ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කරපු වැඩටිකවත් නෑනෙ විධායක ජනාධිපති උනාම. ජනපතිනෙවෙයි පඹපති.
    ඒකාලෙ ඒමත් දැන් මේම වෙන්නත් හේතුව මොකද්ද??
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කරපු වැඩටිකවත් නෑනෙ විධායක ජනාධිපති උනාම. ජනපතිනෙවෙයි පඹපති.
    ඒකාලෙ ඒමත් දැන් මේම වෙන්නත් හේතුව මොකද්ද??
    ප්‍රාදේශීය සභාවක වත් ඉඳල නැනේ. එක තමයි අපි මුලින්ම කිව්වේ රාජපක්ෂ පව්ලේ දුර්වලම සාමාජිකයා ගොටාභය කියල. දේශපාලනය ඉගෙනගන්න වෙන්නේ ජනාධිපති වෙලා
     
    • Dislike
    • Like
    Reactions: jcj and topkollek

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රාදේශීය සභාවක වත් ඉඳල නැනේ. එක තමයි අපි මුලින්ම කිව්වේ රාජපක්ෂ පව්ලේ දුර්වලම සාමාජිකයා ගොටාභය කියල. දේශපාලනය ඉගෙනගන්න වෙන්නේ ජනාධිපති වෙලා
    උබලා සිරාව පත්කරෙත් ඌ ගැන දැනගෙනද
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උබලා සිරාව පත්කරෙත් ඌ ගැන දැනගෙනද
    උගෙන් කරගන්න ඕන දේවල් කරගත්ත. ස්වාධින කොමිසන් හදාගත්තා. ජාතික විඝනන පනත ගෙනාව, තොරතුරු දැනගැනීමේ පනත ගෙනාව. සිවිල් ආරක්ෂකයෝ පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරගත්තා. ගොඩාක් ඒවා ආපහු රිවස් උනා 20 හින්දා . අපි කිව්වනේ චරිත සහතික දෙන්න බෑ කියල.
     
    • Like
    Reactions: Mohowk and xVOLDYx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරපු වැඩටිකවත් නෑනෙ විධායක ජනාධිපති උනාම. ජනපතිනෙවෙයි පඹපති.
    ඒකාලෙ ඒමත් දැන් මේම වෙන්නත් හේතුව මොකද්ද??
    මොනවද කරපු වැඩ? ඒ එකක්වත් එයා හිතල මොලේ පාවිච්චි කරල කරපු දේවල්ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කරපු වැඩටිකවත් නෑනෙ විධායක ජනාධිපති උනාම. ජනපතිනෙවෙයි පඹපති.
    ඒකාලෙ ඒමත් දැන් මේම වෙන්නත් හේතුව මොකද්ද??
    ඒ කාලේ එයා පොරක් වුණේ "අයියා ජනාධිපති නිසා". මේ කාලේ එයා පඹයෙක් වුණේ "අයියා අගමැති නිසා" 🤷‍♂️
     
    • Like
    Reactions: Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එතුමා දක්ෂ නායකයෙක්ගේ යටතේ වැඩ කරන්න. නායකත්වය අරං වැඩ කරන්න නෙමෙයි.

    රණසිංහ ප්‍රේමදාස මහතා වගේ. එතුමාත් ජේ ආර් ජයවර්ධන ජනාධිපති යටතේ අගමැති ලෙස විශාල වැඩ කොටසක් කරා. හැබැයි ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ලෙස අගමැති තනතුරේ තරම් සාර්ථක උනේ නැහැ.

