ආයේ කැරකෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    එහෙමනම් ඉතින් උන් වැඩි පුරම දාලපු එකෙ ප්‍රතිපලයක් නැතිවෙනවා. 🤐🤐🤐
    මිනිස්සුන්ගේ චන්දයක් හරි කලින් කතාකරගෙන කරන පත් කිරීමක් වගේ නෙවෙයි.
    පරිමෙන්තුවේ ඉන්න උන්ගේ රහස් චන්දයක් කිව්වම ඒ වෙලේ ඉදන් ඩීල් ගේමක් යන්නේ.
    මුන්ට ඒක දිනන්න බෑ .
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    මිනිස්සුන්ගේ චන්දයක් හරි කලින් කතාකරගෙන කරන පත් කිරීමක් වගේ නෙවෙයි.
    පරිමෙන්තුවේ ඉන්න උන්ගේ රහස් චන්දයක් කිව්වම ඒ වෙලේ ඉදන් ඩීල් ගේමක් යන්නේ.
    මුන්ට ඒක දිනන්න බෑ .
    කල්ගිහින් එන චන්දෙකින් නම් කොහොමත් උන්ට එන්න බැරිවෙයි. මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙන නිසා. 😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔව් චන්දයක් ඇරෙන්න වෙන දෙයක් නෑ , එතකොට පකටද දන්නේනැ ජෙප්පෝ අරගල කරලා ප්‍රශ්න වැඩි කරේ
    ඒ උන්ට ආණ්ඩුව ගන්න පුළුවන් ද කියලා බලන්න 🤩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ආයේ කට්ටිය පදුරු වටේ කරකැවිලා රනිල්ව ජනපති කරලා පොහොට්ටුවේ එකෙක් අගමැති කරන්න වගේ දගලන්නේ

    මේක නම් කරුමයක් අප්පා

    JVP එවුන් හරි චන්දයක් ඇරෙන්න වෙන පිලියමක් නැහැ වගේ
    දැන් එක පිලිගනින් හොද හිතින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    ගන්න එකා කවුරු උනත් ගොඩදාන්න යම්කිසි සාධාරන කාලයක් දෙන්න ඕනේ...
    මට නොතේරෙන එකම දේ රනිල් ගත්තු ගමන් ඊලඟ තත්පරේ ප්‍රතිපල බලාපොරොත්තුවෙන අනිත් පක්ශවල නායකයෝ ඇතුලු කන්ඩායම් රනිල් බාරගත්තු ගමන් ඒ සාධාරන කාලේ ඔහුට දෙන්නේ නැත්තේ ඇයි කියන එකයි..

    අනිත් කාරනය රනිල් පාර්ලිමේන්තු ම්න්ත්‍රී කෙනෙක් උනේ ජාතික ලයිස්තුවෙන් උනාට, අදාල නෛකික ක්‍රම වේදයකින්, වියවථාණුකූලව පාර්ලිමේන්තුවට ඇතුලු උනාට පස්සේ ඇයි ආයිත් රනිල්ට ජනවරමක් නෑ කියන්නේ ඇයි...

    දැන් අරගලය යන විදිය බැලුවම කවුරු ආවත් හරියන පාටක් නෑ වගෙයි... ඒ අස්සේ කුමාර් ගුනරත්නම් කියන එකා කියනවා දැ රටේ වි‍යවථාව අහෝසියිලු.. අරගලයලු රටේ වියවස්ථාව.. එහෙම බැලුවොත් උන්ට (පෙරටුගාමී කන්ඩායම )කිසිම ජනවරමක් නෑ පාර්ලිමේන්තුවට එන්නවත්... ඒ අතින් 25000ක ජනවරමකින් ජාතික ලයිස්තුවෙන් හරි රනිල් ට එන්න පුලුවන් වෙලා, අගමැතිකම ගන්න ආපු මුල්ම අවස්ථාවේම ගත්තු කෙනෙක්.. ආසයි බයයි නැතිවම ගත්තු කෙනෙක්.. අනේ මන්දා...

    මම රනිල්ට සපොර්ට් කරන්න කියනව නෙවෙයි මේක...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒ උන්ට ආණ්ඩුව ගන්න පුළුවන් ද කියලා බලන්න 🤩

    පොඩ්ඩක් හරි ඔලුවක් ඇති කියලා මේ කියන්නේ

    අනුර කාලෙකට කලින් කිව්වා මේ අර්බුදයට කෙටිකාලින මධ්‍යකාලීන හා දිගු කාලින වැඩපිළිවෙලක් ඕනේ කියලා

    පොහොට්ටුවෙන් හිනා වෙලා කිව්වා අපිට සල්ලි තියෙනවා එහෙම අර්බුදයක් වෙන්නේ නැහැ කියලා

    සල්ලි අච්චු ගහන්න එපා ඕනෑවට වැඩිය උද්දමනය වැඩි වෙයි කිව්වා

    අලුත් මුදල් නියාය ඔයා දන්නේ නැහැ හුයියා කිව්වා

    ඩොලර් අර්බුදය විසදන්න පුළුවන් ලේසිම ක්‍රමය රට ගිය අයගෙන් ඉල්ලීමක් කරලා වැඩිපුර ඩොලර් ගෙන්වා ගැනීම කියලා

    පුකෙනුත් එක්ක හිනා උන එවුන් අද ඒකම කරන්න කියනවා

    ගෝටා පන්නන්න නම් මිනිස්සුන්ට පාරට එන්න කිව්වා මිනිස්සු රට පුරා කොච්චි ලොරි පිටින් ආවා ගෝටා රටිනුත් ගියා

    ඉතින්

    දැන් තියෙන පාර්ලිමේන්තුවේ කවුරු මුල් පුටුවට ආවත් අනෙක් පිරිස් අංචි අදින එකේ කෙළවරක් වෙන්නේ නැහැ රටේ මිනිස්සුත් අලුත් ආණ්ඩුවක් චන්දෙන් ආවොත් ඒකට ටික කාලයක් දෙයි කියන එක තේරුම් ගන්න නම් මොලයක් තියෙන්න ඕනේ

    ඒ චන්දෙන් එන ආණ්ඩුව කවුරු වෙයිද කියන්න කාටවත් බැහැ තවම හැබැයි පොහොට්ටුව නම් එන්නේ නැහැ ඒක ෂුවර්

    යකෝ රනිල් අවුරුදු කියක් මේ රටේ ප්‍රදානියෙක් වෙලා හිටියද ? ඌත් මේ විනාසෙට වගකියන්න ඕනේ

    ඌ පක්ෂේ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එකේද ?

    පක්ෂේත් කුජිත වෙන්න පරද්දලා ඌත් පැරදිලා ගෙදර ගියපු එකෙක් නුල් සුත්තර දාලා එන එක හරිද ?

    මේ ප්‍රදාන පවුල් කීපය ඇරෙන්න වෙන මිනිස්සු නැද්ද රටේ
    ------ Post added on Jul 15, 2022 at 6:14 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් චන්දයක් ඇරෙන්න වෙන දෙයක් නෑ , එතකොට පකටද දන්නේනැ ජෙප්පෝ අරගල කරලා ප්‍රශ්න වැඩි කරේ

    ගෝතය ලෙප්ට් උනාම උබට ලිඳට පනින්න හිතුනෙ නැද්ද?
    අර එකෙක් පැන්න වගේ උබත් පැනපන්කො. ජීවිතේ පළවෙනි වතාවට රටට සේවයක් කරහන්. ප්ලීස්.
    :sorry:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    මම කියන්නෙ මාස 6 කට වත් කට්ටිය එකතුවෙලා රට කරන්න ඕන, රට යම්කිසි මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට එනකම් ඊට පස්සෙ මැතිවරණයකට යන්න පුලුවන්. ඔය ටික කරනනෙ නෑනෙ කුළල්කාගන්නවා මිසක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    පොඩ්ඩක් හරි ඔලුවක් ඇති කියලා මේ කියන්නේ

