ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්

    ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් - (දෙවන කොටස)

    from
    Gossip9.com by Mr.Bee


    cctv-%253Dprew.jpg

    වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙරත් අප ඔබට ලිපියකින් හෙලිකලා.
    මහනුවර දළදා විදියේ පිහිටි වෙළඳ සැලකදී දෙදරු මවක් විසින් ගැබිණි කාන්තාවගේ මුදල් පසුම්බිය සොරකම් කරන ආකාරයත් තරුණයන් පිරිසක් ජංගම දුරකථන අලෙවිසලකට ගොස් ඒවා පරික්ෂ කරන මුවාවෙන් ඒවා රැගෙන පැන යාමත් එම වෙළඳසල් වල ආරක්‍ෂිත කැමරාවේ සටහන් වී තිබුනා.
    එහි වීඩියෝව පහතින් බලන්න. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් පිලිබඳ පලකල පළමු ලිපිය බලන්න මෙතනින්





    Patta sn eka
     
    Last edited: