ආයේ බෝම්බ ගහයිද දන්නේ නෑ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොහොට්ටු වේසිගෙ පුත්තු ඊරිසියාවට ආයේ බෝම්බ ගහලා බලේ ගන්න බලයි මෙහෙම යනකොට. කලින් කරපු නිසා ආයේ කරන්න බැරි නෑ

    මේ වසරේ පළමු මාසය තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය.

    පසුගිය වසරේ ජනවාරි මාසයට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 82,327 දෙනෙකු පමණය.

    මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 25,254ක් වේ.

    ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759 දෙනෙක් , බ්‍රිතාන්‍යයෙන් 8,483ක්, ජර්මනියෙන් 8,216 දෙනෙක් ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    ඊට අමතරව ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.

    Ada Derana
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,759
    113
    Kandy
    ඔව් කොටි නැගිටිනවා මෑමල් කොටි නිදි කරනවා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඊබ්‍රහිම් නානා ජාතික ජනබලවේගයේ එකෙක් නේ. 🤭