ආයෝජනයකට උපදෙස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113

    ලක්ශ 50 ක වගේ ලෝන් එකක් අරන් කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් අයිඩියා ටිකක් කියන්න
    දැනට හිතං ඉන්නෙ ටිකක් ඈතකින් ඉඩමක් අරන් , දැව වලට වටිනාකමක් තියෙන ගස් ටිකක් හිටෝල තියන්න.
    කොටස් වෙලඳපලත් ඔප්ශන් එකක්
    බස්නාහිර පලාත ඇතුලෙ නං ලොකු ඉඩමක් ගන්න බෑ නෙ.
    අපාට්මන්ට් එකක් ගන්න එක හොඳ විකල්පයක් වෙයි ද ?
    වෙන මොනවද කරන්න පුලුවං

    (ක්‍රිප්ටො නං කියන්න එපා ශුවර් නෑ මට )
     
    • Like
    Reactions: NRTG