ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්

arosha1991

Member
Oct 3, 2013
60
2
0
මේ දවස් වල කොටස් වලද පොළ උද යනවලු නේද?
2011-2012 කලේ මට ලක්ෂ 10ක් දාල ඉතු උනේ 125000 විතරය් . ashaphilipps අද්විසොර් කෙනෙක් තමි මට ඒ උදව්ව කලේ , උන් ණයට shares අරන් අඩු වෙනකොට පාඩුවට විකුනනවා . අන්තිමට අපි විනාස වෙලා දන්නෙම නෙහෙ .
පුලුවන්නම් මේ කලේ හොද උපදෙස් ගන්න නියිජිත ආයතන ගෙන දෙනුවත් කරන්න . ගොඩක් නියිජිතයෝ ගන්න කියන්නේ එක දිගටම වෙඩි වෙන කොටස් රුපියල් 25 කොටසක් 35 ක් 45ක් වෙනකන් උනාට කිසි අදහසක් නෙහෙ .එත් 45 දි උන් කියනවා මේක 75ත ම යනවා බය නෙතුව ගන්න කියල එත් ගත්ත ගමන් එක පල්ලම් බහිනවා .අන්ත්මට රුපුලාල් 2 ක් 3ක් විතර උන කොටස් පවා තිබ්බ .
මේ ෆිඑල්ඩ් එකේ ඉන්න ය ඉන්නවනම් මාසයක් 2ක් 3ක් වගේ අරන් දාල තියන් ඉඳල ලාභ ගන්න පුළුවන් කොටස් පිලිබඳ දිනපතා දෙනුවත් කිරීමක් කරන්න .
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Today sunday 11 am Sirasa DANNO DANITHI kiayana tharagaya giya. Prasnavalata answer karala Laksha 5 .5 k ekkenk dina gattha. Next sunday morning , navatha vadaa satahana yanava. puluwan nam balanna. Mama mea gana kalin elakiriya danuwath kala. Kawruwath application ekak sirasata damme nathdha ? Laksha 10 dakva dinuma thiyenava.