අනුරාධ මහත්තයා දවසක් උදේම තමන්ගේ පරණ Hero Honda බයික් එකට නැග්ගේ උබර් ඊට්ස් (Uber Eats) ඩිලිවරි බයික් එකක් විදිහට දවසට කෑල්ලක් හොයාගන්න හිතාගෙන. සතියක් තිස්සේ ගෙදර තිබුණු වියදම් ටික අමාරුවෙන් සරු කරගන්න ගියපු ගමනක් මේක. හයිමස් ටී ෂර්ට් එකයි, බයික් එකට දාපු ඔරෙන්ජ් පාට බෑග් එකයි දාගෙන මූණපුරා තිබුණු රැවුලත් එක්ක මූ නම් පෙනුනේ හරියට නියම වැද්දෙක් වගේ.
හදිසියෙම ෆෝන් එකට පිං ගාලා නොටිෆිකේෂන් එකක් ආවා. "ඕඩර් එකක් ඇවිල්වා! රෙස්ටුරන්ට් එක - කොළඹ සුපිරි බිරියානි කඩයක්." අනුරාධත් ජීපීඑස් එකත් දාගෙන ගිහින් රස්නෙ පිටින් තිබුණු බිරියානි පැකට් එක අරගෙන, ඩිලිවර් කරන්නිය යුතු ලිපිනය බැලුවා.
ඇස් දෙක නළලට ගියේ ලිපිනය දැකලා. "මෙන්න බොලේ, බෑන්ක් ප්ලේස්, කොළඹ!"
කවුද මේ රජ කෙනෙක් වගේ බිරියානි ඕඩර් කරලා තියෙන්නේ?
ටික වෙලාවකින් අනුරාධ බයික් එක අරගෙන ගිහින් නියමිත ගෙදර ඉස්සරහ නැවැත්තුවා. ගෙදර බැලුවහම හරියට හොල්මන් මන්දිරයක් වගේ. බිත්තිවල පේන්ට් ගිහින්, වටේට හිස් බියර් බොතල් සහ ඉස්සර කාලේ යූස් කරපු පරිගණක කොටස් විසිරී ගිහින්
අනුරාධ ගේට්ටුවෙන් ඇතුළට ගිහින් බෙල් එක ගැහුවා.
"කවුද යකෝ මේ මළ හුත්තෙ වෙලාවෙ දොර කඩන්නේ?" කියලා සක්විති රජ කෙනෙක් කෑගහනවා වගේ සද්දයක් ඇහුණා
දොර ඇරුණා විතරයි, අනුරාධ උඩ ගියා. දොර ළඟට ඇවිල්ලා ඉන්නේ වෙන කවුවත් නෙවෙයි, අන්තර්ජාලයේ කුප්‍රකට, හැමෝම දන්න කියන අපේ ජාතික වීරයා - ස්කර්වි (Scurvy)! ඇඟේ හැට්ටයක්වත් නැහැ, අඳලා හිටියේ දණහිසට උඩින් කපාපු පරණ ෂෝර්ට් එකක් විතරයි. ඔළුවේ කෙස් ටික අවුල් වෙලා, මූණ පුරා කේන්තිය
ස්කර්වි බැලුවා උබර් බෑග් එකත් උස්සන් ඉන්න අනුරාධ දිහා. අනුරාධ බැලුවා ස්කර්වි දිහා. දෙන්නම එකපාරටම අඳුනගත්තා.
"ඒ... මේ අනුරාධ නේද?" ස්කර්වි ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.
ඔව් සර්... මම තමයි. අද ඩිලිවරි පාරක් දාන්න ආවේ," අනුරාධ බය වෙච්ච පාර බයික් හෙල්මට් එකත් අතේ තියාගෙන කිව්වා.
ස්කර්වි එකපාරටම කට කොනකට හිනාවක් දාගෙන, "යකෝ, මම හිතුවේ වෙන එකෙක් එයි කියලා. උඹ වගේ එකෙක් මගේ කෑම ගෙනෙයි කියලා හිතුවෙම නැහැ. වරෙන් ඇතුළට, බුරියානි එක දීලා පලයන් ඉක්මනට," කියලා කෑගැහුවා.
ඇතුළට ගිය අනුරාධට දැකලා පිස්සු වගේ. කාමරේ පුරාම ලැප්ටොප් පහක් විතර එක දිගට පත්තු වෙනවා. ඩෙස්ක් එක උඩ සිගරට් කොට සහ කෝපි කෝප්ප පිරිලා. ස්කර්වි බිරියානි පැකට් එක උදුරගෙන වගේ අරගෙන කන්න හැදුවා.
"සර්, බිල් එකට සල්ලි..." අනුරාධ අසරණ විදිහට ඇහුවා
.
සල්ලි? මම කවදද යකෝ ඩෙලිවරි වලට සල්ලි දීලා තියෙන්නේ? ඔන්න ඔය බිස්කට් පැකට් එකක් අරගෙන පලයන් එළියට," කියලා ස්කර්වි බිරියානි එක කන්න පටන් ගත්තා. බත් ඇටයක් නාහේ ගාෙන්න ගානට ඌ කන්නේ.
අනුරාධත් බේරෙන්න බැරි තැන බිස්කට් පැකට් එකකුත් අරගෙන එළියට පැනලා බයික් එකට නැග්ගේ ආයේ කවදාවත් මේ පැත්තේ එන්නේ නැහැ කියලා හිතාගෙන.

Last edited: