ආරක්ෂාවට මුල්තැන...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    ආරක්ෂාවට මුල්තැන...

    අද (02) දින මහනුවර මහ රෝහල වෙත පැමිණ සිටි රෝගියෙක් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට ගෙන තිබු වෙනස් ආකාරයක ආරක්ෂිත ක්‍රමවේදයක් මෙලෙස "අද දෙරණ" කැමරාවේ සනිටුහන් විය.

    1625330748915.png


    හිනා වෙන්න එපා.. මෙතුමා හරි.. මාස්ක් දාන්න කියලා මැරෙනකම් tv , redio වල කියනවා.. එච්චර කියලත් කීදෙනෙක් ද කමකටවත් අරන් තමනුත් ආරක්ෂා වෙලා අනිත් අයවත් ආරක්ෂා කරන්නෙ,? එහෙම මිනිස්සු අතර මේ තාත්තා නුවනැති ශේෂ්ඨ කෙනෙක්..
    කිසිදු ලෙඩක් දුකක් නැති වේවා
    🙏

    ------ Post added on Jul 3, 2021 at 10:15 PM