ආයෝජන උදව්වක්!

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ආයෝජන උදව්වක්!

    ඒකක භාර(Unit Trust) වල ආයෝජනය කරන උන් කවුද ඉන්නේ?

    මේ ගැන තොරතුරු දැනගන්නේ කොහොමද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    ඒක හරියන්නෑ බං ,ඊට වඩා ලාබයි ,වයස 60ට වැඩි කීපදෙනෙක් හොයාගෙන , 1.5m ගානේ FD දාපන් , ඕනෑම බැංකුවකින් 15%ක් හම්බවෙනවා
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක හරියන්නෑ බං ,ඊට වඩා ලාබයි ,වයස 60ට වැඩි කීපදෙනෙක් හොයාගෙන , 1.5m ගානේ FD දාපන් , ඕනෑම බැංකුවකින් 15%ක් හම්බවෙනවා
    ඔය උකන වැඩේ නම් කරන්න එපා තමන්ගේ අම්මා තාත්තා මාමන්ඩි නැන්දම්මා නැතුව වෙන උන්ට.. බැන්කුවේ මොන බෙනිෆිශරි දාලා තිබ්බත් කාලාත්‍රයෙන් පස්සේ උබට කියලා.. ඒවා වලන්ගු නැලු.. නඩු කියන්න පුලුවන් දාපු එකාගේ දරුවන්ට ගැනිට සල්ලි ඉල්ලලා.. හෙන කේස් ඔවා. හිතන තරම් ලෙසි නැ..
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔය උකන වැඩේ නම් කරන්න එපා තමන්ගේ අම්මා තාත්තා මාමන්ඩි නැන්දම්මා නැතුව වෙන උන්ට.. බැන්කුවේ මොන බෙනිෆිශරි දාලා තිබ්බත් කාලාත්‍රයෙන් පස්සේ උබට කියලා.. ඒවා වලන්ගු නැලු.. නඩු කියන්න පුලුවන් දාපු එකාගේ දරුවන්ට ගැනිට සල්ලි ඉල්ලලා.. හෙන කේස් ඔවා. හිතන තරම් ලෙසි නැ..
    Eka nam Ettha
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    ඔය උකන වැඩේ නම් කරන්න එපා තමන්ගේ අම්මා තාත්තා මාමන්ඩි නැන්දම්මා නැතුව වෙන උන්ට.. බැන්කුවේ මොන බෙනිෆිශරි දාලා තිබ්බත් කාලාත්‍රයෙන් පස්සේ උබට කියලා.. ඒවා වලන්ගු නැලු.. නඩු කියන්න පුලුවන් දාපු එකාගේ දරුවන්ට ගැනිට සල්ලි ඉල්ලලා.. හෙන කේස් ඔවා. හිතන තරම් ලෙසි නැ..

    මම මේ උත්තරය දුන්නේ ප්‍රශ්නය අහපු කෙනා උපරිම 5 million හෝ ඊට අඩු මුදලක් invest කරන්න හදන්නේ කියල උපකල්පනය කරලා :growl::growl::growl: , නැතුව 400-500 million invest කරන එවුන් මෙතන ඇවිල්ලා ඕව අහන්නේ නෑනේ :rofl::rofl::rofl::rofl: :P:P , ( එහෙම කරනවා නම් මම උට investment proposal එකක්ම දෙන්නම් )

    කොහොමත් අම්මා තාත්තා මාමන්ඩි නැන්දම්මා , මේ 4 දෙනාට දාපු ගමන් 6 million ගොඩනේ , තව ගොඩක් අය තමන්ගේ බැඳපු නැති මාමලා පුන්චිඅම්මලා ගේ නම් වලටත් දානවා මම දැකල තියෙනවා