ආයොජනයක්

සුබ උදෑසනක් මචන්ලා.

මට යාලුවෙක්ට 450000 ක ණයකුයි බැන්කුවට 150000 ණයකුයි තිබ්බා. මන් ඒ දෙකම සෙට්ල් කරන්න කියලා 600000 ක ලොන් එකක් ගත්තා. යාලුවාගේ ණය ටික ගෙවලා දැම්මා. මට නිකමට හිතුනා බැන්කුවට 1.50 ගෙවන්නේ නැතුව ඒකෙන් ආයොජනයක් කරොත් හොදයි කියලා. කට්ටිය ලග තියන අදහස් කියමු බලන්න.
FD වැඩේ පාඩුයි.
 
  • Like
Reactions: smnadundk

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    uba kalin naya une ayi oya gaana?
    ubata 6 laks settle karanna thawa loan 1k gahannu unu eke oya salli walin ikmanata bank eke loan eka settle karapan :D

    mokada ubata 6laks wala installment eka ehen pitinma gewanna tiyanawane. 1.5 tiyagena FD dala mona karannada?
     
    • Like
    Reactions: podi_wije

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    uba inna thana mama hitiya nam,

    1.5 risk ekak aran mohokata hari invest karanawa. risk ganna bari nam 1.5 fd danawa.

    uba gaththu wahanen income ekak ena widihata yodawapan. danatamath ehema nam eeka boost karanna puluwan karama gana hithapan. (mage yaluek loan eka gewanne night time eke air port hire karala. uge connection walin hire set karagannawa)
     
    • Like
    Reactions: podi_wije

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බයික් එකක් අරං පොඩි මාජින් එකක් තියන් විකුනපන් ... ටික ටික කරගෙන පලයන් ... අහුවෙන්නෙ නැතුව ලඩියකට :)
     
    • Like
    Reactions: podi_wije

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    දහ අතේ ණය වෙලා ගෙවන්න බැරුව තව ණය වෙලා ඒවා ගෙව ගෙව සදා කල් ණය කාරයෙක් වෙලා ඉඳපන්. තව මොකක් හරි ගොන් ආයෝජනයක් කරලා ඒ ගන්න ටිකත් නැතිකරගනින්.රිස්ක් ගන්න බයවෙන්න එපා කියන එවුන් ටිකගේ නම් ලියාගෙන වැඩේ පටන් ගනින්.
    කෙළවුණ මොහොතේම ලිස්ට් එක අරන් සෙනිකව කොටාගෙන පලයන්.
     
    එහෙම කියන්න එපා මචන්. උන් උදවුවක් විදියටනේ අපිට අදහසක් කියන්නේ. කරන නොකරන එකේ වගකීම අපිට තියෙන්නේ.

    අදහසට ස්තූතියි මචන්.
    :yes::yes: ++
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දහ අතේ ණය වෙලා ගෙවන්න බැරුව තව ණය වෙලා ඒවා ගෙව ගෙව සදා කල් ණය කාරයෙක් වෙලා ඉඳපන්. තව මොකක් හරි ගොන් ආයෝජනයක් කරලා ඒ ගන්න ටිකත් නැතිකරගනින්.රිස්ක් ගන්න බයවෙන්න එපා කියන එවුන් ටිකගේ නම් ලියාගෙන වැඩේ පටන් ගනින්.
    කෙළවුණ මොහොතේම ලිස්ට් එක අරන් සෙනිකව කොටාගෙන පලයන්.

    avatar36980_1.gif
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    උඹට ලෝන් දාන්න පුලුවන්නම්
    පොල් ඉඩමක් ගනින්( කෝටිපතියොත් ඉන්නවා එලකිරියෙ)
    රෙන්ට් එකට දෙන්න පුලුවන් පැත්තක නම් ඉන්නෙ හදපන් බෝඩින් රූම්ස්.

    මේවා රිස්ක් එක සෑහෙන්න අඩු ආයෝජන. හැබැයි ලක්ශ එකහමාරෙන් නම් බැහැ.