Dan aththatama minissuda karanne nattan gota or wena paksheka unda karanne kiya hitha ganna bari situation ekak tiyenneඊයෙ අර කටුකන බල්ලොන්ව බැඳල තිබ්බනම් මේ මොන ප්රශ්නයක්වත් නෑ නෙ. ත්රස්තවාදය නවත්තන්න කතාව සාමකාමී උද්ඝෝෂණයකට මැරයො 300, 400ක් ගහන එකවත් නවත්ත ගන්න බෑ. මූගේ වැඩ සේරම ඔහොමයි අස්සයා ගියාම ඉස්තාලෙ වහන මගුල් කරන්නෙ.
දැංවත් ඔහොම කීව එක හොඳයි. නැත්නම් මොනා යින් මොනා වෙයිද දන්නෑ.
වැඩිපුර ඉතින් මිනිස්සු තමා බං. ඔය ඉන්නෙ පල්ලෙහා ඇගේ හයියට වැඩ කරන කසිප්පු කාරයෝ ඇමති කරපු නියම ශ්රීලාංකිකයො. ඕයිට වඩා දෙයක් ඔය මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ගෝල්ෆේස් එක තමයි ඕව නොවෙන්න බ්රේක් එක වගේ තිබුනෙ. වේස මහින්දයා ඒකටත් කෙලියනෙ.එතකොට ආරක්ෂක ලේකම් ඇඳ අස්සෙ ඉන්නෙ නැතුව එලියට ඇවිත් ඒව නැවැත්තුවානම් මෙච්චර ගැටලුවක් එන්නෙ නෑ.Dan aththatama minissuda karanne nattan gota or wena paksheka unda karanne kiya hitha ganna bari situation ekak tiyenne
Ekenek marila Kadulu Gas gahna weapon ekak pupuralaපොලීසියේ දෙන්නෙක් මැරිලද බන්?
Nane rajaye niladharin ain wenne naneදැන් ආරක්ෂක ලේකම් කෙනෙක් නෑ නේද? කැබිනට් එකේ ඔක්කොම අයින් උනාම ලේකම්ලත් අයින් වෙනවානේ.
කැබිනට් එක නැතිවුනාම රජයත් නැති වෙනවා කියන එක එතරම් නිවැරදි නැහැ.Nane rajaye niladharin ain wenne nane
Ex: nagaradhipathi kenek nathi unata pradeshiya sabha lekam hamadama innawa