ආරක්ෂක ලේකම්ගේ ඉල්ලීම ගැන මොකෝ හිතන්නේ?

Sen-lu

Well-known member
  • ඊයෙ අර කටුකන බල්ලොන්ව බැඳල තිබ්බනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ නෙ. ත්‍රස්තවාදය නවත්තන්න කතාව සාමකාමී උද්ඝෝෂණයකට මැරයො 300, 400ක් ගහන එකවත් නවත්ත ගන්න බෑ. මූගේ වැඩ සේරම ඔහොමයි අස්සයා ගියාම ඉස්තාලෙ වහන මගුල් කරන්නෙ.

    දැංවත් ඔහොම කීව එක හොඳයි. නැත්නම් මොනා යින් මොනා වෙයිද දන්නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,039
    113
    ඊයෙ අර කටුකන බල්ලොන්ව බැඳල තිබ්බනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ නෙ. ත්‍රස්තවාදය නවත්තන්න කතාව සාමකාමී උද්ඝෝෂණයකට මැරයො 300, 400ක් ගහන එකවත් නවත්ත ගන්න බෑ. මූගේ වැඩ සේරම ඔහොමයි අස්සයා ගියාම ඉස්තාලෙ වහන මගුල් කරන්නෙ.

    දැංවත් ඔහොම කීව එක හොඳයි. නැත්නම් මොනා යින් මොනා වෙයිද දන්නෑ.
    Dan aththatama minissuda karanne nattan gota or wena paksheka unda karanne kiya hitha ganna bari situation ekak tiyenne
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • Dan aththatama minissuda karanne nattan gota or wena paksheka unda karanne kiya hitha ganna bari situation ekak tiyenne
    වැඩිපුර ඉතින් මිනිස්සු තමා බං. ඔය ඉන්නෙ පල්ලෙහා ඇගේ හයියට වැඩ කරන කසිප්පු කාරයෝ ඇමති කරපු නියම ශ්‍රීලාංකිකයො. ඕයිට වඩා දෙයක් ඔය මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ගෝල්ෆේස් එක තමයි ඕව නොවෙන්න බ්රේක් එක වගේ තිබුනෙ. වේස මහින්දයා ඒකටත් කෙලියනෙ.එතකොට ආරක්ෂක ලේකම් ඇඳ අස්සෙ ඉන්නෙ නැතුව එලියට ඇවිත් ඒව නැවැත්තුවානම් මෙච්චර ගැටලුවක් එන්නෙ නෑ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    දැන් ආරක්ෂක ලේකම් කෙනෙක් නෑ නේද? කැබිනට් එකේ ඔක්කොම අයින් උනාම ලේකම්ලත් අයින් වෙනවානේ.
     
    • Like
    Reactions: todd2231048

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පොත් ලියල පුක කැහැල ගත්ත පට්ටම නේ.. අනේ අපොයි ආරක්ෂක ලේකම් :lol:
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,039
    113
    දැන් ආරක්ෂක ලේකම් කෙනෙක් නෑ නේද? කැබිනට් එකේ ඔක්කොම අයින් උනාම ලේකම්ලත් අයින් වෙනවානේ.
    Nane rajaye niladharin ain wenne nane
    Ex: nagaradhipathi kenek nathi unata pradeshiya sabha lekam hamadama innawa
     
    • Like
    Reactions: nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Nane rajaye niladharin ain wenne nane
    Ex: nagaradhipathi kenek nathi unata pradeshiya sabha lekam hamadama innawa
    කැබිනට් එක නැතිවුනාම රජයත් නැති වෙනවා කියන එක එතරම් නිවැරදි නැහැ.

    දැන් කැබිනට් ඇමතිවරු නැති එක ඇත්ත. නමුත් එම අමාත්‍ය තනතුරු වල බලය ජනාධිපතිවරයා වෙත ආරෝපණය වෙලා තියෙන්නේ. ඒ නිසා අමාත්‍යාංශ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද එසේම සිටිනවා.
     
    • Like
    Reactions: todd2231048