ආරංචිය සුබම සුභයි

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    FB_IMG_1726756900697.jpg
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Covid කාලෙ අපිට bank වලින් අපෙ loan ප්‍රතිවිහුවගත කරා මතකද? මාස 6 ක් නොගෙව්වට මාස 3ක් වාරික එකතු කලෙ,,,මෙකත් එහෙම තමා
     
    • Like
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    ඔව් ඔව්. අපි නම් සෝලා ගහලා ලීෆ් එකක් එහෙම අරන් ඉන්නෙ 😊
    ඊළග මාස තුනම කළු කරලා වහින්න ඕනේ උබේ සොලාර් එකට කෙළවෙන්න🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    පෝලිම් හැදුවොත් එකෙක්වත් පෝලිම් වල ඉන්න එපා. බෝම්බ ගහලා මරන්නේ.