ආයේ සතියකට විතර ගෑස් එන්නෙ නැහැලු

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අදින් ලිට්රෝ එකේ" නිල" ස්ටොක් ටික සේරම ඉවරයි. ඊළඟට ඕඩර් කරපු නැව තාම ලංකාව ළඟටවත් ඇවිත් නෑ. ආවමත් එකපාර දෙන්න ඩොලර් නෑ. බ්‍රහස්පතින්දාට නැව ඇවිත්, වරායෙ ගහලා, ඩොලර් ගෙවලා සෙනසුරාදාට විතර තමයි බාලා ඉවර කරන්න වෙන්නෙ. පර්යන්තයට ගෙනත් හරියට රට පුරා බෙදන්න වෙන්නෙ ලබන සඳුදා.

    දැන් තමයි හංගගෙන හිටපු ටික හොර පාරෙන්, පස්ස දොරෙන්, පාන්දරට ඩීමෝ බට්ටන්ගෙන් එහෙම බෙදන්නෙ. දැක්කොත් වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල දාහන්. 👍
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    Universal multi cooker. හොද්දයි බතයි උයාන කන්න තියේන්නේ. :lol: :lol: ඒකත් කරන්ට් එක තියනකම් විතරයි. ගෑස් එකකට හාරපන්දාහක් දේනවට වඩා බිල අඩුවේන් නම් යන්නේ ඒකට මාරු වෙනවා. දැන් මේ දෙවනි මාසේ මේ පාරත් බිල බලන්න ඔනේ​

     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    Hnda na neda minissu amaruwe watunama aathal ganna 😪

    අපිට මතකයි බ්‍රොරෝ අනතුර දැකලා කල්තියා අනතුරු අගවපු මිනිස්සුන්ට ඇරපු ඇරිලි ටික. බල්ලෝ බලල්ලුන්ටත් අන්ත ගානට දාලා කතාකරපු විදිහ. එහෙවු රටක මිනිස්සුන්ට මෙවන් විපතක් නොවි තිබුනොත් තමා පුදුම වේන්න ඔනේ. එක $ එකක් හරි ගෙනාපු මිනිස්සුන්ට ගහපු ගැහිලි ටික. අහින්සක මිනිස්සු වෙනුවෙන් හඩ නගපු උන්ට ගහපු ගැහිලි ටික. තම සේවය කොන්ද කෙලින් තියාන කරන්න උත්සහ කරපු උන්ට ගහපු ගැහිලි ටික.​

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,035
    113
    Gas polima diha balala hinawenna epa pren😌

    Anika oya insurance kaarayo kiyana ewa wadiya ganan ganna hnda na 😅
    Man athal eke inne nattan severe depression enawa.onna balapanko december weddi okotama depression hadenne nedda kiyala.gas polima wage newe eka
     
    • Sad
    Reactions: Hyaenidae

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Ubata kochchi ticket eka ganna therenne nathi unaata Lankawe Finance Ministry eke wena okkoma dannawa neda :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක

    Universal multi cooker. හොද්දයි බතයි උයාන කන්න තියේන්නේ. :lol: :lol: ඒකත් කරන්ට් එක තියනකම් විතරයි. ගෑස් එකකට හාරපන්දාහක් දේනවට වඩා බිල අඩුවේන් නම් යන්නේ ඒකට මාරු වෙනවා. දැන් මේ දෙවනි මාසේ මේ පාරත් බිල බලන්න ඔනේ​

    ඒක හොදද බන් ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගෑස් මොකටද සොබාවික දර තියෙද්දී.. දර පත්තු උනාට පස්සේ අළු ටික වගාවකට උනත් දාන්න පුළුවන්. ඔන්න ඔහොමයි අපේ වියත්මග රටම කාබනික කරන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ඒක හොදද බන් ?
    ඔවු බන් තව එකක් ගන්නවා ලබන සතියේ daraz එකේන් ගේන්න ගත්තේ universal උන්ගේම එකේන්. Pressure cooker එකක් වගේ තමා වැඩකරන්නේ ඉක්මනටම උයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann