ආයෝජනය කරමු - Investment portfolio

ඔයාලගේ ආයෝජන කළඹ ට(investment portfolio) අඩංගු වන්නේ?

  • කොළඹ කොටස් වෙළඳපළේ කොටස්

  • අන්තර්ජාතික කොටස් වෙළෙඳපොළක කොටස්

  • Precious metals (රත්තරන් ) / Gold Coins etc

  • Normal Fixed deposit

  • Senior citizen Fixed Deposit

  • PFCA Deposit ( $ ලෙස මුදල් තැන්පතු )

  • ඉඩම්

  • ඒකක භාර - Unit Trust

  • Treasury bonds / bills

  • වෙනත් - පහළ comment එකක් දාන්න ..

Results are only viewable after voting.

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    Uda prashna ahapu ayata... Return depends ubala invest karana stocks annuwa.. anikwa too personal ne...

    Man uda kiyapu brokers la dennama lankawata support... IBKR hodai... Fractional shares ganna puluwan... Eth loku investment Ekak nathanm Eka ubalata padui...

    TD thamai mata hoda..habai fractions ganta ba...

    Podi ganak invest karanwa nam trading212 try karanta... Man Eka kaeala na ....

    Robinhood, stash mehe na... Trading212 thamai ehenam hariyanne
     
    • Like
    • Love
    Reactions: shenat and Aki992

    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    Uda prashna ahapu ayata... Return depends ubala invest karana stocks annuwa.. anikwa too personal ne...

    Man uda kiyapu brokers la dennama lankawata support... IBKR hodai... Fractional shares ganna puluwan... Eth loku investment Ekak nathanm Eka ubalata padui...

    TD thamai mata hoda..habai fractions ganta ba...

    Podi ganak invest karanwa nam trading212 try karanta... Man Eka kaeala na ....

    Robinhood, stash mehe na... Trading212 thamai ehenam hariyanne

    Robinhood eke bari ai ? Oya TD, IBKR ehema investment ewa withdraw karaganne kohomada ? Bank ekata kelinma ganna puluwanda ? Sampath ekata wage
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    Robinhood eke bari ai ? Oya TD, IBKR ehema investment ewa withdraw karaganne kohomada ? Bank ekata kelinma ganna puluwanda ? Sampath ekata wage
    Robinhood lankawata nane...

    Ow bank deposit withdrawal puluwan... sampath danne na HSBC thamai man...

    App ekak wage nam hoyanne tradin212 thamai hariyanne..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    lankawen foreign investments karanna ba neda dan? foreign exchange controls strict ne machan dan?

    Ow deposits ba n godak account close karanta una.. etoro ewunge ekak tibba Eka close kala... Mage dapuwa thiyenawa... Withdrawal prashnayak na!!! IBKR td nam thama prashanayk na...

    App use karanwa nam google pay walin fund karanta puluwan.
     
    • Like
    Reactions: Aki992 and Pinkbc

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Ow deposits ba n godak account close karanta una.. etoro ewunge ekak tibba Eka close kala... Mage dapuwa thiyenawa... Withdrawal prashnayak na!!! IBKR td nam thama prashanayk na...

    App use karanwa nam google pay walin fund karanta puluwan.
    offshore bank account ekak open karala eka topup kara nam hari.. loku ganak nam epa parata topup karanna wenne na habai..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Inne lankawe... Stock ganne TDameritrade...IBKR issara gaththa
    Patta .... trade 212 eke dan account open karanna ba lu me dwass wala
    හවුස් මිලට අරන් රෙන්ට් කරන්න පුලුවන් නම් ඒක තමා මම දකින හොදම ඉන්වෙස්ට් එක. අපි මනි බෑන්ක් එකක ඉන්වෙස්ට් කලාට උද්දමන රේට් එක අඩුකලාම (6%) අපිට ඉතිරු වෙන්නෙ 2-3% ගේන් එකක්. අනික අපේ කැපිටල් එකේ වැලුයු එකත් ඩීක්‍රීස් වෙනව. අපි ලෑන්ඩ්, හවුස් වලට ඉන්වෙස්ට් කලා කියන්නේ 6-7% ප්‍රොෆිට් එකක් තියෙනව අනික අපේ කැපිටල් එකේ වැලුයු එකත් ඉන්ක්‍රිස් වෙනව 10 මිලියන් ටු 15 වගේ දාන්න පුලුවන් නම් ඔවර් 1 ලැක් ඉන්ට්‍රෙස්ට් එකක් අපිට ගන්න පුලුවන්. මුල්යම නිදහස තරම් වෙන කිසි එකක් නැහැ
    True ... eth tikk capital eka oni ne
    hawll wela karanna puluwann nm watinawa.
    Ow deposits ba n godak account close karanta una.. etoro ewunge ekak tibba Eka close kala... Mage dapuwa thiyenawa... Withdrawal prashnayak na!!! IBKR td nam thama prashanayk na...

    App use karanwa nam google pay walin fund karanta puluwan.
    ow skrill mokk wath deposit ba thama
    "App use karanwa nam google pay walin fund karanta puluwan."
    mehama karanan puluwann trust karanna [uluwann apps monawada?

    sallii dala aye withdraw kalath labyy kalaykk thiyela :D

    ------ Post added on Feb 9, 2021 at 12:33 PM
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    වැඩිවෙයි වැඩිවෙයි කියලා තියං ඉදලත් හරියන්නැ බං. පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනා පොතක් පත්තරයක් බලලා. ලොකේ අනිත් රටවල් වල විස්තරත් බලලා. ලගදි මොකක්හරි රටක සංචිතයක් රිලිස් කරන සින් එකක් එනවානම් ටක්ගාලා ලැස්ති වෙන්න ඕනා , මොකදඑන්නේ බහින කලාව ඉස්සරහට. මෙහෙම වාසියක් ගත්තා ටික කාලෙකට කලින්. රු. 30000 ගානට බැස්සා මතකද? ඕක වෙන්න කලින් ලක්ෂන පෙන්නුවා. ඉතින් විකුන්නා ටිකක්. බැස්සාම ගත්තා. විකුන්න පවුන් ගානම , තව අතටත් අමතර ගානක් ආවා. අනික බං විකුනන්නම ඕනා නැ. උගස් තියන්නඇසට් නේ. ලෝන් දාන්නැ ඒ නිසා.

    ගෝල්ඩ් Coins විකුනන්නේ කොහොමද බන්?

    Jewelry වලින් ගන්නේ නෑ නේද? exchange විතරයි නේද කරන්නේ?
     
    • Like
    Reactions: Aki992

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ඉඩම්, රත්තරන්, සහ ජෙශ්‍ඨ පුරවැසි fd
    තමා දැනට.
    හැබැයි ඉඩම් තමා මේ තුනෙන් හොදම මගෙ අත්දැකීම අනුව.
     
    • Like
    Reactions: Aki992