ආරක්ෂක_හමුදා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම දැක්ක ලිපි 2ක් මෙතන පළකරන්න හිතුනා,එ ලිපි වලට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් එ සමඟ මෙතන පළකරන්නම්.


    උපුටාගැනීම සිංහල බෞද්ධයා

    ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

    BY රංග ජයවර්ධන,

    අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි.

    untitled1-550x223.jpg


    ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ ඔවුන් විසින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල කර ඇති චෝදනාවන් ශ්‍රී ලංකා හමුදාව වෙතටත් විතැන් කිරීමකි.

    අනික් අතට කුඹුරුපිටියේ සිටි හමුදා සෙබළුන් හලාවත උද්ඝෝෂණයට ආරක්ෂාව දීමට සම්බන්ධ වී නැත. කාගේවත් වරදකට තවත් පිරිසකට දඬුවම් කිරීම කැකිල්ලේ තීන්දුවකි. ඉතින් ඔවුන් මේ උත්සාහ කරන්නේ හලාවත සිදුවූ වෙඩි තැබීම සමස්ත හමුදාවටම බැර කරමින් පාථකයින්ව මොළ ශෝධනයකට ලක් කිරීමටය. ඒ අනුව හලාවත වෙඩි තැබීම හරහා ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ඔවුන්ම ගොතා ඇති යුධ අපරාධ චෝදනා වලට වලංගුතාවයක් ලබා ගැනීමටය.

    මේ නල්ල පනල්ලේම රනිල් වික්‍රමසිංහ මහතා චැනල් 4 වීඩියෝව පදනම් කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වල ඇති යටි අරමුණු මොනවාද යන්නත්, මේ සියලුම බලවේගයන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්නත් සිතා බැලීම බුද්ධිමත් සහෘදයන්ට ඉතිරි කරමි.

    ලංකා ඊ නිවුස් පඩංගුවෙන් කූඨ අරමුණු සහිතව ගොතනු ලබන මඩ පුවත් කිසිදු සොයා බැලීමකින් තොරව අනුමත කරන සමහරුන් පිරිමහ ගන්නේ ජනාධිපති තුමා කෙරෙහි ඇති වෛරය වුනත් ඒ හරහා නොදැනුවත්වම පහර වදින්නේ අපිව ‍රැකගත් යුධ හමුදාවටම බව දැනගත යුතුය. රජය විවේචනය කළ යුතුය, එය විය යුත්තකි… එහෙත් ආණ්ඩු විරෝධී මතාවදයන් හරහා ආරක්ෂක හමුදාවන්ට පහර වදිනවානම් ඒකටත් විරුද්ධ වීම දේශප්‍රේමී බලවේග වල යුතුකමකි. එම මඩ වෙබ් අඩවිය තහනම් කිරීම අසාධාරණයැයි කියපු සමහර ඇත්තන්ට ආයිත් සිතා බැලීමට කාලය ලැබී ඇත. එසේම වීරෝදාර හමුදා සෙබළුන්ට අකුණු පහර වැදීම ගැන සතු‍ටු වෙන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක්ගේ නම් ගම් වාසගම් ආගම ආදිය බැලීමෙන් ඔවුන් කවුද කියා ඔබට සිතාගැනීමට හැකි වේවි.


    කොස්තාපල් නවරත්න බණ්ඩාර
    මුස්ලීම් අන්තවාදීන් විසින් පොලු වලින් ගසා අති අමානුෂික ලෙස මරා දැමූ කොස්තාපල් නවරත්න බණ්ඩාර ගැන කවියක්වත් තැනිය නොහැක්කේ උන්ගේ පන්හිදවල් අධෝ මුඛයේ හිරවී ඇති නිසාද? සමහර උන් බාලචන්ද්‍රන් ගැන කවි ලියූ අතර සමහරු මහ කොටියාගේ මවගේ සොහොනට බල්ලන් දැමීම ගැනද කවි ලියූහ. ජූඩ් වර්ෂා දැරිය මිය ගිය විට පලු පැලෙන්නට කවි ලියූ ඔවුන් අකුරැස්ස ද්විත්ව ඝාතනය ගැන කවියක් තබා අකුරකුදු නොලීහ. ආන්ඩුවට විරුද්ධ වූ අයගේ පින්තූර එල්ලන් ඉන්න සමහරුන්ද, කිසිදු දේශපාලන ඇජෙන්ඩාවකින් තොරව අවි නොමැතිව නීතිය රකින්නට ගිය පොලිස් නිලදරුවා ගැන කිසිදු වචනයක් හෝ නොදොඩති. පාලාවිය ප්‍රදේශයේ ඇතිවූ ග්‍රීස් යකුන්ගේ සිද්ධිය ආශ්‍රිත උණුසුම් වාතාවරනයේදී අන්තවාදීන් විසින් පල්ලි වල සිට සරම ගලවා පස්ස පැත්ත පෙන්වද්දීත් සන්නද්ධ පොලිස් නිලධාරීන් දැක්වූ ඉවසීම ගැන උන් වචනයකුදු නොකියති.

    610x-550x416.jpg


    STF පොලිස් නිලදරුවනි, ගොහින් බුදියා ගණින්. ඇහැරෙන්නට එපා. අන්තර්ජාලයේ ඉන්නා සුචරිතවාදී හැත්තගේ ගෙවල් බිඳ සොරුන් බඩු ගෙන ගියත්, අම්මලා, අක්කලා, නංගිලා, බිරියන් සහ දුවලා දූෂනය කරත් ඇහරෙන්නට එපා. මොකද උන් උඹලාට කියන්නේ “පොලිස් බල්ලෝ” කියාය. එනිසා බුදියාගෙනම හිටපල්ලා. අපව ‍රැක ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි කන, අන්තවාදීන්ගෙන් පොලු පාරවල් කන, පාතාල කරුවන්ගෙන් ඇසිඩ් පාරවල් කන, දේශපාලඥයින්ගෙන් කුණු බැණුම් කන, කැරළිකරුවන්ගෙන් ගුටි කන උඹලාගේ එකෙක්ගේ වත් පින්තූරය එල්ලා ගන්නට අපේ සුචරිතවාදී, අති මානුෂවාදි හැත්තට වුවමනා නැත. උඹලා බුදියාගෙනම ඉදපල්ලා.


    images.jpg


    ඊට ලැබුන ප්‍රතිචාර



    “යුධ හමුදාවෙන් පළාගිය සෙබළුන් 60,000ක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක‍්‍රියාත්මක බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පවසයි.”
    ඕක LCN එකේ තිබ්බ ප්‍රවුර්තියක්. මෙකෙනං තේරෙනවා ලංකාවේ ඔය හමුදාවට යන්නේ තනිකර පෙන්ෂන්, බෙනිෆිට්, සමාජ තත්වේ වගේ දේවල් බලපොරුත්ත්වෙන් කියල .
    ඔය ලංකාවේ යුධ හමුදාවේ 90% සොල්දාදුවොන්ට ඇති ජාති ආලයක් නැහැ, නිර්බිතකමක් නැහැ. ඔනේනන් හොඳ, රටට ආදරේ, රට වෙනුවෙන් මැරේන්ඩ කැමති උන් 10% ඇති. අනිත් උන් ඔක්කොමෝ වැඩකට නැති පඩියටයි, බෙනිෆිට්ස් වලටයි, පෙන්ෂන් එකටයි එන උන් ටිකක්. 60,000 කියන්නේ ලංකාවේ යුධ හමුදාවෙන් 1/2. හමුදාවෙන් 1/2 හමුදාවෙන් පැනල ගිහිල්ල කියන එකඟ පෙන්නන්නේ මොකක්ද?? ලංකාවේ අපරාධ වලින්, විශේෂයෙන්ම සන්විදානාත්මක අපරාදවලින් බහුතරය කරන්නේ ඔය හමුදාවෙන් පැනල ගිය උන් කියන එක රටම දන්නා එකක්. අපේ හමුසාවේ සොල්දාදුවන්ට කිසිම විනයක් නැහැ. කිසිම වුර්තිමය (professinalism) හැකියාවක් නැහැ. මම එක දවසක් අහගෙන හිටියා චෙක් පොයින්ට් එකකදී සර්ජන්ට් කෙනෙක් අනිත් පහල සොල්දාදුවෙකුට කතා කරපු විදිය. තනිකර කුණුහරුප වලින් කතා කෙරුවේ. මට එපා වෙලා ගිය ඔය ඔක්කොමෝ කට්ටිය ඒක අහලා.

    http://www.deccanherald.com/content/195061/military-operation-nab-thousands-army.html


    http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=3469%3Aarmy-deserters-contracted-to-kill-confess-to-crime&Itemid=56


    ...........................

    හමුදාවට වීරයන් ලෙස සැලකීම සහ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙන මානසික රොගීන් මෙන් හමුදාවට රජයට කියා තමන්ගේ සිවිල් පෞද්ගලික නිදහසට කෙලවා ගැනීම දෙකකි. මහත්වරුනි මටනම් කීමට ඇත්තේ ඔබලාගේ ඔය බේරෙන්නේ දෙශප්‍රේමය නොව මානසික රෝගයක් යන්නය. ඊ නිව්ස් යනු තක්කඩි රැලකි. ඔබලා විකාරයකි. සිවිල් ජන ජීවිතයේ සාමය රැකිය යුත්තේ පොලීසියයි. හමුදාව පාරවල් වල තුවක්කු අරගෙන සිවිල් කටයුතු වලට මැදහත් වන විකාර ශිෂ්ඨ නිරෝගී සමාජ වල සිදුවන්නේ නැත. ඒවායේ එය හඳුන්වන්නේ මිලිටරිකරනය ලෙසය.මා ජීවත් වෙන නිව්යෝක් නගරයේ පුරවැසියෝ කෙතරම් දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැටකෑ පසුව පවා කිසිවිට තම සිවිල් නිදහස උල්ලංගනය කර ගත්තේ නැත. එසේ උවහොත් එය ත්‍රස්තවාදීන් ගේ ජයග්‍රහනයකි. නිව්යොර්ක් නගරයේ සිවිල් කටයුතු සඳහා හමුදාභටයකු සහයට එන්නේ නම් ඒ එන්නේ ආයුධ රහිතවය. මේ රටවල කිසිවිටක මිලිටරිය සිවිල් කටයුතු වලට මැදිහත් නොවේ ඒවා කරන්නේ පොලීසිය පමනි.


    ...........................

    මේ ලිපිය සහ මෙවැනි ප්‍රතිචාර ගැන ඔබගේ අදහස කුමක්ද ?
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඉල්ලම් පස්‌ වලින් යටව ගිය ජනතා අපේක්‌ෂාව


    කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගය සංවර්ධන කිරීම මීට ටික දිනකට ඉහතදී ආරම්භ කළේය. ඒ රජයේ මගනැඟුම ව්‍යාපෘතියේ තවත් එක්‌ සංවර්ධන පියවරක්‌ ලෙසිනි. මේ මාර්ගය සැකසීම සඳහා අවශ්‍ය පස්‌ ලබාගත් එක ස්‌ථානයක්‌ වූයේ ලුණුගම්වෙහෙර ජලාශයට පහළ කොටසට අයත් තම්මැන්නාව වැවට උඩින් ඇති සීකුක්‌කුව නමැති ඉඩම් කැබැල්ලයි. එය නිකම්ම නිකන් ඉඩම් කැබැල්ලක්‌ නොව තනිකරම ඉල්ලමකි. නමුත් ඒ බව කිසිවකු නොදත් නිසා මෙම ඉල්ලම සහිත ඉඩමෙන් පස්‌ කපා ලුණුගම්වෙහෙර - කතරගම සංවර්ධනය වන පාර පිරවූයේ කිසිදු කරදරයකින් තොරවයි. නමුත් මේ පාරෙන් ඇවිද ගිය පුද්ගලයකු පාරට පිරවීමට රැගෙන ආ පස්‌ තුළ දිලිසෙන යමක්‌ තිබෙනු අහම්බයකින් දකී. එය අසුලාගත් ඔහු ප්‍රදේශයෙන් පිටත ව්‍යාපාරිකයකුට විකුණා තම ජීවිතය ඉසුරුමත් කර ගනී. මේ පුද්ගලයා මාර්ගය පිරවීමට ගෙනා පස්‌ තුළ තිබී අහම්බයෙන් දැක අසුලාගෙන ඇත්තේ වටිනා නිල් මැණික්‌ ගලකි. ඉනික්‌බිතිව මේ නිල් මැණික්‌ කතාව කටින් කට, කනෙන් කනට ගොස්‌ ප්‍රදේශයේ ජනයා අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත් වේ. කාටත් හොරෙන් පස්‌ ගෙනෙන ටිපර් රථ රියෑදුරන්ගෙන් පාර අසා මිනිසුන් එකා දෙන්නා සීක්‌කුවේ මැණික්‌ හාරන්නට යන්නේ ඒ අනුවය. එහෙත් එකා දෙන්නා පැමිණි මිනිසුන් වැල නොකැඩී එන සෙනඟක්‌ බවට පත්වන විට පොලිසිය සීක්‌කුවේ මැණික්‌ ගැරීම වළකාලයි. එය රජය සතු ඉඩමක්‌ බැවින් පොලිසියට එවැනි පියවරක්‌ ගැනීමේ අයිතියක්‌ ද තිබේ.

    නමුත් දෙවියන් දුන් දෙයින් ජීවිතය ගොඩ දා ගැනීමට තිබූ එකම පහසු අවස්‌ථාව මග හරවා ගැනීමට ඔවුන් කැමැති නොවේ. නැවතත් කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගයේ පස්‌ පිරවූ ස්‌ථානයට ගොස්‌ අඩිය අඟලට තැළුE පස්‌ තට්‌ටුව හාරා ඔවුන් මැණික්‌ ගැරීමට පසුබට නොවන්නේ ඒ නිසයි.

    එහෙත් එතැන් සිට පෙළ ගැසෙන්නේ මේ සමාජ, දේශපාලන රටාවේ කෛරාටික ස්‌වරූපය යළිත් සනාථ කෙරෙන ජවනිකාවන් විනා වෙන යුක්‌තිසහගත සිදුවීම් පෙළක්‌ නොවේ. මාධ්‍ය මගින් මේ පුවත සැලවීමත් සමග එතෙක්‌ මේ ගැන නොදත් බලලෝභී බලවතුන්ගේ ගිජු බැල්ම මේ දෙසට යොමුවිණි. පැණි රස සොයා එන ඇඹලයන් මෙන්a එහිදී මුලින්ම පෙරහැරේ පෙරමුණ ගන්නේ ප්‍රදේශයේ බලපුළුවන්කාර ව්‍යාපාරිකයෝයි. පොලිස්‌ ආරක්‍ෂාව තිබියදී ම බැකෝ යන්ත්‍ර යොදා ඉල්ලම් සහිත පස්‌ කපා ප්‍රවාහනය කර ඇති ඔවුන්ට අවසානයේ එය නවතා දමන්නට සිදුවන්නේ ගල් මුල් ප්‍රහාර හමුවේ ගම්මුන්ගෙන් එල්ල වන විරෝධය හේතුවෙනි.

