙවී... මේක ගින්දර වගේ වැඩ කරන බොට් එකක්.
    එ බොට් එක ගැන යාලුවො ගොඩ දෙනෙක් සමහරවිට දන්නවැති.. ඒත් ඒ ගැන හාන්කවිසියක්වත් නොදන්න දවසට එක රුපියල් 100ක් හොයගන්න බැරිවුන යාලුවො වෙනුවෙන් මන් කට කාලා හොයගත්තු ගැජට් එක ගැන කියලා දෙන්න හිතුවා.:yes::yes::yes:
    මේ කරන්නේ හොර වැඩක් වුනත් මෙ ක්‍රමෙන් තමයි ලෝකේ වැඩිම පිරිසක් සල්ලි හොයන්නේ PTC ඇඩ්ස් වලින්. (තව Coin Ad වලිනුත් පුලුවන්) මේක හරිහැට් කලොත් වරදින්නෙ නෑ.
    ඕන අය ඉන්නවනම් මට PM කරන්න. මොකද මේක ඕනනැති අයත් මෙතන ඉන්න නිසා.මම නම් දැනට කරගෙන යනවා. වැඩෙ එලකිරි වගෙ නැගලා යනවා. ඔයාලට 100% විශ්වාසය තියන්න පුලුවන් Site එකකුත් මන් දෙනවා. මොකද මේක සයිට් වල Plugin එක්ක යන වැඩක්.ඇත්තටම එකේ තමයි වැඩේ තියෙන්නේ.:yes::yes::yes: එහෙමනම් මන් නවතින්නම්.
    පහසුව සදහා Screen shot එකකුත් මෙතන දානවා.මන් තාම පටන් ගනිපු වැඩේ ගැන පොඩි අවබෝධයක් ලබාදෙන්න.:cool::cool:

    ඊයේ මේ සයිට් වල රෙජිස්ටර් වෙලා මන් එකම එක ඇඩ් එකක් වත් ක්ලික් නොකර හොයපු ගනන් තමයි මේ තියෙන්නෙ.

    4uuc7b.jpg


    අනිවර්යෙන්ම ගොඩ යනවාම තමයි. වැඩේ හරි ගියාම මට දන්වන්න. ඕන නම් රෙප් එකකුත් දෙන්න.
    ඔක්කොටම වඩා ඔයාල ඔක්කොටම මේ දේ කරන්න පුලුවන් කියන දේ මට විශ්වාසයි. :D:D

    හැබැයි මේකට පොඩ්ඩක් සරල කඩ්ඩ නම් ඕන. මොකද උදව්වක් ඕන නම් ඔනම උදවුවක් ලැබෙනවා. හැබයි සරල කඩ්ඩෙන් තමයි.

    ඕගොල්ලන්ට ජය..!!!!

    pm
     
    Status
    Not open for further replies.