ආරච්චිගේ වග තුග...

Sep 20, 2010
158
30
0
ආරච්චිගේ වග තුග...

අණ තෙද පාන ආරච්චිල වැයික්කියේ
ගුණ යහපත් කම්ද නොඅඩුව තිබෙයි ලයේ
කඩුකස්තාන හින්නට බුත්තියට තියේ
කෝරලයක්ම කරවන්නට ලකුණු තියේ....


අපි නම් ගොඩවුනේ ගමනක් යනෙන ගමන්
සැලකුම් බැලුම් ලෙන්ගතුකම් ලැබුනි හොඳින්
අද නම් ලැබුනි වරිගෙට වරිගයේ වරන්
ගම නම් කහට ගහ දිගිලිය ගමයි බොලන්.....
 
  • Like
Reactions: Hashan dis

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආරචිල ඇත්තොන් ව සාදරයෙන් පිලිගන්නවා
    අපිව දඩු කදේ ගහන්නේ නෑ නේද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයුබොවන්ඩ ආරච්චිල... කොයි වැයික්කියෙද ඔබතුමා රාජකාරි කරන්නේ...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආරච්චි;8309957 said:
    මම දැන් ඒක පාවිච්චී කරන්නේ නෑ..:lol:

    දැන් මොනවද පාවිච්චි කරන්නේ T56 AK47 වගේ ඒවද :shocked::shocked: