ආරංචිය සුබයි

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    HNB ඉස්සර වුනා. දැන් අනිත් බැංකුවලත් 700 කරයි.
     
    • Like
    Reactions: 2osama

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    HNB ඉස්සර වුනා. දැන් අනිත් බැංකුවලත් 700 කරයි.
    image.png

    SAMPATH 2017 idan 700i
     
    • Like
    Reactions: 2osama and EKGuest

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Rs. 700 for that shitty ass app? :lol: :lol:
    Onna NTB, HNB, Sampath nam padu naha

    HNB Youth nam free man hithanne
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලොල් රුපියල් 700ක් නැත්තම් පයිය හපන මැරියන් හිගන්න.. :ROFLMAO: :ROFLMAO:
    රුපියල් 700 නෙවෙයි ප්‍රශ්නය උන් දෙන Service එකට රුපියල් 5 ක් වත් දෙන්න වටින්නේ නැහැ පොන්ස්
    HNB නම් ඕකේ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    රුපියල් 700 නෙවෙයි ප්‍රශ්නය උන් දෙන Service එකට රුපියල් 5 ක් වත් දෙන්න වටින්නේ නැහැ පොන්ස්
    HNB නම් ඕකේ
    මටනං අපේ branch එකේ උන් පට්ටම supportive. Call එකක් දීලා උනත් වැඩේ කර ගත හැකි. මම ගිහින් තියන වෙන branch වල උන් නම් පෙන්න බෑ. විශේෂයෙන්ම අවිස්සාවේල්ලේ උන් එහෙම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මටනං අපේ branch එකේ උන් පට්ටම supportive. Call එකක් දීලා උනත් වැඩේ කර ගත හැකි. මම ගිහින් තියන වෙන branch වල උන් නම් පෙන්න බෑ. විශේෂයෙන්ම අවිස්සාවේල්ලේ උන් එහෙම.
    Combank හුත්තිගේ පුතාලා ලාගේ හුකන Service එකක් දෙන්නේ Combank Digital කියලා සමහර වෙලාවට ලොග්වෙන්නත් බැහැ උන්ට Hotline කොල් කරාම කියනවා Traffic එක වැඩියි ලු ටික වෙලාවක් ඉඳලා Try කරන්න ලු.
    Update එකක් ආවොත් හැමදාම App එකට කෙලවෙලා තමා නවතින්නේ

    මේ ලඟදි මම Credit card එකක් ගන්න ගිහින් Commercial Bank එකෙන් සති ගානක් වටේ යැවුවා එපාම වෙලා HNB එකට ගියා දවස් දෙකෙන් වැඩේ කරලා දුන්නා

    Commercial Bank එකේ Service එකනම් චෝරම චෝරයි Customer ගණන් ගන්නේ නැහැ
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403

    Customer service eka nan melo rahak na tamai. wadak kara ganna waruwak inna balan yanna one :lol: app eka nan shape awlak wela na
     
    • Like
    Reactions: sherek

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    Dear Customer,
    Please be informed that the annual fee for ComBank Digital will be revised to LKR 700.00 effective 11th August 2024.
    For details, please contact us on 0112353353.
    Thank you.
    Com Bank I’m coming for your next branch opening!
    A2899EED3838E2462128298FD5ECC1D2A0E2501D