ආයේ කැරකෙනවා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආයේ කට්ටිය පදුරු වටේ කරකැවිලා රනිල්ව ජනපති කරලා පොහොට්ටුවේ එකෙක් අගමැති කරන්න වගේ දගලන්නේ

    මේක නම් කරුමයක් අප්පා

    JVP එවුන් හරි චන්දයක් ඇරෙන්න වෙන පිලියමක් නැහැ වගේ
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ane mnda bn
    hamadaama banun ahanne ara ahakama inna un
    wade deela giya un ma baninawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    අනුර සහෝ ඉදිරිපත් වෙන්නෙ නැද්ද? කතාවක් වත් නෑනෙ ඒ ගැන. කිරියෙ ත්‍රෙඩ් එකක්වත් නෑ. ගෝටා යන්න කලින් නම් මෙකෙ ඔක්කොම අනුර සහො ජනපති කරන්නමයි දැගලුවේ. 🤐🤐🤐🤐
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බයියන්ට හික් වෙලා යන්න රනිලා ජනදිපති වෙනව නම් එච්චරයි
     
    • Haha
    Reactions: Champ HB and Didy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ඉතිං බන් මුන් ඒකත් තියන්නෙ 2024 මේ විදියට ගිහින් .

    දැනටමත් ගොන් බයියො ආයෙත් ඔලුව උස්සනවා. රුපියල් 5000 ඒවා බෙදලා, තව ඔය පෝලිම් නැති කලොත් 2024 ත් පොහොට්ටුවට දිනන්න පුලුවන් .

    ඒකනිසා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා රට හැදෙයි කියලා .

    පොහොට්ටුවට ඡන්දෙ දෙන නාකී හැත්ත මැරිලා යනකල් මේක මේ විදියම තමයි .
     
    • Like
    Reactions: Lessar

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙන්න උත්තර නැනේ කුහක හැත්තට
    අමන මරියෝ තෝ බලපන් මම කා වෙනුවෙන්ද කලින් සහයෝගේ දුන්නේ කියලා උන් වැඩක් නැති නිසා තමා අපි වෙනස් වෙලා ඉන්නේ අපි වගේ ලක්ෂ ගානක් දැන් ඉන්නවා
    රටේ මිනිස්සු ඉන්නේ අරගලයක කියන එක තේරෙන්නේ නැති ගොන් නාම්බෙක් තෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,052
    113
    ආයේ කට්ටිය පදුරු වටේ කරකැවිලා රනිල්ව ජනපති කරලා පොහොට්ටුවේ එකෙක් අගමැති කරන්න වගේ දගලන්නේ

    මේක නම් කරුමයක් අප්පා

    JVP එවුන් හරි චන්දයක් ඇරෙන්න වෙන පිලියමක් නැහැ වගේ
    Opposition ekek PM wei wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    අනුර සහෝ ඉදිරිපත් වෙන්නෙ නැද්ද? කතාවක් වත් නෑනෙ ඒ ගැන. කිරියෙ ත්‍රෙඩ් එකක්වත් නෑ. ගෝටා යන්න කලින් නම් මෙකෙ ඔක්කොම අනුර සහො ජනපති කරන්නමයි දැගලුවේ. 🤐🤐🤐🤐
    ඌ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ උන්ගේ චන්ද තනි ඉලක්කමක් ලැබුනොත් ඒක පෙන්නල ඌට මොකෙක්වත් නෑ කියන මතය හදන්න පුලුවන් ලංකාවේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,731
    113
    කෑගල්ල
    තොපිට උත්තර දෙන එක තේරුමක් නැහැ

    පොඩ්ඩක් හිටපන් මේකේ උන් ආනේ අන්තරේ වත් නැද්ද කිය කිය වැලපෙනවා බලන කම්. ආයේ නම් දන්නා එකෙක්ට වත් අරගල වලට යන්න දෙන්නේ නෑ.​

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඌ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ උන්ගේ චන්ද තනි ඉලක්කමක් ලැබුනොත් ඒක පෙන්නල ඌට මොකෙක්වත් නෑ කියන මතය හදන්න පුලුවන් ලංකාවේ.
    එහෙමනම් ඉතින් උන් වැඩි පුරම දාලපු එකෙ ප්‍රතිපලයක් නැතිවෙනවා. 🤐🤐🤐
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    ආයේ කට්ටිය පදුරු වටේ කරකැවිලා රනිල්ව ජනපති කරලා පොහොට්ටුවේ එකෙක් අගමැති කරන්න වගේ දගලන්නේ

    මේක නම් කරුමයක් අප්පා

    JVP එවුන් හරි චන්දයක් ඇරෙන්න වෙන පිලියමක් නැහැ වගේ
    Chandayak karath, horakamak karanna ida wadi okun, result eka computer jilmart wenna ida wadi, minissu salli walata ona balu wadak karanawa...
    Unta amathakai hora kapu salli thamai untath tika tika denne kiyala...
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    ආයේ කට්ටිය පදුරු වටේ කරකැවිලා රනිල්ව ජනපති කරලා පොහොට්ටුවේ එකෙක් අගමැති කරන්න වගේ දගලන්නේ

    මේක නම් කරුමයක් අප්පා

    JVP එවුන් හරි චන්දයක් ඇරෙන්න වෙන පිලියමක් නැහැ වගේ
    oka thami wenna, elakri ekath campian yanna shape ekata doller ewanna kiynawa. mada hodata gahanwa , ithin ekin wenna aya thibba vidihata wena eka. monwa weida kiyanna ba, podak elakri eka thread kiyawankoth balnna, hin nula gama denna hadanna.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් චන්දයක් ඇරෙන්න වෙන දෙයක් නෑ , එතකොට පකටද දන්නේනැ ජෙප්පෝ අරගල කරලා ප්‍රශ්න වැඩි කරේ

    :lol:අනේ පල පකෝ යන්න..අරගලේ නැත්නම් තාම තොගෙ නාකි හිපාටු මහින්දයා අගමැති,අර පල් හොර බැසිලා මුදල් අැමති,හොර කබ්බා මහ බැංකු අධිපති,ළදරු වැඩ බැරි රටම හිඟමනට දාපු ගෝටා ජනපති..

    දැන් හරි පාලු අැති නේද ගස් බල්ලෝ?
    :lol:
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියන්ට හික් වෙලා යන්න රනිලා ජනදිපති වෙනව නම් එච්චරයි
    උඹ දැන් අවරුදු කීයක් තිස්සේ අරූට , මූට හික් ගෑවෙනකන් බලන් ඉන්නවද බන් ? උන් හික් ගගා ඉන්නවා … උඹ හූල්ල හූල්ල ඉන්නවා…. අනුර වටේ කැරකි කැරකි කැරකි එක එකාට බැන බැන ඉන්නවා….
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    pro210.jpg
     
    • Haha
    Reactions: jay-shan