රුපියල් තියාගෙන වැඩක් නැති තත්වයක් නෙ ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් වලින් අකවුන්ට් එකක් දාන්නෙ කෙහොම ද? ඒවගෙ වාසි අවාසි මොනවා ද? ඒවා ආපහු රුපියල් කරගන්න සිස්ටම් එක මොකද්ද? Euro dennm lankawen