ආරක්ෂක ලේකම්තුමනි කාංචනකුඩා සිද්ධිය මතකද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රටේ බොහෝ ප‍්‍රදේශවල කසිප්පු, ගංජා, කුඩු ජාවාරම්, වන අපරාධ හා පස්, වැලි, මැටි වැනි ස්වභාවික සම්පත් අනිසි ලෙස හා නීති විරෝධීව කැපීම අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතිද්දී වෙන්නප්පුව සහකාර පොලිස් බල ප‍්‍රදේශයේ පමණක් මෙම අපරාධ බිංදුවටම බැස තිබේ. එසේ හෙයින් ප‍්‍රදේශයේ නම ගිය දේශපාලකයකු හා ඔහුගේ ප‍්‍රාදේශීය දේශපාලන හෙන්චයියන් එක්ව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ප‍්‍රදේශයෙන් මාරු කර යවා ප‍්‍රදේශයේ පොලිසි වසා දමන තත්ත්වයකට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    වෙන්නප්පුව, දංකොටුව ප‍්‍රසිද්ධ වී ඇත්තේ කුමන හේතුවකටද යන්න ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැති බව අපගේ හැඟීමයි. දංකොටුව ස්පෙෂල් හා තවත් නම්වලින් හඳුන්වන කෘතීම රා, හැලි අරක්කු (එම නම ඇති කසිප්පු වර්ගයකි*, කසිප්පු ඇතුළු සම්ප‍්‍රදායක ස්ප‍්‍රීතු පෙරීමේ ලංකාවේ අංක එකේ මධ්‍යස්ථානයක් වන වෙන්නප්පුව හා දන්කොටුව, දැන් ගංජා සඳහා ද අතිශය ප‍්‍රසිද්ධියක් උසුලයි.

    එසේම අනවසර වැලි, මැටි හා පස් කැපීම මෙන්ම හොරෙන් ප‍්‍රවාහනය කිරීම ගැන අතිශය ප‍්‍රසිද්ධියක් දිනා සිටින වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ පත්වීමම ජාවාරම්වලින්ම කඳ, බඩ වඩාගෙන සිටින දේශපාලකයින්ට මහත් ඇණයක් වූ බව අපි හොඳාකාරයෙන් දැන සිටියෙමු. නැතහොත්, ඔහුට එරෙහිව කොයි මොහොතේ හෝ වෙඩිල්ල පත්තු වන බව අපිට ඉවෙන් මෙන් තේරුණේ දේශපාලන, නිලධාරී බල පුළුවන්කාරකම් නොතකා එරික් පෙරේරා ප‍්‍රමුඛ වෙන්නප්පුව පොලිස් බල මුළුව මේ ජාවාරම්කරුවන්ට එරෙහිව ක‍්‍රියාකරන්නට පටන් ගැනීම නිසාය.

    කොටින්ම මෙතෙක් කලක් හිටපු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද ගංජා ජාවාරම්කරුවන් සහ කසිප්පුකාරයන් පොලිසියට ගෙනෙන්නට පෙර නිදහස් වී ගෙදර ගියේ දේශපාලන අනුහස ඒ තරම් වෙන්නප්පුවේ බලවත් නිසාය. නමුත්, එල්. ටී. ටී. ඊ. නායකයින් සමගත් හැප්පී, කොටි ත‍්‍රස්තවාදීන් රොත්තක් පරලොව යවා නැගෙනහිර කාංචනකුඩා කඳවුර බේරාගත් එවක එම කඳවුර භාර අණදෙන නිලධාරියා වූ එරික් පෙරේරාට දංකොටුවේ හා වෙන්නප්පුවේ කසිප්පු තිප්පළවලට ගේම දීම මහා කජ්ජක් වූයේ නැත.

    එදා 2002-2006 වසර අතර කාලයේ පැවති සටන් විරාමය අතරතුර සිදු වූ කාංචනකුඩා සිද්ධිය ඉතා ප‍්‍රකට ප‍්‍රහාරයක් වූ අතර, එදා එරික් පෙරේරා නොසිටින්නට මුළු කඳවුරම බිමට සමතලා වනු නියතය. එවන් වීර වික‍්‍රමයක් කළ සහ වත්මන් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ ග‍්‍රන්ථයෙන් පවා ඉහළ පැසසුමකට ලක් කර ඇති එරික් පෙරේරා මහතා රට විනාශ කරන තුප්පහි කසිප්පුකාරයින්ගේ උවමනාවට ස්ථාන මාරුකර යැවීම පිළිබඳව රටේ පාලන තන්ත‍්‍රය ඇත්තටම ලජ්ජා විය යුතුය.

    අප දන්නා පරිදි මෙසේ මාරුකර යවා ඇති වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත ප‍්‍රදේශයේ කසිප්පු, ගංජා හා අනවසර වැලි, මැටි කැපීම 80% කින් අඩුකරන්නට පසුගිය කාලයේ පොලිසිය කටයුතු කළේය. එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ වරද අනුව ප‍්‍රථම වතාවට අත්අඩංගුවට ගෙන, උසාවි දමා රිමාන්ඞ් භාරයට පත්කෙරුණු අතර, අනවසර ස්කාගාර සියල්ලම පාහේ කඩා දමන ලදී.

    මේ නිසා කසිප්පුවලින්ම හැදුණු, කසිප්පුවලින්ම කඳ, බඩ මහත් වූ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියට රිදී ඇත. මීළඟ පළාත් මැතිවරණයේදී හා කසිප්පු ජාවාරමේ ඥාති සංග‍්‍රහයට මේ නිසා පොල්ල වැටෙන බව ඔවුන් තේරුම් ගෙන ඇත. එනිසා හොඳම විසඳුම එරික් පෙරේරා මාරුකර යැවීමය. තවත් පොලිස් බල ප‍්‍රදේශයකට නොව, පොලිස් පූල් එකක් වෙතටය. එය දැන් ඉටු කර ඇත. දැන් ඉතින් වෙන්නප්පුවේ, දංකොටුවේ අනවසර මත්පැන්, මත්කුඩු, ගංජා ජාවාරම ඉතා හොඳින් පාලනය වනු ඇත. එරික් පෙරේරා ගැන තමන්ගේම පොතේ සමරු සටහනක් ලියූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් අපට අසන්නට ප‍්‍රශ්නයක් ඇත. එනම්, එදා එතරම් වීර වික‍්‍රමයක් කළ නිලධාරියකු දේශපාලකයින්ගේ උවමනාවට, අද කණෙන් ඇද එළියට ඇද දමන්නට ආණ්ඩුවට ලජ්ජා නැද්ද යන්න හා ඔබතුමන් ඒ ගැන සොයා බලන්නේ ද යන්නය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙය නන්දිකඩාල් දුකෙන් පෙලෙන LTTE කොටියකුගේ thread එකක් බව කරුණාවෙන් සලකන්න.

    main-qimg-979eb71b778a3acd1e4493a191ca989c.webp
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    on the internet ????????..... Are you fucking kidding me moron ?? :ROFLMAO: :ROFLMAO: .....fuck off idiot :ROFLMAO::ROFLMAO:

    The providers ("we", "us", "our") of the service provided by this web site ("Service") are not responsible for any user-generated content and accounts. Content submitted express the views of their author only.

    This Service is only available to users who are at least 13 years old. If you are younger than this, please do not register for this Service. If you register for this Service, you represent that you are this age or older.

    All content you submit, upload, or otherwise make available to the Service ("Content") may be reviewed by staff members. All Content you submit or upload may be sent to third-party verification services (including, but not limited to, spam prevention services). Do not submit any Content that you consider to be private or confidential.

    You agree to not use the Service to submit or link to any Content which is defamatory, abusive, hateful, threatening, spam or spam-like, likely to offend, contains adult or objectionable content, contains personal information of others, risks copyright infringement, encourages unlawful activity, or otherwise violates any laws. You are entirely responsible for the content of, and any harm resulting from, that Content or your conduct.

    We may remove or modify any Content submitted at any time, with or without cause, with or without notice. Requests for Content to be removed or modified will be undertaken only at our discretion. We may terminate your access to all or any part of the Service at any time, with or without cause, with or without notice.
    You are granting us with a non-exclusive, permanent, irrevocable, unlimited license to use, publish, or re-publish your Content in connection with the Service. You retain copyright over the Content.

    These terms may be changed at any time without notice.
    If you do not agree with these terms, please do not register or use the Service. Use of the Service constitutes acceptance of these terms. If you wish to close your account, please contact us.
     
    Ok here we go Ponnaya

    defamatory, abusive, hateful, threatening

    Now check below comment

    a @nicjosh83 ponnyage ammawa prabakaran dala giya dukata adanne ban

    :ROFLMAO: :ROFLMAO:

    If you wanna go there....happy to...... now fuck off and suck @SLK_sri's dick
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    164512593_184107506861376_7330123774538171731_n.jpg

    සටන් විරාම ගිවිසුම වෙලාවේ අම්පාරේ කච්චන්කුඩා හි විශේෂ කාර්‍ය බලකා කඳවුර එල්.ටී.ටී.ඊ එක වට කරලා කඳවුරට කඩා වදින්න හදනවා. ඒ වෙලාවේ එහි අණදෙණ නිලධාරියා කඳවුර ආරක්ෂා කර ගැනීම සහ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තියන්න කියලා තමන්ගේ සෙබළුන්ට නියෝග කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ 7 ක් ඒ ප්‍රහාරයේ දී මැරෙනවා. සටන් විරාමය උපයෝගී කර ගනිමින් ඔය නැගෙනහිර කඳවුරුවලට එල්.ටී.ටී.ඊ එක කඩාවදින එකයි, ගල්ගහන එකයි ඊට පස්සේ පාලනය වෙන්නේ ඒ විශේෂ කාර්‍ය බලකායේ නිලධාරී එරික් පෙරේරා නොබියව තමන්ගේ තමන්ගේ නිල ඇඳුම ගලෝලා ගෙදර යන්න වුණත් ගත්ත ඒ පහරදීමේ තීරණය නිසා බව වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් ලියා පලකල රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ 524 වැනි පිටුවේ තියෙනවා.
    " ඒ නිලධාරීයා කවුරුන් වූවද මා අගය කරමි. සිය නිල ඇඳුම ගලවා ගෙදර යාමට සිදුවූවද තම ගෞරවය කෙලසීමට ඉඩ නොදී එලෙස වෙඩි තැබීමට අණදුන් ඒ පොලිස් නිලධාරියා වූයේ පොලිස් පරීක්ෂක එරික් පෙරේරාය." කමල් ගුණරත්න - රණමඟ ඔස්සේ නන්දිකඩාල් කෘතිය - 524 වෙනි පිටුව.
    අන්න ඒ එරික් පෙරේරා වෙන්නප්පුව ASP හැටියට පැත්තෙම කුඩු, ගංජා කසිප්පු විනාස කරලම දැම්මා කියලා ඒ පැත්තේ මිනිස්සු කියනවා. හැබැයි කාලකන්ණි ඇමතියෙක් කසිප්පු කාරයින්ට වුණ පොරොන්දුවක් අනුව ආන් එයාව මාරු කරලා කියලා හෝ ගාලා පෝස්ට් එහෙමත් ෂෙයා වෙනවා දැක්කා.
    කවුරු හරි කමල් ගුණරත්න මහත්තයට මේක පෙන්නන්ඩ. එයාට කියන්ඩ ප්‍රභාකරන්ගෙන් රට බේර ගත්තත්, ඔයාලම දන්න අඳුනන ඔය කාලකණ්නි දේශපාලුවන්ගෙන් නම් රට බේර ගන්ඩ ලැබෙන්නේ නෑ කියලා. (උපුටනයකි)
    ------ Post added on Mar 26, 2021 at 7:44 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ආන්ඩුවෙ 2019 ඉදන් කරපු කැරිවැඩ ඔක්කොම ලිස්ට් එකක් හදලා ගූගල් ඩොක් එහෙක දාගෙන තියාගන්ඩ ඕනෙ.

    ඊලග චන්දෙ ආවම මෙගා ත්‍රෙඩ් එකක් දාන්න, ලග චූන් වෙන එවුන්ට මතක් වෙන්නත් එක්ක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ආන්ඩුවෙ 2019 ඉදන් කරපු කැරිවැඩ ඔක්කොම ලිස්ට් එකක් හදලා ගූගල් ඩොක් එහෙක දාගෙන තියාගන්ඩ ඕනෙ.

    ඊලග චන්දෙ ආවම මෙගා ත්‍රෙඩ් එකක් දාන්න, ලග චූන් වෙන එවුන්ට මතක් වෙන්නත් එක්ක.
    යන විදිහට ඒක ටිකක් ලොකු ඩොක් එකක් වෙයි 😂 😂 😂 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    මේ ආන්ඩුවෙ 2019 ඉදන් කරපු කැරිවැඩ ඔක්කොම ලිස්ට් එකක් හදලා ගූගල් ඩොක් එහෙක දාගෙන තියාගන්ඩ ඕනෙ.

    ඊලග චන්දෙ ආවම මෙගා ත්‍රෙඩ් එකක් දාන්න, ලග චූන් වෙන එවුන්ට මතක් වෙන්නත් එක්ක.
    google doc ekak hadala share karapan.
     
    • Haha
    Reactions: Solo Rider

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ ආන්ඩුවෙ 2019 ඉදන් කරපු කැරිවැඩ ඔක්කොම ලිස්ට් එකක් හදලා ගූගල් ඩොක් එහෙක දාගෙන තියාගන්ඩ ඕනෙ.

    ඊලග චන්දෙ ආවම මෙගා ත්‍රෙඩ් එකක් දාන්න, ලග චූන් වෙන එවුන්ට මතක් වෙන්නත් එක්ක.
    doc ekak madi vei bn database ekakm hadala dapan :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ආන්ඩුවෙ 2019 ඉදන් කරපු කැරිවැඩ ඔක්කොම ලිස්ට් එකක් හදලා ගූගල් ඩොක් එහෙක දාගෙන තියාගන්ඩ ඕනෙ.

    ඊලග චන්දෙ ආවම මෙගා ත්‍රෙඩ් එකක් දාන්න, ලග චූන් වෙන එවුන්ට මතක් වෙන්නත් එක්ක.

    Open kara gannath wela yavi mata hithena vidiyata.
    Hoda PDF compress software ekakuth set kara ganin macho. Naththam bayyo kaa gahavi open wenne na, munge mada kiyala.