    අනුර කාලෙකට කලින් කිව්වා මේ අර්බුදයට කෙටිකාලින මධ්‍යකාලීන හා දිගු කාලින වැඩපිළිවෙලක් ඕනේ කියලා

    පොහොට්ටුවෙන් හිනා වෙලා කිව්වා අපිට සල්ලි තියෙනවා එහෙම අර්බුදයක් වෙන්නේ නැහැ කියලා

    සල්ලි අච්චු ගහන්න එපා ඕනෑවට වැඩිය උද්දමනය වැඩි වෙයි කිව්වා

    අලුත් මුදල් නියාය ඔයා දන්නේ නැහැ හුයියා කිව්වා

    ඩොලර් අර්බුදය විසදන්න පුළුවන් ලේසිම ක්‍රමය රට ගිය අයගෙන් ඉල්ලීමක් කරලා වැඩිපුර ඩොලර් ගෙන්වා ගැනීම කියලා

    පුකෙනුත් එක්ක හිනා උන එවුන් අද ඒකම කරන්න කියනවා

    ගෝටා පන්නන්න නම් මිනිස්සුන්ට පාරට එන්න කිව්වා මිනිස්සු රට පුරා කොච්චි ලොරි පිටින් ආවා ගෝටා රටිනුත් ගියා

    ඉතින්

    දැන් තියෙන පාර්ලිමේන්තුවේ කවුරු මුල් පුටුවට ආවත් අනෙක් පිරිස් අංචි අදින එකේ කෙළවරක් වෙන්නේ නැහැ රටේ මිනිස්සුත් අලුත් ආණ්ඩුවක් චන්දෙන් ආවොත් ඒකට ටික කාලයක් දෙයි කියන එක තේරුම් ගන්න නම් මොලයක් තියෙන්න ඕනේ

    ඒ චන්දෙන් එන ආණ්ඩුව කවුරු වෙයිද කියන්න කාටවත් බැහැ තවම හැබැයි පොහොට්ටුව නම් එන්නේ නැහැ ඒක ෂුවර්

    යකෝ රනිල් අවුරුදු කියක් මේ රටේ ප්‍රදානියෙක් වෙලා හිටියද ? ඌත් මේ විනාසෙට වගකියන්න ඕනේ

    ඌ පක්ෂේ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එකේද ?

    පක්ෂේත් කුජිත වෙන්න පරද්දලා ඌත් පැරදිලා ගෙදර ගියපු එකෙක් නුල් සුත්තර දාලා එන එක හරිද ?

    මේ ප්‍රදාන පවුල් කීපය ඇරෙන්න වෙන මිනිස්සු නැද්ද රටේ
    ------ Post added on Jul 15, 2022 at 6:14 PM
    පල් හැලි ලියන්න එපා බං කියෙව්වේ නැහැ . දාන පූකක් කෙටියෙන් දාපං මේකේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    අනුර සහෝ ඉදිරිපත් වෙන්නෙ නැද්ද? කතාවක් වත් නෑනෙ ඒ ගැන. කිරියෙ ත්‍රෙඩ් එකක්වත් නෑ. ගෝටා යන්න කලින් නම් මෙකෙ ඔක්කොම අනුර සහො ජනපති කරන්නමයි දැගලුවේ. 🤐🤐🤐🤐
    kariya ranilge agent parliment ekata gahana scene eka organize karpu ekenma penwa. rathu ali patiya hinda ranil president wunaa
     
    • Like
    Reactions: pathaleiretta

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් චන්දයක් ඇරෙන්න වෙන දෙයක් නෑ , එතකොට පකටද දන්නේනැ ජෙප්පෝ අරගල කරලා ප්‍රශ්න වැඩි කරේ
    තව ප්‍රශ්ණ වැඩි වෙන්න කොහේද බං ඉතුරු වෙලා තිබ්බේ? රාජපක්ෂගේ රෙද්ද ඇතුලෙද?

