ආයොජනයක් විදිහට වගා කිරිම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,443
    75,163
    113
    මචන්ලා මට නිකමට හිතුනා මොකක් හරි වගාවකට ආයොජනය කරන්න. මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනා
    1. මම සල්ලි දාන එක විතරයි කරන්නේ සහ ඕනම් ගිහින් බලන්න පුලුවන් මාසෙකට සැරයක්
    2. අවුරුද්ද පුරාවට සල්ලි සැරින් සැරේ රිටන් වෙන්න ඕනා (තේක්ක වගේ එකක් වෙන්න බෑ)

    මට තියෙන ප්‍රශ්න තමයි;

    1. ඔහොම දෙයක් කරන්න පුලුවන්ද?
    2. කොහොමද පටන් ගන්නේ?
    3. මොනවගේ දේවල්ද අපි පැල කරන්න ඕනා?
    4. ඕවට හැදුන කම්පනි තියෙනවද?
    5. කරපු/කරන උන් ඉන්නවද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ඔතැන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ ආරක්ෂාව. මහා පරිමාණයෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනව නම් හරියට Security එකක් දාන්න ඕන. එහෙම නැතුව කරනව නම් තමන්ට නිතර යන්න පුලුවන් පේන තැනක තියෙන්න ඕන. මොකද ගොඩක් වගාවල් වල තියෙන ප්‍රශ්නෙ හොරු අරගෙන යනව අයිතිකාරයෙක් ළඟපාත නෑ කියල දැනුන ගමන්. මොකද උඹට ඔය වැඩේ කරන්න වෙන්නෙ ටවුන් ඒරියා එකක නෙමෙයි නේ. කොහේ හරි ඇතුලෙ තැනක නේ. කුරුඳු හිටෙව්වොත් ඒව රෑට හොරා කපාගෙන යනව, පොල්වතු වලට පැනල හොර පොල් කඩනව. ඕව ඉතිං අනිවා වෙනව. මට තේරෙන විදියට ඒක තමයි ලොකුම චැලේජ්න් එක උඹට එන. අනිත් ඒව විසඳගන්න පුලුවන් දේවල්. ගන්න හදන ප්‍රදේශය කියාගෙන යන්න මෙතැන ඉන්න අයට වවන්න දෙයක් suggest කරන්න පුලුවන් එතකොට
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lankawe warshawa krumi uwaduru wage ewa witarak neme pohorath sure na. Horungen bera gandath one. Wena kata hari deela karana kota un uwamanawen karaida. Anika umbata wagawa gana scientific knowledge ekak hada ganin.
     
    • Love
    Reactions: tharakaf

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    1. ඔව් . කරන්න පුළුවන්

    2. ඔයාටම ඉඩමක් තියනවා නම් වඩාත් ලාබයි.
    මුලින්ම කෙටි කාලීන බෝගයක්ද ?
    දිගු කාලීන බෝගයක්ද ? කියන 1ක හිතන්න වෙනවා .

    3 ඉන්න ප්‍රදේශය අනුව තීරණය වෙනවා

    4 මොනවද වගා කරන්නේ කියන 1ක මතයි තීරණය වෙන්නේ

    5 මම දැනටමත් කරනවා
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    uba "ubage idame" wawwoth oka awata unta "Ape idama" wenawa

    1682259323989.jpeg


    hari security ekak denna wenawa okkotama kalin, dura thiyana place ekak nam
     
    • Haha
    Reactions: tharakaf

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,190
    113
    M-Town
    මචන්ලා මට නිකමට හිතුනා මොකක් හරි වගාවකට ආයොජනය කරන්න. මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනා
    1. මම සල්ලි දාන එක විතරයි කරන්නේ සහ ඕනම් ගිහින් බලන්න පුලුවන් මාසෙකට සැරයක්
    2. අවුරුද්ද පුරාවට සල්ලි සැරින් සැරේ රිටන් වෙන්න ඕනා (තේක්ක වගේ එකක් වෙන්න බෑ)

    මට තියෙන ප්‍රශ්න තමයි;

    1. ඔහොම දෙයක් කරන්න පුලුවන්ද?
    2. කොහොමද පටන් ගන්නේ?
    3. මොනවගේ දේවල්ද අපි පැල කරන්න ඕනා?
    4. ඕවට හැදුන කම්පනි තියෙනවද?
    5. කරපු/කරන උන් ඉන්නවද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ අම්මේ .කරන වගාවක් ඇස් පේන මානේ තියෙන ඉඩමක කරපන් පුතී.කාලකන්නි හොර වේසිගේ පුතාලා පොහොසත් කරන්න වෙන්නේ නැත්නම් උඹට
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    thamunta ey wadeta yedenna bari nam karanna epa, oya salli fix eheka danna, eka labai,.. dan kale wada karaa un hea horu, api nathi una gaman un ice mai gahanne. .. aggriculture nikan invest karala passe return ganna wa wage deyak karanna amarui, lankawe inne supiri badu..

    deyak karanawa nam aduma udey hawasa balanna puluwan thanaka patan ganna, nathnam boru wadak..
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මචන්ලා මට නිකමට හිතුනා මොකක් හරි වගාවකට ආයොජනය කරන්න. මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනා
    1. මම සල්ලි දාන එක විතරයි කරන්නේ සහ ඕනම් ගිහින් බලන්න පුලුවන් මාසෙකට සැරයක්
    2. අවුරුද්ද පුරාවට සල්ලි සැරින් සැරේ රිටන් වෙන්න ඕනා (තේක්ක වගේ එකක් වෙන්න බෑ)

    මට තියෙන ප්‍රශ්න තමයි;

    1. ඔහොම දෙයක් කරන්න පුලුවන්ද?
    2. කොහොමද පටන් ගන්නේ?
    3. මොනවගේ දේවල්ද අපි පැල කරන්න ඕනා?
    4. ඕවට හැදුන කම්පනි තියෙනවද?
    5. කරපු/කරන උන් ඉන්නවද?
    කන්න බෝග උඳු තල මුන්
    වී ගොවිතැන
    Karapan maha primanen mewata හොරුන්ගේ balapema adui

    තමන්ගේ පවුලේ aya loku land ekaka podi home ekak hadala tiyanna
    Ballo ralak hadnna කම්බි watak gahnn
    5 or 10 acres walin patan ganin
    ------ Post added on Apr 23, 2023 at 8:15 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    අග්‍රාවුඩ් එකේ පුලුවන්. පිංතැන්නෙ හරි නැත්තම් හරිත මොකද්ද එකක් තියෙනව අග්‍රාවුඩ්.
    තව මට මේ ලගදි කෝල් කරලා වද දුන්න වැනිලා සීන් එහෙකට. ඔය වගේ ඒවා තියෙනව. ඉන්වෙස්මන්ට් විතරයි.
     
    • Like
    Reactions: tharakaf