ආරක්ශක කැමරා

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ගෙදරකට සවි කර ගැනීමට සුදුසු ආරක්ශක කැමරාවන් ගැන දන්නා කෙනෙකු සිටීනම් උපදෙසක් දෙන්න

    අවශ්‍යතා ;
    එක කැමරාවක්
    වයර්ලස් වීම හා ස්මාර්ට් ෆෝන් එකකින් නැරඹීමේ පහසුකම
    කැමරාව තුලම මෙමරි කාඩ් එකක් මගින් ගබඩා කිරීමේ පහසුකම
    මෝශන් සෙන්සර් (දර්ශන පථයේ චලනයක් ඇති විට පමනක් ක්‍රියා කිරීම) හා එවැනි අවස්තා වලදී දුරකතනයට ඇලර්ට් ලබා ගැනීමේ පහසුකම
    රාත්‍රී දර්ශන හැකියාව

    ඉහත පහසුකම් තියන කැමරා අන්තර් ජාලයේ විකිනීමට තිබෙනවා
    නමුත් ඒ පිලිබඳ හරි දැනුමක් නොමැති නිසා ගෙන්වා ගැනීමට පැකිලුනෙමි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    ගෙදරකට සවි කර ගැනීමට සුදුසු ආරක්ශක කැමරාවන් ගැන දන්නා කෙනෙකු සිටීනම් උපදෙසක් දෙන්න

    අවශ්‍යතා ;
    එක කැමරාවක්
    වයර්ලස් වීම හා ස්මාර්ට් ෆෝන් එකකින් නැරඹීමේ පහසුකම
    කැමරාව තුලම මෙමරි කාඩ් එකක් මගින් ගබඩා කිරීමේ පහසුකම
    මෝශන් සෙන්සර් (දර්ශන පථයේ චලනයක් ඇති විට පමනක් ක්‍රියා කිරීම) හා එවැනි අවස්තා වලදී දුරකතනයට ඇලර්ට් ලබා ගැනීමේ පහසුකම
    රාත්‍රී දර්ශන හැකියාව

    ඉහත පහසුකම් තියන කැමරා අන්තර් ජාලයේ විකිනීමට තිබෙනවා
    නමුත් ඒ පිලිබඳ හරි දැනුමක් නොමැති නිසා ගෙන්වා ගැනීමට පැකිලුනෙමි

    satek giyath alert enawane ban etakota .m bump
     
    Similar threads