අදින් ලිට්රෝ එකේ" නිල" ස්ටොක් ටික සේරම ඉවරයි. ඊළඟට ඕඩර් කරපු නැව තාම ලංකාව ළඟටවත් ඇවිත් නෑ. ආවමත් එකපාර දෙන්න ඩොලර් නෑ. බ්‍රහස්පතින්දාට නැව ඇවිත්, වරායෙ ගහලා, ඩොලර් ගෙවලා සෙනසුරාදාට විතර තමයි බාලා ඉවර කරන්න වෙන්නෙ. පර්යන්තයට ගෙනත් හරියට රට පුරා බෙදන්න වෙන්නෙ ලබන සඳුදා.
දැන් තමයි හංගගෙන හිටපු ටික හොර පාරෙන්, පස්ස දොරෙන්, පාන්දරට ඩීමෝ බට්ටන්ගෙන් එහෙම බෙදන්නෙ. දැක්කොත් වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල දාහන්.
දැන් තමයි හංගගෙන හිටපු ටික හොර පාරෙන්, පස්ස දොරෙන්, පාන්දරට ඩීමෝ බට්ටන්ගෙන් එහෙම බෙදන්නෙ. දැක්කොත් වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල දාහන්.