ආයේ සැරයක් පාරට බහිනවද?

ආයේ සැරයක් පාරට බහිනවද?

  • jvp කරනවා නං අනිවා එනවා

    Votes: 20 18.7%
  • pathum කරනවා නං අනිවා එනවා

    Votes: 3 2.8%
  • damitha කරනවා නං අනිවා එනවා

    Votes: 2 1.9%
  • anthare කරනවා නං අනිවා එනවා

    Votes: 1 0.9%
  • බැස්සෙත් නැහැ බහින්නේත් නැහැ

    Votes: 13 12.1%
  • කලින් බැස්සා. ආයේ ලණු කන්නේ නැහැ.

    Votes: 4 3.7%
  • හොඳ අරමුණකින් කරනවා නම් බහිනවා

    Votes: 46 43.0%
  • කලින් බැස්සා. බැස්සා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා ආයේ බහින්නේ නැහැ

    Votes: 18 16.8%

  • Total voters
    107

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ආයේ බහින්න තියන්නේ නැ රනිල් ස . උබලව මාලු කපනව වගේ කපල ගගේ මුදේ දානව . මහින්දලා එක්ක නටන සෙල්ලම් රනිල් එක්ක බැ . උබල ජන්දෙකින් පරද්දන්න ඉන්නවනම් එකත් බැ ඉලග චන්දේ තනිකරම හොර චන්දයක් කරලා උන් දිනනවා . උබලට මේක දින්නන්න ඕනේ නම් සන්නද්ද අරගලයක්ම කරන්න වෙනවා එච්චරයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරය මෙයා බහිනකන් වත්.. අරයා මෙයා එනකන්වත් ඉන්න එපා. උබට රටේ ප්‍රශ්නයක් තියෙනවා විසඳුමක් පේනතෙක් මානෙක නෑ වගේ දැනෙනවා නම්.. විතරක් පාරට බැහැපන්.. නැත්තං අරගලේ පුකේ ඇරපු සෙට් එක වගේ කෙඳිරි ගගා ඉන්න වෙන්නේ. :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් කැමති තව මෙහෙම විඳවන්න රටේ හරක්ට මොලේ පෑදෙන්න.
    පාරට බැහැලා වචනයක් කතා කරන්න බැරි පොන්න උන් හාමතේම මැරිලා යන්නැතෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,788
    113
    ආශ්චර්යමත් රටක
    "අරගල කරලා අපි ඉල්ලුවෙ රනිල් සර්ව. ඒ නිසා රනිල් සර්ට විරුද්ධව පාරට බහින්නෙ නෑ." කියන ඔප්ෂන් එක නෑනෙ. ඒක දාපල්ලා මට වෝට් කරන්න.








     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,605
    113
    Umbe ammath ekka bahinawa
    Emotional Damage GIF by Jennifer Accomando
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    ජන්දෙ ඉල්ලගෙන එන කැම්‍රි බල්ලො මරනවා.

    උන්ගෙ කොල අරගෙන එන ගෑණුන්ගෙ රෙදි ගලවල හෙලුවෙන් යවනව
    චන්දෙ ඉල්ලගෙන එන එවුන් මරලා වැඩක් නෑ. කොච්චර ෆුකේ ඇරියත් උන්ටම කතිරෙ ගහන අමු ගොං වේස බයි හැත්තටයි ගහලා පන්නන්න ඕනේ රටෙන්ම
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,336
    16,030
    113
    Colombo
    එක එක එවුන්ව මුරුන්ගා අත්තෙ තියන්න නරකයි
    උන් තමයි ඇරලා යන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    හොඳ අරමුණකින් කරනවා නම් බහිනවා
    අරමුණ හොඳ වෙන්න ඕනේ නෑ. මැද මුලන බැල්ලී ගේ පුතාලා එලවන්න. එක නරක උනත් අපි එනවා. මොකද ඕකුන් රටට කරපු හොඳක් නෑ. :lol: :lol:
     
    • Like
    Reactions: jhnnwp

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මුලින්ම ආවේ ඇත්තටම පක්ෂයක් බලන්නේ නැතුව මිනිස්සු. පස්සේ කවුද උන් ටිකක් ඇවිත් උන් කරා කියාල අයිති කරගත්තා. දැන් උන්ට ඇත්තටම මිනිස්සු ගෙන්න ගන්න බෑ .

    :yes::yes:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බැස්සෙත් නැහැ, බහින්නේත් නැහැ. දැක්කනේ වෙලා තියෙන දේ. ඡන්දෙදි කරන්න ඕනේ දේ කරන්නේ නැතුව ඊට පස්සේ රෙවිල ගියහම පාරට බැහැල වැඩක් නැහැ.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    "කලින් බැස්සා. බැස්සා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා ආයේ බහින්නේ නැහැ"​


    ලකේපංකාව හදන්න බෑ. කොච්චර කරත් ඔච්චර තමා.
    මුන්ව ගණිකා වෘතියට ගත්ත නම් ලංකාවට මෙහෙම ඩොලර් හිග වෙන්නෙ නෑ.