    ගන්න එකා කවුරු උනත් ගොඩදාන්න යම්කිසි සාධාරන කාලයක් දෙන්න ඕනේ...
    මට නොතේරෙන එකම දේ රනිල් ගත්තු ගමන් ඊලඟ තත්පරේ ප්‍රතිපල බලාපොරොත්තුවෙන අනිත් පක්ශවල නායකයෝ ඇතුලු කන්ඩායම් රනිල් බාරගත්තු ගමන් ඒ සාධාරන කාලේ ඔහුට දෙන්නේ නැත්තේ ඇයි කියන එකයි..

    අනිත් කාරනය රනිල් පාර්ලිමේන්තු ම්න්ත්‍රී කෙනෙක් උනේ ජාතික ලයිස්තුවෙන් උනාට, අදාල නෛකික ක්‍රම වේදයකින්, වියවථාණුකූලව පාර්ලිමේන්තුවට ඇතුලු උනාට පස්සේ ඇයි ආයිත් රනිල්ට ජනවරමක් නෑ කියන්නේ ඇයි...

    දැන් අරගලය යන විදිය බැලුවම කවුරු ආවත් හරියන පාටක් නෑ වගෙයි... ඒ අස්සේ කුමාර් ගුනරත්නම් කියන එකා කියනවා දැ රටේ වි‍යවථාව අහෝසියිලු.. අරගලයලු රටේ වියවස්ථාව.. එහෙම බැලුවොත් උන්ට (පෙරටුගාමී කන්ඩායම )කිසිම ජනවරමක් නෑ පාර්ලිමේන්තුවට එන්නවත්... ඒ අතින් 25000ක ජනවරමකින් ජාතික ලයිස්තුවෙන් හරි රනිල් ට එන්න පුලුවන් වෙලා, අගමැතිකම ගන්න ආපු මුල්ම අවස්ථාවේම ගත්තු කෙනෙක්.. ආසයි බයයි නැතිවම ගත්තු කෙනෙක්.. අනේ මන්දා...

    මම රනිල්ට සපොර්ට් කරන්න කියනව නෙවෙයි මේක...
    ආනේ තොත්ත බබාට තේරිලා නෑ.. රාජපක්ෂලා උන්ව බේරගන්න රනිලව අරන් ආපු එකත්, තාම පොහොට්ටුවයි රාජපක්ෂලායි මෙහෙම හරි බේරිලා ඉන්නේ පොනිල හිංද කියලා නොතේරෙන පොනිල් ලොල්ලා

    බයියන්ටම හරියන ලොල්ලො
    ------ Post added on Jul 15, 2022 at 7:36 PM
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රනිල තවත් ණය අරන් ණය ගෙවන්න රට 2024 වෙන කොට නෑති කරලමයි යන්නෙ
    රනිල ගෙ අඩුපාඩු කිය කිය ඉන්න නාමලය ව 2024 මල්මෙපාරත් රනිල මහින්දය ශිරන්තිල ගහපු ගෙමක් තමය් මෙ යන්නෙ
    ගොට සිස්ටෙම් වෙනස් කල නම් මුන් එකෙකුටවත් ගොඩ එමක් නෑ ,මුන් කලෙ ආම් එකයි රාජ සෙවකයො ට්ක කෙටෙව්වා,දෑන් හමුදාවයි අරගල කරපු මිනිස්සුයි කොටවනව,ඔය අතරෙ ඈදන් වල,පුල්වල පිනුම් ගෑහුවෙ මයිනාගෙ රනිලගෙ සෙට්,මිනිස්සුන් ට පෙන්නුව මුන් ලපටි සිපයි කියලා,ඔකෙන් උනෙ ජෙව්පි අන්තරෙ උන් ට අනාගතයෙ වත් සිස්ටම් වෙනසක් කරන්න බෑරි වෙන එක,ගොටා හරි දෙ කරන්න ගියා විනාසන්කරල දෑම්මා,ඉට පසු ආපු තරෑන නෑගිටීම විනාස කල,එ ගමන්ම ණය දුන්න රටවල් වල් වලටත් ඈරල දෑම්මා ණය ගෙවන්නෑතුව.
    මෙක කුබියො වගෙ ගෙමක්
    ඔය පව්ල් දම්වෑල නෑති වෙනකන් මෙ රටට ගොඩ එමක් නෑ