    අනතුරුව එළැඹෙන්නේ අවනීතියේ හා අසාධාරණයේ තරම කියාපාන රාත්‍රියයි. සාමාන්‍ය මිනිසුන්ට තහනම් කලාපයක්‌ කළ එම ස්‌ථානයට පොලිස්‌ රැකවල් යොදා ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියට එතැන භාරදෙන බවට කිසියම් පිරිසක්‌ ගම්මුන් අතර කටකතාවක්‌ පතුරුවා හරිනු ලැබේ. එහෙත් මැදියම් රැය එළැඹෙත්ම ආයුධ සන්නද්ධව පැමිණෙන පිරිසක්‌ අවට රැඳී සිටින ජනතාව පලවා හැර ඔවුන් බියවද්දා මාර්ගයේ ගොඩ කර තිබූ පස්‌ ටිපර් රථවලට පටවාගෙන අතුරුදන් වෙයි. එය සිදුවන්නේ එම ස්‌ථානයේ ආරක්‍ෂාවට සිටි පොලිස්‌ නිලධාරීන් බලා සිටියදීම වීමද විශේෂ කාරණයකි. නමුත් දේශපාලන බලයක්‌ හෝ ඊට ප්‍රතිවිරෝධයක්‌ දැක්‌වීමට කිසිදු ශක්‌තියක්‌ නොමැති අහිංසක මිනිසුන් කර කියා ගැනීමට දෙයක්‌ නොමැතිව නිරුත්තරව ඒ දෙස බලා හිඳී.

    ලුණුගම්වෙහෙර - කතරගම මාර්ගයේ ඉල්ලම් පස්‌වලට එසේ වන විට එම පස්‌ කැපූ ස්‌ථානයේද සිදු විය යුතු වැඩ ටික අඩුවක්‌ නැතිව සිදුවෙමින් තිබිණි පොලිස්‌ ආරක්‍ෂාවට අමතරව ඒ වනවිට මැණික්‌ නිධියට අරක්‌ගෙන තිබුණේ ප්‍රබල දේශපාලන බහිරවයකුගේ චක්‌ගෝලයන් පිරිසක්‌ බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලීමක්‌ කළ පුද්ගලයකු අපට කීවේය. එහෙත් සිදුවන අසාධාරණය දැක කල් තියාම ඒ ගැන පුවත්පත්වලට අනාවරණය කළ මිනිසුන් සිටී. කේ. විමලරත්න මහතා එවැන්නෙකි. ඔහු ඒ ගැන "දිවයින" පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් අනතුරු අඟවා තිබුණේ මෙසේයි.

    මැණික්‌ ගල් හම්බ වුණා විතරයි පිටින් ආපු අය වළ කපන්න දුන්නෙ නෑ. ඒ නිසා මිනිස්‌සු පස්‌ දමාපු පාරෙ මැණික්‌ හොයන්න ගත්තා. දැන් පොලිසිය දාල පස්‌ කපාපු වළ රැකගෙන හිටියට කොයි වෙලාවක හරි දේශපාලනඥයෙක්‌ ඇවිත් මේ ඔක්‌කොම ගිලගන්නව.

    විමලරත්න කී දේ එක්‌ අතකට සත්‍යයකි. කුමන හෝ බල පුළුවන්කාරකමක්‌ මත එය එසේ වන්නට වැඩි දවසක්‌ ගත නොවුණි. රාත්‍රියේ අඳුර පැවතියත් මේ මැණික්‌ සම්පත දෙස දැස්‌ දල්වාගෙන බලාසිටි ගම්මුන්ගේ දෙනෙතට හොරෙන් පස්‌ ගෝනියක්‌ හෝ පිට කළ හැකි නම් එය දේව හාස්‌කමකි. එහෙත් 15 වැනිදා උදැසන වන විට ගම්මුන් දකින්නෙ තමන්ට කැපීමට නොදුන් වළ පෙර දිනයට වඩා හෑරී ඇති අයුරකි. නමුත් එය කිසිවකු නොදුටු ලෙස වූ දේව හාස්‌කමක්‌ද නොවේ. රාත්‍රියේ විදුලි ආලෝකය මැද කෙරුණු ජාවාරමකි.

    ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු වන විජිත් විජිතමුනි සොයිසා ඇමැතිවරයා මේ සිද්ධියට මැදිහත්ව සිටින අයුරු රටම දැනගත්තෙ ඉනික්‌බිතිව ඔහු උපුටා දක්‌වමින් පළවන පුවතක්‌ හේතුවෙනි. මේ මැණික්‌ සම්පත ගමේ මිනිසුන්ට ලැබිය යුතු සම්පතක්‌ බවත් එය ඔවුන්ට ලබාගන්නට ඉඩ හරින ලෙස තමන් පොලිසියෙන් ඉල්ලීමක්‌ කළ බවත් එම පුවත්පත් වාර්තාවෙන් කියෑවේ. එහෙත් අමාත්‍යවරයාගේ ඒ ඉල්ලීම පොලිසිය තඹ දොයිතුවකටවත් මායිම් කළ බවක්‌ නොපෙනේ. එසේ වන්නේ අපේ රටේ පොලිසිය දේශපාලනඥයන්ගේ පදේට නොනටන පිරිසක්‌ නිසාද නොමැතිනම් මේ ඉල්ලීමට යටින් වෙනත් අරමුණක්‌ තිබෙන නිසාද යන්න වටහා ගැනීමට සිහිබුද්ධිය ඇති ඔබට ඉඩ හරිමි.

    අනතුරුව එළැඹෙන්නේ චිත්‍රපටයක සිදුවීම් පෙළක්‌ ලෙස දිගහැරුණු මෙහි අවසන් ජවනිකාවේ උද්වේගකර අවස්‌ථාවයි. ඒ දිනය 15 වනදා රාත්‍රියයි. මිනිසුන් මැණික්‌ ඉල්ලම සහිත ප්‍රදේශය වටකරගෙන මැදියම් රැය වන තුරුම එහි රැඳී තිබේ. ඒ අතරතුර යුද හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක්‌ ගම්මුන්ට (තම්මැන්නාව ප්‍රදේශයේ) පහර දුන් බව කීවේ අමරානන්ද බෞද්ධ මධ්‍යස්‌ථානයේ ප්‍රඥනන්ද හිමියෝයි.

    යන එන වන්දනාකරුවන්ට අතපාල ජීවත් වෙන මේ අසරණ මිනිස්‌සුම තමයි යුද්දෙ කරන කොට හමුදාවට සෙත් පතල බෝධි පූජා තිබ්බේ. ඒත් ඒ මිනිස්‌සුන්ටම රාත්‍රියේ ඇවිත් හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක්‌ ගැහුව. මැණික්‌ ඉල්ලම් මතුවුණාට ගමේ අය නෙවෙයි ඒවයේ වස්‌තුව ගත්තෙ.

    එසේ කියූ ප්‍රඥනන්ද හිමියන්ගේ හඬ හැඟුම් බරවේ. ගැමියන්ට නිරපරාදේ පහරදීම ගැන උන්වහන්සේ තුළ ඇත්තේ දුකකි. ඡේ. ඒ. නිලුෂ් අපට කීවේ හමුදාවට සමාන ඇඳුම් ඇදගත් පිරිසකගෙන් තමන් පහර කෑමට ලක්‌වූ බවකි.

    මම බත් කකා හිටියෙ. මැණික්‌ හොයන අය කවුද නිකන් ඉන්න අය කවුද කියල බලන්නෙ නැතිව ඒ අය මට අතින් පයින් ගැහුව. කිසිම අනුකම්පාවක්‌ නෑ.

    පහර කෑමට ලක්‌වූ නිලුෂ සිද්ධිය විස්‌තර කළේ එපරිද්දෙනි. නිලුෂ මෙන්ම තරංග හා තවත් ගැමියන් පිරිසක්‌ මෙපරිද්දෙන්ම රාත්‍රියෙ පැමිණි පිරිසගේ ප්‍රහාරයට ලක්‌ව තිබේ. එවැනි ප්‍රහාරවලට ලක්‌වූ බොහෝ දෙනෙක්‌ වෛද්‍ය ප්‍රතිකාර නොලබා ගොඩවෙදකමක්‌ කර දැන් නිවෙස්‌වලට වී සිටින්නෙ රෝහල් කරා ගියොත් තමන් අත්අඩංගුවට ගනීවි යන බියෙනි.

    ඉහත සටහන් කළේ 16 වනදා උදැසන වන විට පෙර කී මැණික්‌ ඉල්ලම හා ඒ හා බැඳුණු සිදුවීම් පෙළ පමණි. ඉනික්‌බිතිව පොලිසිය අධිකරණ නියෝගයක්‌ ලබාගෙන පස්‌ කැපූ ස්‌ථානය හා අවට අධි ආරක්‍ෂක කලාපයක්‌ පත් කරයි. ඊටත් පසු ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය තම්මැන්නාව මැණික්‌ ඉල්ලම සහිත ඉඩම 24 වැනිදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. 22 වැනිදා අධිකරණ නියෝගය අවසන් වීම නිසා ලුණුගම්වෙහෙර පාරට ගෙනත් දැමූ ඉල්ලම් පස්‌ රැගෙන යැමට යළිත් ජනතාවට ඉඩ සලසයි. (එහි දැන් මැණික්‌ ඉතිරිව තිබේද යන්න දන්නේ දෙවියෝ පමණි) කෙසේ හෝ එදින එහි පැවැත්වීමට සැලසුම්ව පැවැති මහජන උද්ඝෝෂණය නැවතිනි.

    ඒ සියල්ල යහපති. නමුත් අපට ගැටලුව ඇත්තේ එය නොවේ. ඒ මේ කතාව යටින් දිවෙන නීතිය හා සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයකි. යුද්ධයෙන් පසු මේ රටේ ජනතාව අපේක්‍ෂා කරන්නෙ යහ පාලනයකි. එවැනි අපේක්‍ෂාවන් තුළ බලවතාට එක නීතියකුත් දුබලයාට තවත් නීතියකුත් අපේක්‍ෂා නොකෙරේ. ආරක්‍ෂක අංශ සිටියදීම සාමාන්‍ය මිනිසුන් පළවාහැර "ඉල්ලම් පස්‌" පටවාගෙන ගිය ආයුධ සන්නද්ධ පිරිස කවුද? රාත්‍රියේ ඉල්ලම පැවති ස්‌ථානයෙන් පස්‌ පැටවූයේ දේව හාස්‌කමකින් පැමිණි පිරිසක්‌ද? ලොක්‌කන් මගහැර අහිංසක ගම්මුන්ට තැලුවේ කවුද?

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.



    “කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ”
    ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු ලෑල්ලක තබා “මිනී මාළු” යැයි කියමින් අලෙවි කිරීමට තරම් සිත් පිත් නැති මනුස්සයින් යැයි කියාගන්නා උදවිය සිටින බව ඔබ දැනං හිටියාද? මේ දිග හැරෙන්නේ ඒ මස් වැද්දන්ගේ කතාන්තරයයි…..

    මරා දැමුණු ධීවරයා ගැන පළමුව අපි හද පිරි ශෝකය පළ කරනවා. ඒක හරිම නින්දිත ඝාතනයක්. එහි වගකිවයුත්තන්ට රටේ නීති ප්‍රකාරව දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්. ඒත් බලන්න මේ ලංකා ඊ නිවුස් නැමැති කොටි හිතවාදී වෙබ් අඩවියේ කතුවරුන් කරලා තිබෙන දේ… ඒ අසරණයාගේ සිරුර ෆොටෝශොප් ආධාරයෙන් මාළු ලෑල්ලක තබලා මිණී මාළු යැයි ලේබල් කරලා. ඔබගේ ඥාතියෙක්ගේ දේහයකට මෙවැන්නක් කළොත් ඔබට ඇතිවන හැඟීම කොහොමද? බලන්න එතකොට ඒ අවාසනාවන්ත ඝාතනයෙන් දැඩි සංවේගයටත් කම්පනයටත් පත් වී සිටින හලාවත අසරණ ධීවර පවුලට මෙය දකින්න ලැබුණොත්…?

    සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සතුරා ව සිටි ප්‍රභාකරන්ගේ දේහය පවා තම කර මතින් ගෙන ගොස් අපේ රණවිරුවන් ලොවට පෙන්වුවේත්, ඒ මළ සිරුරට වහන මැස්සන්ව පවා ඉවත් කරමින් සෙන්පති ශවේන්ද්‍ර සිල්වා මහවිරුවා ලොවට හඬගා කීවේත්, එළාරගේ මළ කුණට පවා ගරු බුහුමන් දැක්වූ මහා දෙ‍ටුගැමුණු පරම්පරාවෙන් ආ ඒ සිංහල අභිමාණයයි.

    ඒත් තමන්ගේම රටේ හමුදාවට ද්‍රෝහී වී පිට රටක සිට, බටහිරයන්ට කේලාම් කියමින් NGO වලින් බඩ වඩා ගන්නා, ජාතියේ පවට උපන් ලංකාඊනිවුස් කතෘ සඳරුවන් සේනාධීර ලා, මැරිච්ච මිනිස්සුන්ගේ මළ මිනී පවා විකුණාගෙන කන්නේ ඔවුන්ගේ මඩ වෙබ් අඩවියේ සැබෑ නිරුවත පෙන්වලයි.

    ලංකාඊනිවුස් නිල ෆේස්බුක් අඩවියේ එම පින්තූරය තිබෙන තැනට මෙතනින් යන්න පුළුවන්. ඔබ දැනටමත් එම පි‍ටුවට Like කර තිබේනම්, එහි මුල් පි‍ටුවට ගොස් වම් පස පහළින් ඇති Unlike ක්ලික් කර ඉන් ඉවත් වෙන්න… මිනී විකුණන්නන්ට Like කරන්නේ මොන හිතකින්ද?

    පින්වත් බෞද්ධයිනේ, උතුම් මිනිස් කම දෝතින් අරගෙන සිනා සෙන සිංහලයිනේ, මිනිස් කම වෙනුවෙන් හඬ නගන මිනිසුනේ… ඔබ ඒ තිරිසන් ක්‍රියාව අනුමත කරනවාද? කෙසේ නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ එම පින්තූරය “Report” කර “Delete” කිරීමට කරදර නොවන ලෙසයි. එය තිබෙන්න හරින්න, එමගින්ම ලංකා ඊ නිවුස් අඩවියේ මිනී මස් වෙළඳාම ගැන ලොවම දැනගනීවි.

    ජනාධිපති තුමා කෙරෙහි විවේචන තිබෙන බව ඇත්ත. සමහරුන් එතුමාට වෛර කරනවාත් ඇති. ඒත් ඒ වෛරය පිරිමහ ගැනීමට අසරණයෙක්ගේ මළ සිරුර මාළු ලෑල්ලක දමා “මිනී මාළු” ලෙස හංවඩු ගැසීම කොච්චර සාධාරණද කියල ඔබගේ හදවතට ටිකක් තට්‍ටු කරලා හිතල බලන්න.


    ජනාධිපති තුමා තංගල්ල ධීවර වරායේදී ධීවරයන්ව මුණ ගැසුණු මොහොත. - සත්‍ය ඡායාරූපය
    ජනාධිපති තුමා දැන් ඕනැ නැත්නම් එයාව ඊළඟ ඡන්දයෙන් මැදමුලනට යවන එක මේ රටේ ජනතාවට බාරයි. ඒත් ඒක කරන්න ඕනෑ මැරිච්ච මනුස්සයින්ට ඒ ආකාරයෙන් අසික්කිත ලෙස අපහාස කරලා නෙමෙයි. ජන අරගල කාරයන්ට ඕනෑ වී ඇත්තේ කොහොම හරි තවත් කෙනෙක්ව හමුදාව ලවා ඝාතනය කරගෙන “මෙන්න මිනී මරණෝ !” කියමින් බටහිරයන්ට මේ රටට සැපත් වීමට අවස්ථාව හදල දීමටයි, බුද්ධිමත් ඔබ එවැනි ‍රැළි වලට ‍රැල්ලට ගොස් අවසානයේදී බඩගෝස්තරවාදීන්ට ඔබගේ මළ මිනියත් විකුණන්නට දෙන්න සූදානම්ද?

    අපුලය හා ඔක්කාරය නිසා ශාස්ත්‍රීය විදිහට කතාකරන්න අමාරුයි. හිතට එන දේ එහෙමම කියනවා නම් මැරිච්ච අසරණයාව මාළු ලෑල්ලේ තබා, මිනී මාළු කියමින් ලේබල් කරලා හදපු රූපය හා ඒක හදපු ඊනියා මානුෂිකත්වය, මානව හිමිකම්, ජන අරගලය, පශ්චාත් නූතනවාදය, මාක්ස්වාදය ඇතුළු නොයෙක් විජාතික දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන කට්ටියගේ වැඩ පිළිවෙළ ගැන, මනුස්සකම ගැන සත්‍ය වශයෙන් යම්කිසි හැඟීමක් ඇති උදවිය ඉතාමත් ගැඹුරින් හොයල බැලුවොත් හොඳයි. කුණු රසය ඕනෑ වුණාම ඊට සැපයුමක් ලබා දෙන කසිකබල් වෙබ් අඩවි මිනී මාළු විකුණද්දී ඊට ඇදෙන්නේ මළ මිනී වලට වහන නිල මැස්සන් නිසා, බුද්ධිමත් ඔබ ඒ ගානට පත් නොවී එවැනි වෙබ් අඩවි වර්ජනය කිරීමට මෙන්ම ඒවාට දැන්වීම් හරහා ආධාර නොකිරීමත් අනාගතයේදී ඔබගේ හතුරෙකුටවත් එවන් ඉරණමක් අත් නොවීමට හේතුවාසනා වේවි.

    රංග ජයවර්ධන



    z_new3501-408x500.jpg


    417123_295591667172672_219430344788805_794686_166072484_n.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉල්ලම් පස්‌ වලින් යටව ගිය ජනතා අපේක්‌ෂාව


    කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගය සංවර්ධන කිරීම මීට ටික දිනකට ඉහතදී ආරම්භ කළේය. ඒ රජයේ මගනැඟුම ව්‍යාපෘතියේ තවත් එක්‌ සංවර්ධන පියවරක්‌ ලෙසිනි. මේ මාර්ගය සැකසීම සඳහා අවශ්‍ය පස්‌ ලබාගත් එක ස්‌ථානයක්‌ වූයේ ලුණුගම්වෙහෙර ජලාශයට පහළ කොටසට අයත් තම්මැන්නාව වැවට උඩින් ඇති සීකුක්‌කුව නමැති ඉඩම් කැබැල්ලයි. එය නිකම්ම නිකන් ඉඩම් කැබැල්ලක්‌ නොව තනිකරම ඉල්ලමකි. නමුත් ඒ බව කිසිවකු නොදත් නිසා මෙම ඉල්ලම සහිත ඉඩමෙන් පස්‌ කපා ලුණුගම්වෙහෙර - කතරගම සංවර්ධනය වන පාර පිරවූයේ කිසිදු කරදරයකින් තොරවයි. නමුත් මේ පාරෙන් ඇවිද ගිය පුද්ගලයකු පාරට පිරවීමට රැගෙන ආ පස්‌ තුළ දිලිසෙන යමක්‌ තිබෙනු අහම්බයකින් දකී. ..............................................

    කතරගම ඉල්ලම් යළි හාරයි. පොලිස් ආරක්ෂාවත් ලැබේ


    නිල් මැණික් හමුවූ කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයේ පස් කැපීමේ කටයුතු අවට ජනතාව විසින් යලි ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මේ වන විටත් විශාල පිරිසක් මැණික් ඉල්ලම හමුවූ ප‍්‍රදේශයට පැමිණ පස් රැගෙන යමින් පවතින බවද සඳහන්ය.

    පසුගිය 16 වනදා සිට අද(22) දින දක්වා බලාත්මක වන පරිදි මෙම ස්ථානයේ පස් කැපීමේ කටයුතු වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිනි.

    ඊයේ(21) රාත‍්‍රී 10.00 පමණ සිට මේ වන තෙක් ද ජනතාව පස් රැගෙන යන අතර භූමියට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇතැයිද වාර්තා වේ.


    ............................................................................................................

    කතරගම හෝටල් වලටත් ඉල්ලම් පෑදේ.

    පුෂ්පරාග ගෝමේද සහ නිල් කැට ඉල්ලම් ඇති බව කියන කතරගම තම්මැන්නාවේ අක්කර 4 පර්චස් හයක මැණික් බිම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිකුරාදා වෙන්දේසි කරයි.
    පර්චස් 5 සිට 13 දක්වා බිම් කැබලි 49ක් වෙන්දේසියෙන් ගැනීමට අඩු ගණනේ 700 ක් පමණ ධනවත්හු කතරගම කඳවුරු බැඳ සිටිති.
    ඒ අතර බේරුවල, රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත, ඔක්කම්පිටිය පෙදෙස්වලින් ව්‍යාපාරිකයෝ වෙති.
    ඔවුන් ඇතැමකු ආ වාහනවල වටිනාකම රුපියල් කෝටිය හෝ කෝටි දෙකකට ආසන්නය. කතරගම හෝටලද ව්‍යාපාරිකයන්ගෙන් පිරී ඉතිරී ගොසිනි.


    DSC00402.jpg


    m1.jpg
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආණ්ඩුව කරන ක්‍රියා දැන් ගොඩක් මහජන තාව අනුමත කරන්නේ නෑ. නමුත් මේ විදිහට රටට කැළලක් ඇති කරන විදිහෙ වැඩ වට උඩ ගෙඩි දෙන උන්ටනම් හෙණ හතක් ගහලත් මදි.මුන්ව පාරෙ බල්ලො වගේ මැරිල යන්න ඕනා... කාල කන්නි හැත්ත...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආණ්ඩුව කරන ක්‍රියා දැන් ගොඩක් මහජන තාව අනුමත කරන්නේ නෑ. නමුත් මේ විදිහට රටට කැළලක් ඇති කරන විදිහෙ වැඩ වට උඩ ගෙඩි දෙන උන්ටනම් හෙණ හතක් ගහලත් මදි.මුන්ව පාරෙ බල්ලො වගේ මැරිල යන්න ඕනා... කාල කන්නි හැත්ත...

    :yes::yes::yes::yes::yes:

    ya machan,anduwa gedara yawana eka echchara amaru wadak neme(anduwe bagayak withara inne pita ewunne),ekata hoda wipakshayak thiyenna one,hoda wipakshayak thiyenawanam anduwa hithena hithena sellam dhanne naha,anduweth bagayak inne UNP,JVP,Hela urumaya wage pakshawala kattiya,ada anaduwa watunath un tika anith paththata yawi,unta kawuru awath sapa,apita moka awath duka
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Lanka E News කියන්නෙ ලංකාව බේර ගන්න වගේ පෙනී සිටින ගමන් කොටින්ට කඩේ යන සෙට් එකක්... :)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    Lanka E News walin kiyanne boru nam ai government eka LEN ekata viruddawa nadu daanne naththe?
    LEN eken kiyanne aththa nisa thamai governement ekata nadu daanna bari
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Lanka E News walin kiyanne boru nam ai government eka LEN ekata viruddawa nadu daanne naththe?
    LEN eken kiyanne aththa nisa thamai governement ekata nadu daanna bari

    anduwa waradi karana ewa dana eka wenama deyak,eka wiya yuthu deyak,eth ai digin digtama army ekata apahasa karala news danne,web site ekakata wiruddawa nadu dana eka gana thiyena nithimaya paththa mama hariyata danne naha ban