ආරච්චිගේ වග තුග...

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හැබැයි එළකිරි වැයික්කියේ නම් ආරච්චි කෝරාල මුලාදෑනි ඒජන්ත මේ ඔක්කොම පට්ටන් කරන්නේ GTRZ :yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආරච්චි;8310055 said:
    ඇයි යකෝ මම වැද්දෙක් කියලා හිතුවද??

    ආරච්චි මහත්තයාට තරහා ගොහිල්ලා වගේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ නාක වැඩ එහෙම කොරල කදිරට එහෙම අහු වෙනවා එහෙම එපා ... කදිර බෑන් කොරල දායි සුටුස් ගාල.. :lol::lol:
     
    Sep 20, 2010
    158
    30
    0
    උඹ නාක වැඩ එහෙම කොරල කදිරට එහෙම අහු වෙනවා එහෙම එපා ... කදිර බෑන් කොරල දායි සුටුස් ගාල.. :lol::lol:

    මටත් ඔබ තුමාගේ වගේ අවතාරයක් හදලා දෙන්න බැරිද??:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආරච්චි;8310097 said:
    දැනට නම් ග්ලොබල් වැයික්කියේ තමයි....
    හප්පද බොල... ඉන්ටර්නැෂනල් ආරච්චිල කෙනෙක් වගේ... හොදා හොදා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරච්චි;8310107 said:
    මටත් ඔබ තුමාගේ වගේ අවතාරයක් හදලා දෙන්න බැරිද??:(

    දඬු කන්ද කැරකෙනවා වගේ එකක්ද ? අනේ මට මේක හදල දුන්නේ අපේ පවූසි සහෝදරයා