    දේශපාලනය එහෙම තමයි. සමහරු සාර්ථක වන්නේ වෙනින් නායකයෙක්ගේ යටතේ. එම කෙනාට ප්‍රධාන තැන ලැබුනම සාර්ථක නැහැ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගෙන් කරගන්න ඕන දේවල් කරගත්ත. ස්වාධින කොමිසන් හදාගත්තා. ජාතික විඝනන පනත ගෙනාව, තොරතුරු දැනගැනීමේ පනත ගෙනාව. සිවිල් ආරක්ෂකයෝ පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරගත්තා. ගොඩාක් ඒවා ආපහු රිවස් උනා 20 හින්දා . අපි කිව්වනේ චරිත සහතික දෙන්න බෑ කියල.
    බෝම්බ ගශනකන් බලා හිටියා, රටේ ඒවා විකුනූවා , පිටරට පාතාලෙ නායකයො ලංකාවෙ පදින්චි යට ආවා, නිකොටික් උන් කුඩූවිකුනූවා. රට තිබුණට වඩා ගූ උනා
    ඒකාලෙ ට වඩානම් දැන් හොදයි.
    මොනවද කරපු වැඩ? ඒ එකක්වත් එයා හිතල මොලේ පාවිච්චි කරල කරපු දේවල්ද?
    ඒත් ඉස්සර මුගෙ නායකත්ව ගුණාංග තිබුනා
    අනිත් උන්ගෙන් වැඩගන්න පුලුළුන් විදියෙ
    ඒත් දැන් මූට කැලෑ කපන ටිකවත් නවත්තන්න බෑනෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    1609601324497.png
     
    • Like
    Reactions: Mohowk

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    බෝම්බ ගශනකන් බලා හිටියා, රටේ ඒවා විකුනූවා , පිටරට පාතාලෙ නායකයො ලංකාවෙ පදින්චි යට ආවා, නිකොටික් උන් කුඩූවිකුනූවා. රට තිබුණට වඩා ගූ උනා
    ඒකාලෙ ට වඩානම් දැන් හොදයි.

    ඒත් ඉස්සර මුගෙ නායකත්ව ගුණාංග තිබුනා
    අනිත් උන්ගෙන් වැඩගන්න පුලුළුන් විදියෙ
    ඒත් දැන් මූට කැලෑ කපන ටිකවත් නවත්තන්න බෑනෙ.

    Dan hondanam ithin kiyawanne nathuwa indapanko ban. 😂
     
    • Dislike
    Reactions: jcj

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතුමා දක්ෂ නායකයෙක්ගේ යටතේ වැඩ කරන්න. නායකත්වය අරං වැඩ කරන්න නෙමෙයි.

    රණසිංහ ප්‍රේමදාස මහතා වගේ. එතුමාත් ජේ ආර් ජයවර්ධන ජනාධිපති යටතේ අගමැති ලෙස විශාල වැඩ කොටසක් කරා. හැබැයි ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ලෙස අගමැති තනතුරේ තරම් සාර්ථක උනේ නැහැ.

    දේශපාලනය එහෙම තමයි. සමහරු සාර්ථක වන්නේ වෙනින් නායකයෙක්ගේ යටතේ. එම කෙනාට ප්‍රධාන තැන ලැබුනම සාර්ථක නැහැ.
    Wennathi 😞
    Dan hondanam ithin kiyawanne nathuwa indapanko ban. 😂
    Eekaleta wada hoda unata balaporoththu Una wenasa na
    API change witharak dena hinda dunna ekaage wearadi peenawa, ubala un ekka hithen deegakana hinda unpaddath suwadai
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,756
    113
    අම්බකිස්ස
    රාජ්‍ය සේවකයන්ගේ පවුලක කෙනෙක් විදිහට අර ගමට යන එක ගැන මට නන් හිතෙන්නේ මහ ජරා හැගීමක්.ඒකෙදි tv එක ඉස්සරහා බැනුම් ඇහුවේ බලු වුනේ නීතිය අකුරට කරපු රාජ්ජ්‍ය සේවකයෝ.. රජයේ ඉඩමේ වගා කරන්න දුන්නේ නෑ කියලා බැනුම් ඇහුවා බලපත්‍ර නැතුව මැටි කපන්න දෙන්න කියලා බැනුම් ඇහුවා.රා මදිම්ම කියලා බැනුම් ඇහුවා...
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Wennathi 😞

    Eekaleta wada hoda unata balaporoththu Una wenasa na
    API change witharak dena hinda dunna ekaage wearadi peenawa, ubala un ekka hithen deegakana hinda unpaddath suwadai
    Paw umba eka athakin. Wenasak balaporoththu unalu patta nadu thiyana horu tikakata rata bara deela 😂. Good luck. Bandumkara horu alluwama matath kiyapan. Apita nam degolloma horu.
     
    • Dislike
    Reactions: jcj