ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Niyamai.....Thawa deval danda sarala sinhalen kotas weladapola gana....blog ekek kalanam supiri..:yes:....oya forex karanda asa eunuth ei..moakada hodata bokkata wadinda theren nathuwa kisi deyak hariyan na....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    මචං කොටස් වෙළඳපොළ ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙකුට ඒ කියන්නේ මේ මම වගේ කෙනෙකුට කොටස් වෙළද පොලේ ආයෝජනය කරන්න හිතෙනවා.. දැන් මම මුලින්ම කරන්න ඕන මොකද්ද ?? මේ වැඩේ ලේසියෙන් කරන්න පොඩි උපදෙසක් දෙන්නකෝ. ලොකු උදව්වක්..:D:D
     
    Last edited: