ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

    අහස පුරා විහිදී යන...
    දහස් තරු පොකුරු අතරට...
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න.................
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......

    ‍වසන්තයම විකසිත කල...
    දිගන්තයේ එක දවසක..
    කුසුම් අගින් හමා ඇදෙන...
    මුදු සුවද වගේ................
    සුලං රැල්ලෙ දැවටීගෙන..
    ඔච්චම් කරමින් ඉද හිට..
    රංචු ගැහුන පැතුම් පොකුරු..
    පරවෙලා නැතේ.............

    අහස පුරා විහිදී යන...

    පොද වැස්සක එක කුඩයක....
    තුරුල් වෙවී ඇවිද යන්න.....
    ඉද හිටවත් හිස සිඹිමින් ...
    ආදරයෙන් තුරුල් වෙන්න.....
    සංසාරෙම මගේ වෙන්න..
    පැතුව ඔබ ගිහින්.............
    රෑ අහසේ දිදුලන තරු..
    එළි නිවී ගිහින්..........


    අහස පුරා විහිදී යන...

    BeeMedia_Sad-Boy+%25286%2529.jpg



     

    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න.................
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න.................
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.
    :rolleyes::D

    :cool::cool:

    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න................. :(
    :) :rolleyes::rolleyes:
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න................. :(
    hoops.................. :(
    hoops.................. :(

    :D :D

    :cool::cool::D

    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න....... :( :(

    hoops.................. :(
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අනේ පෙම් බැඳි තරම ..

    ජීවිතය මෙයද මගෙ
    විඳවමින් බිඳුණු පෙම
    අප උනුන් ඒ දවස
    හැම මතක හිත තියන්..
    උතුම් සෙනෙහසට විරහව
    ඇති කලා දුකක් ..

    rep දෙන්න බැලූ :(
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ පෙම් බැඳි තරම ..

    ජීවිතය මෙයද මගෙ
    විඳවමින් බිඳුණු පෙම
    අප උනුන් ඒ දවස
    හැම මතක හිත තියන්..
    උතුම් සෙනෙහසට විරහව
    ඇති කලා දුකක් ..

    rep දෙන්න බැලූ :(
    :dull:
    2.gif

    Thanks :)
    +11
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අහස පුරා විහිදී යන...
    දහස් තරු පොකුරු අතරට...
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න.................
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......

    ‍වසන්තයම විකසිත කල...
    දිගන්තයේ එක දවසක..
    කුසුම් අගින් හමා ඇදෙන...
    මුදු සුවද වගේ................
    සුලං රැල්ලෙ දැවටීගෙන..
    ඔච්චම් කරමින් ඉද හිට..
    රංචු ගැහුන පැතුම් පොකුරු..
    පරවෙලා නැතේ.............

    අහස පුරා විහිදී යන...

    පොද වැස්සක එක කුඩයක....
    තුරුල් වෙවී ඇවිද යන්න.....
    ඉද හිටවත් හිස සිඹිමින් ...
    ආදරයෙන් තුරුල් වෙන්න.....
    සංසාරෙම මගේ වෙන්න..
    පැතුව ඔබ ගිහින්.............
    රෑ අහසේ දිදුලන තරු..
    එළි නිවී ගිහින්..........


    අහස පුරා විහිදී යන...

    BeeMedia_Sad-Boy+%25286%2529.jpg





    rep+14:cool: